ඩුබායි වල

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඩුබායි වල කවුද ඉන්නෙ මචෝ පොඩි නෙමේ ලොකු හෙල්ප් එකක් ඕන ඉන්න අපර්ට්මෙන්ට් එකක් රූම් එකක් හරි රූම් එකක් තමා බැලුවේ තව ඉතින් හවසට කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් මොනවඩහ කියලත් දාන්න පුලුවන් නම් ලොකු දෙයක්

    සාදාරන ගානකට හම්බුනොත් ලොකු දෙයක් ශෙයා ඒව නම් අප්සෙට් එක රූම් එක 2ට බෙදලා හරි කමක් නෑ වෙනම ඕන

    :D:D:D
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Mehe ithin part time karanna wenne jail eke thama umbata

    E moko Bun E ay Dubai Kiyanne Lankawata Wada Job Nathi Ratak Da

    :(:(

    mata Job Ekak Hamuna AED 3000 Monthly Accomadation walata Gewanna one Food walata gewaganna one

    :(:(:(:(

    Residence Visa Dennam Kiuwa Company eken Parttime Ekak Baluwe Extra 1000 AED wath Hoyaganna

    9 Hours Job Ekak Hambune Front Office

    :):):)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඩුබායි වල කවුද ඉන්නෙ මචෝ පොඩි නෙමේ ලොකු හෙල්ප් එකක් ඕන ඉන්න අපර්ට්මෙන්ට් එකක් රූම් එකක් හරි රූම් එකක් තමා බැලුවේ තව ඉතින් හවසට කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් මොනවඩහ කියලත් දාන්න පුලුවන් නම් ලොකු දෙයක්

    සාදාරන ගානකට හම්බුනොත් ලොකු දෙයක් ශෙයා ඒව නම් අප්සෙට් එක රූම් එක 2ට බෙදලා හරි කමක් නෑ වෙනම ඕන

    :D:D:D

    උබ ඩුබායි ගිහිල්ලා ජොබ් හොයන්න හදනවා නං මේ කියන්නේ හොඳේ!...

    මම දන්න එකෙක් ගියා. ඌ මෙහෙ පොඩි කොම්පැනියක(සාමාන්‍ය එකක) මැනේජර් කෙනෙක්.
    ඌ ගිහින් මාසයක් හොයලා හොයලා බැරිම තැන අපහු අවා.

    ලොකුම හේතුවට කිවුවේ, ලංකාවේ උන් ඉල්ලන පඩියට හරියටම බාගෙකට වගේ හෝ ඊට අඩුවෙන් වැඩ කරන්න ඉන්දියාවේ උන් පිරිලා.
    ඉන්දියන්, නේපාල්, බංග්ලාදේශ්, .... දකුණු ආසියාවේ උන්!

    (අන්තිමට මුගේ සල්ලි වලටත් එකෙක් විදලා. ඒ ඌ ජොබ් එක හොයා ගන්නකක් හිටපු කාමරේ එකෙක් මු එහාට මෙහාට වෙනකන් ඉඳලා විදලා. ලක්ෂ 5ක්)

    උඹ යන්න හදන ජොබ් එක අනුව තමා ඉතින් හොඳේ...
     
    Last edited:

    උබ මාතලේ ශෙනික් ද? :):) මට ජොබක් සෙට් වෙලා යන්නෙ මචො ඒ උනාට පඩිය හම්බුනාට මට ඉන්න තැනට කෑමට ගෙවන්න වෙනවා ඒ හම්බෙන එකෙන් ඔක තමා සිද්දිය හැබයි මේක 8- 5 ජොබක් ඒ නිසා 5න් පස්සෙ පොඩියට පාට් ටයිම් කරන්න හිතුවා මාස6කට පස්සෙ පඩි වැඩි කරනව කියලා තමා ඇගීමන්ට් එකේ තියෙන්නේ :):)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    E moko Bun E ay Dubai Kiyanne Lankawata Wada Job Nathi Ratak Da

    :(:(

    mata Job Ekak Hamuna AED 3000 Monthly Accomadation walata Gewanna one Food walata gewaganna one

    :(:(:(:(

    Residence Visa Dennam Kiuwa Company eken Parttime Ekak Baluwe Extra 1000 AED wath Hoyaganna

    9 Hours Job Ekak Hambune Front Office

    :):):)

    uba ena visa ekata pitin weda ( e kiyanne enne front desk nam uba wena thenaka weda karala ahunoth ) visa cancel ahuwune neththnam awulak nae :P

    උබ මාතලේ ශෙනික් ද? :):) මට ජොබක් සෙට් වෙලා යන්නෙ මචො ඒ උනාට පඩිය හම්බුනාට මට ඉන්න තැනට කෑමට ගෙවන්න වෙනවා ඒ හම්බෙන එකෙන් ඔක තමා සිද්දිය හැබයි මේක 8- 5 ජොබක් ඒ නිසා 5න් පස්සෙ පොඩියට පාට් ටයිම් කරන්න හිතුවා මාස6කට පස්සෙ පඩි වැඩි කරනව කියලා තමා ඇගීමන්ට් එකේ තියෙන්නේ :):)
    masa 6 kata padi wedi karana ewanam boru ban, mokada masa 6kin ube probation period eka iwara wenne 1 year passenam salakala balai, onennam company eka pm karapan hoyala balalla kiyannam

    ubata ona room eka location anuwa salli gana wenas wenawa so depends
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබ මාතලේ ශෙනික් ද? :):) මට ජොබක් සෙට් වෙලා යන්නෙ මචො ඒ උනාට පඩිය හම්බුනාට මට ඉන්න තැනට කෑමට ගෙවන්න වෙනවා ඒ හම්බෙන එකෙන් ඔක තමා සිද්දිය හැබයි මේක 8- 5 ජොබක් ඒ නිසා 5න් පස්සෙ පොඩියට පාට් ටයිම් කරන්න හිතුවා මාස6කට පස්සෙ පඩි වැඩි කරනව කියලා තමා ඇගීමන්ට් එකේ තියෙන්නේ :):)

    මම මාතලේ තමයි.. මාතලේ වෙන ශෙනික් ලා නැතුව ඇති මන් හිතන්නේ! :D දන්නා කියන කෙනෙක් ද? :D

    එල එල එහෙනං අවුලක් නැති වෙයි..... බම්ප් තමයි..
    11.gif
    11.gif
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම මාතලේ තමයි.. මාතලේ වෙන ශෙනික් ලා නැතුව ඇති මන් හිතන්නේ! :D දන්නා කියන කෙනෙක් ද? :D

    එල එල එහෙනං අවුලක් නැති වෙයි..... බම්ප් තමයි..
    11.gif
    11.gif

    මගෙ පරන ඇක්වුන්ට් එකෙන් උබ එක්ක හෙනට ෆිට් උනා කියපන් කෝ ඉතින්

    :):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    uba ena visa ekata pitin weda ( e kiyanne enne front desk nam uba wena thenaka weda karala ahunoth ) visa cancel ahuwune neththnam awulak nae :P

    masa 6 kata padi wedi karana ewanam boru ban, mokada masa 6kin ube probation period eka iwara wenne 1 year passenam salakala balai, onennam company eka pm karapan hoyala balalla kiyannam

    ubata ona room eka location anuwa salli gana wenas wenawa so depends

    හරි මම කියන විදියේ පොට් එකක් තියේ ද පොඩි කාමරයක් ඔකේ ශෙයා නම් එපා මම කැමතිම නෑ ජුමේරා වල තමා ඉතින් හෙන ඩොටේ උනත් කමක් නෑ කොම්පැනිය නම් තියෙන්නේ කැනල් එක ගාව යන්න එන්න අමාරු නැතුව ඇති නේ එහේ මෙහෙ වගේ ඩොටේ හරි කමක් නෑ වැඩට එන්න පුලුවන් විදියට ඕන

    :):)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මගෙ පරන ඇක්වුන්ට් එකෙන් උබ එක්ක හෙනට ෆිට් උනා කියපන් කෝ ඉතින්

    :):)

    අම්මටසිරි එහෙමද... :D
    කලින් ෆිට් නං ඉතින් දැනුත් එහෙම තමයි :yes:
    හොඳින් ඉන්නවා බන් විශේෂයක් නෑ.. :) :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එතකොට කෑම බීම ගනන් කොහොමද ? මාසෙට 1000ක් වගෙ යයි ද AED
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    අම්මට සිරි මම මේ ලබන අවුරුද්දේ සතියක් විතර ඇවිත් ජොබක් හොයන්න කියල බැලුවේ ..

    ඒ කියන්නේ එකත් හරියන්නේ නැද්ද
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    hi machan

    uyagena kanna, maseta 500n puluwan. bed space 1250 wage wei. part time hoyaganna puluwan ewith balanna.

    Friday pansalata awanam hoyaganna puluwan Honda contacts ..