ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :lol::lol::rofl: Mama wadeta bassama matath oka wenawa. :rofl:

    epa vela inne ban..man thaniyama gaththa godak eva avulak une nahe..eth vena kavuru hari kiyala gaththa eva 99.99% :(:lol:

    සේරටම වඩා එපා උනේ බන්..මේකේ උන් එව්වා PM 350+ answer කරලා ඇති...සමහර fake ඒවගෙන් එව්වා ඒවාටත්..එකෙක් රුපියලක වත් tip එකක් එව්වේ නැහැ :lol::lol:

    ඊයේ සුද්දේකට OMG ගන්න ඕන price,sell කරන්න ඕන price කිව්වා..උ අද එව්වා 3 OMG address එක අහලා :rofl::rofl:

    තවත් ලංකාවේ එකෙක්ටවත් free මුකුත් කියලා දෙන්නේ නැහැ..එවන PM delete කරලා දානවා :lol::lol:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    Kisi deyak balaporottuwen udaw karanna epa sudu.. :) :yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    තොට ෆුක සුදු සුද්දෝ ලොකුයි අපේ උන්ගෙ සුදු නැනේ. බොට මම කිව්වෙ නැද්ද ETH address එක එවපිය කියල ලොස්ට් උනා කියල අඩ අඩ ඉද්දි මම 8000 යනව කියල කෙලෝ ගත්ත වෙලේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තොට ෆුක සුදු සුද්දෝ ලොකුයි අපේ උන්ගෙ සුදු නැනේ. බොට මම කිව්වෙ නැද්ද ETH address එක එවපිය කියල ලොස්ට් උනා කියල අඩ අඩ ඉද්දි මම 8000 යනව කියල කෙලෝ ගත්ත වෙලේ

    මන් කිව්වේ PM වලින් අහපු උන් බන්..උබට මගෙන් වාසියක් උනේ නැනේ..ඉතින් කොහොමද උබෙන් එහම එකක් ඉල්ලා ගන්නේ :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Kisi deyak balaporottuwen udaw karanna epa sudu.. :) :yes:

    මේකේ පොස්ට් දාලා යද්දී,හොද point කියක් මග අරුනද..හැමදේම සල්ලි තමා බන්... :rofl::P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    epa vela inne ban..man thaniyama gaththa godak eva avulak une nahe..eth vena kavuru hari kiyala gaththa eva 99.99% :(:lol:

    සේරටම වඩා එපා උනේ බන්..මේකේ උන් එව්වා PM 350+ answer කරලා ඇති...සමහර fake ඒවගෙන් එව්වා ඒවාටත්..එකෙක් රුපියලක වත් tip එකක් එව්වේ නැහැ :lol::lol:

    ඊයේ සුද්දේකට OMG ගන්න ඕන price,sell කරන්න ඕන price කිව්වා..උ අද එව්වා 3 OMG address එක අහලා :rofl::rofl:

    තවත් ලංකාවේ එකෙක්ටවත් free මුකුත් කියලා දෙන්නේ නැහැ..එවන PM delete කරලා දානවා :lol::lol:

    :dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යාලුවනේ IOTA ගැන විමසිල්ලෙන් ඉන්න.... මට පොඩි හෝඩුවාවක් ලැබුන ලොකු ලොකු tech guys ල කිහිපදෙනෙක් IOTA තොග තොග ගන්න යනව කියල. ඒ අතර Korea වල ඉන්න ජංගම දුරකථන සමාගමක කොටස් කරුවෙකුත් වැඩේට සම්බන්ද වෙනව කියල තමයි මට තොරතුර දුන්න කෙනා කිව්වෙ. ගූඩ් ලක්!!!

    ඒ උබ ගනීවි කියල බයට :lol::lol::lol::lol::lol:

    ගත්තා 0.83$ :growl::growl: :(:(

    $0.774065 :angry::angry: :rofl::rofl: :oo: :oo: :(:(:(:(:dull::dull::eek::eek:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ubala dnnawada bch fork eken passe minimg profitability eka wadima bch wala kiyala? Ehema thiyeddit minersla btc hash rate wadi kare btc price eka naggala ubalawa nomaga yawanna kiyala? mama ithin bch gana methana wadiya katha karanna yanne na mokada methana inna ekama supporter mama witharaine. :lol: