social media / forums wala jathi wadaya awussana unwa arrest karanna kiyala ponil niyoga karala.

එල එල. හැබැයි ඕකුන් නිකන් ඉන්න එකක් නෑ. රෑට ආයුධ අරගෙන ඒවී. අපේ උන් ලෑස්ති වෙලා නේද ඉන්න්ව ඇත්තෙ? උබ ඒ හරියෙද මචන් ඉන්නෙ?
Pappa gamama thama 
ape gewal Mathara Deundara hariye bn thibbe dan colombo inne okkoma, baya wenna deyak na un eveready ban , un unuth maragannawane ara Hikkaduwe Mahesh Mendis (manthri kenek) marala dammata passe ithin maraganna ekama thama wade Ambalangoda idan oya hariyata yanakanPappa gamama thama
![]()

මුස්ලිම් එවුන් අවුස්ස ගත්තේ වැරදි තැනින්. පප්පා ගම පැත්තෙන් නේ ගේම ඉල්ලුවේ![]()


ඌ කියන දෙත් ඇත්තක් තියෙනවා, උඹෙ හැම පොස්ට් එකකම තියෙන්නෙ මහින්දට බනින වැඩෙ විතරයි.නිකන් බොරුව දාන්න එපා යාලුවා.![]()
ape gewal Mathara Deundara hariye bn thibbe dan colombo inne okkoma, baya wenna deyak na un eveready ban , un unuth maragannawane ara Hikkaduwe Manoj Mendis (manthri kenek) marala dammata passe ithin maraganna ekama thama wade Ambalangoda idan oya hariyata yanakanPappa gamama thama





යූඑන්පියෙ හිටපු මුස්ලිම් උන්ටික රෙද්ද අස්සෙ දාගෙන රටේ ලොකු ඇමතිකමුත් දීලා උන් ඉල්ලපු හැමදේමත් දීලා, සිංහළු කුලප්පු වෙයි කියලා සිංහළ ඡන්ද ටික රැක ගන්න ගහපු ගේමයි බන් වැරදුනෙ. අන්තිමේදි මුස්ලිම් ඡන්දත් නෑ. සිංහල බෞද්ධ පාවෙන ඡන්දත් නැති උනා.


mahinda karapu waradda okai..
un hamadama amatyansa pirewwa neethiya ballata dala. niladarin ungema ewun path karagena. antawadi un thama wadi
ape gewal Mathara Deundara hariye bn thibbe dan colombo inne okkoma, baya wenna deyak na un eveready ban , un unuth maragannawane ara Hikkaduwe Manoj Mendis (manthri kenek) marala dammata passe ithin maraganna ekama thama wade Ambalangoda idan oya hariyata yanakanPappa gamama thama






