technical college 2018 sisun ethulath kara genima,??

king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    රස්සාවක් ඕන නෑ. රස්සාවක් කරන එකෙක් හොයා ගෙන විස්තර අහ ගනින් රස්සාව ගැන. ඊට පස්සේ ඒ විස්තර දාලා ඇපිලිකේෂන් පුරවල දියන්. ඉන්ටවු ගිහින් අර බොරු ටිකම කියපං. බොරු කියා ගන්න බැරි ඒවට කියපං මම ගිහින් තවම මාස කීපයයි ඒව ගැන වැඩිය දන්නේ නෑ කියල. එක්ස්පීරියන්ස් අවුරුදු ගානක් ඉල්ලනවද? මතක නෑ මට ඒක නම්. ආ තව ලියුමක් ඕන උඔ අහවල් ආයතනයේ වැඩ කරනව කියල. බොරු ඇඩ්රස් එකක් දාලා ලියුමක් හදන් යන්න. කන්ටෑක් නම්බර් එකට යාලුවගේ නම්බර් එක දෙන්න
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    ft, thankz😂