me samahara katha boru.anthimata sinhalu neluwa untaබදුර්දීන් එක්ක පැමිණි මුහුණ බැදගත් මැරයන් පැමිණ ඇසිඩ් ගසා කපා කොටා මිනිසුන් මරා දමපු හැටි .!
ගාල්ල රත්ගම, ගිංතොට ප්‍රදේශය ජනප්‍රියව තිබුනේ ශ්‍රී ලංකාව නියෝජනය කරන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ ගම් ප්‍රදේශය නිසාය.
කෙසේ නමුත් නැවත වතාවක් ගාල්ල , ගින්තොට ප්‍රදේශය පිළිබදව කතාබහක් ඇතිව තිබේ. මෙවර නම් ඒ ලසිත් මාලිංග නිසා නොවේ.
ජාතිවාදී ගැටුමක් නිසාය. වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය,
පසුගිය 16 වැනිදා ගාල්ල ගිංතොට ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබුනා,ඒ යතුරුපැදි කරුවෙකු සහ පාරේ ගමන්ගත් පුද්ගලයකු අතරයි , නමුත් මෙම රිය අනතුරේ විශේෂත්වයක් තිබුනා. එනම් මෙම රිය අනතුර සිදු වූයේ ගිංතොට සිංහල තරුණයෙක් සහ මුස්ලිම් තරුණයෙක් අතර වීමයි, ගාල්ල ගිංතොට ප්‍රදේශය තව දුරටත් සිංහල නගරයක් නොවේ, දැන් එහි බහුතරය මුස්ලිම් ජාතිකයෝයි.
කෙසේ වෙතත් අදාල රිය අනතුරින් සිංහල තරුණයා සහ මුස්ලිම් තරුණයා යන දෙදෙනාම තුවාල ලැබූවද මෙම ස්ථානයට වටවන මුස්ලිම් තරුණයන් , රිය අනතුරින් තුවාල ලැබූ මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කරත් , සිංහල තරුණයා රෝහල් ගත කිරීමට ඉඩ නොදි ඔහුට වටකරගෙන පහර දෙනවා,
කිසිවකු හෝ හිතාමතා රිය අනතුරු නොකරන අතර රිය අනතුරක් සිදුවූ පසු , එම අනතුෘන් තුවාල ලැබූ පුද්ගලයෙකුට පහර දීම ම්ලේච්ඡ තිරිසන් ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ වෙතත් මෙලෙස 16 වෙනිදා ඇරඹී මෙම ගැටුමේ උච්ඡස්ථානය ඇරඹෙන්නේ ඉන් පසුවයි.
මෙම රිය අනතුර නිසා උරණ වන ගිංතොට මුස්ලිම් පල්ලිය , සිය පල්ලි අතර අන්තර් සන්නිවේදන හුවමාරු හරහා සිදුවීම පිළිබදව ශ්‍රී ලාංකාවේම මුස්ලිම් පල්ලි දැනුවත් කරනවා, එනම් සිංහල තරුණයෙක් හිතාමතාම මුස්ලිම් තරුණයෙක් රිය අනතුරකට ලක් කළ බවට හගවමින්, කෙසේ වෙතත් ඉන්පසුව ඊයේ, එනම් 17 වැනිදා රාත්‍රී කාලයේදී, බස්රථ සහ වෑන්රථ මගින් ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි, මුහුණු ආවරණය කරගත් ආගන්තුක පුද්ගලයන් පිරිසක් විසින් රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර තිබෙනවා. මේ වන විට ගිංතොටට එම මැරයන් රැගෙන පැමිණි රිෂාඩ් බදියුදීන් සහ ෆයිසර් මුස්තාපා තවමත් රැදි සිටින්නේ ගාල්ල ප්‍රදේශයේය.
මෙම ප්‍රහාරයෙන් දැනට තරුණයන් තිදෙනෙකු කපා කොටා දැමීම නිසා මිය ගොස් , දහ අට දෙනෙකු තුවාල ලබා තිබෙන බව සදහන්, කඩු කිනිසි ගෙන මුහුන ආවරණය කරගෙන නිවෙස් වල පැන , එම නිවෙස් වල පිරිස් කපා කොටා ,ඇසිඩ් ගැසූ පිරිස තවමත් අත් අඩංගුවට ගෙන නොමැති වීමත් විශේෂත්වයකි.
අද (18 වැනිදා පාන්දර) වනවිට, ප්‍රධාන මාර්ගය පවතින්නේ පොලිස් ආරක්ෂාව යටතේ. මීට අමතරව, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 100කට ආසන්න පිරිසක් එම ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙනවා.
හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට (කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට) ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
මේ පිළිබදව අපිට බොහෝ ඡායාරූප ලැබී තිබෙනවා. කෙසේ වෙතත් එක් ජාතියක් වශයෙන් නැගි සිටිය යුතු ශ්‍රී ලාංකිකයන් ජාතිභේද වීම ක්‍රිකට් රසිකයන් වන අප තරයේ හෙළා දකිමු.
![]()
![]()
![]()
![]()
![]()
![]()
Code:http://cricketlk.com/archives/2863
මනෝජ් මෙන්ඩිස් මරලා ලැසී හිරේ ගියා.. පස්සේ ලැසියා ඇප දීල ගෙදර යන දවසේ ඌ පාරේ වාහනේක යන්න එක සුවර් නැති නිසා ගාල්ලේ ග්‍රවුන්ඩ් එක ලග තියෙන රත්ගම වැල්ලට ගිහින් එතන අදුරන මුදලාලි කෙනෙක් ගේ බෝට්ටුවක් අරන් එකෙන් ගෙදර ගියේ. මේක ආරංචි උනාට පස්සේ මෙන්ඩිස්ගේ සෙට් එකට මල පැනලා ඒ බෝට්ටුව දුන්න මුදලාලි වෙඩි තියලා මරුවා. පස්සේ එකේ පලිය ගන්න ලැසියලගේ සෙට් එක දික්කුඹුරේදී ළමයි පන්ති එක්ක යනකොට පලතුරු ප්‍රියන්ත වෙඩි තියලා මරුවා. ඊට පස්සේ එක දිගට මීටියාගොඩ , පැරෑලිය, අම්බලන්ගොඩ පැත්තේ මරා ගත්තා. පවුල් පිටින් ඉවර කරා.. තව පරම්පරා ගානක් යනකම් ඕක වෙයි.. එකෙක් වත් නවත්තන්න කැමති නැනේ
එහෙම අයියලා ටිකක් තමයි මේ මුස්ලිම් කාරයෝ අවුස්ස ගත්තේ

ou eth ape un ape un ma marahganna nisa thama mehema wenne.galle th ehemayi .oya marunu un hitiyanam godak ohomaraganne naමනෝජ් මෙන්ඩිස් මරලා ලැසී හිරේ ගියා.. පස්සේ ලැසියා ඇප දීල ගෙදර යන දවසේ ඌ පාරේ වාහනේක යන්න එක සුවර් නැති නිසා ගාල්ලේ ග්‍රවුන්ඩ් එක ලග තියෙන රත්ගම වැල්ලට ගිහින් එතන අදුරන මුදලාලි කෙනෙක් ගේ බෝට්ටුවක් අරන් එකෙන් ගෙදර ගියේ. මේක ආරංචි උනාට පස්සේ මෙන්ඩිස්ගේ සෙට් එකට මල පැනලා ඒ බෝට්ටුව දුන්න මුදලාලි වෙඩි තියලා මරුවා. පස්සේ එකේ පලිය ගන්න ලැසියලගේ සෙට් එක දික්කුඹුරේදී ළමයි පන්ති එක්ක යනකොට පලතුරු ප්‍රියන්ත වෙඩි තියලා මරුවා. ඊට පස්සේ එක දිගට මීටියාගොඩ , පැරෑලිය, අම්බලන්ගොඩ පැත්තේ මරා ගත්තා. පවුල් පිටින් ඉවර කරා.. තව පරම්පරා ගානක් යනකම් ඕක වෙයි.. එකෙක් වත් නවත්තන්න කැමති නැනේ
එහෙම අයියලා ටිකක් තමයි මේ මුස්ලිම් කාරයෝ අවුස්ස ගත්තේ



ou eth ape un ape un ma marahganna nisa thama mehema wenne.galle th ehemayi .oya marunu un hitiyanam godak ohomaraganne na
kohomath Rathgama ee kaale idanma ohomai bn 
සිංහල කොල්ලෙක්ට නේද මුන් ගහලා තියෙන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
බදුර්දීන් ඉන් ඇක්ෂන්
![]()
![]()
![]()

samaharak parana ewath danawa bn, oya seen eka patan aran thiyenne ara accident karapu ekata gahala neda![]()



එකක් ෂුවර්. ගිංතොට එවුන් ගුටි කාල නිකන් ඉන්නේ නෑ.. ඊයෙම සිංහල කොල්ලට ගහපු එවුන්ගේ පරම්පරාවම සම්බල් කරන්න ඇති
හමුදාව නිසා ඊයෙ අල්ලගන්න බැරි උනා නම් ළඟ ළඟම සංග්‍රයක් ලැබෙයි![]()

eka thama man kiwwe arunta nidi maranna wei kiyala, ape unuth oka Sinhala- Muslim case ekak nokara shape eke inna one, muslim untath one eka ehema seen ekak karanna, muslim un law eka issarahata dala berenawa, Aluthgama wageමනෝජ් මෙන්ඩිස් මරලා ලැසී හිරේ ගියා.. පස්සේ ලැසියා ඇප දීල ගෙදර යන දවසේ ඌ පාරේ වාහනේක යන්න එක සුවර් නැති නිසා ගාල්ලේ ග්‍රවුන්ඩ් එක ලග තියෙන රත්ගම වැල්ලට ගිහින් එතන අදුරන මුදලාලි කෙනෙක් ගේ බෝට්ටුවක් අරන් එකෙන් ගෙදර ගියේ. මේක ආරංචි උනාට පස්සේ මෙන්ඩිස්ගේ සෙට් එකට මල පැනලා ඒ බෝට්ටුව දුන්න මුදලාලි වෙඩි තියලා මරුවා. පස්සේ එකේ පලිය ගන්න ලැසියලගේ සෙට් එක දික්කුඹුරේදී ළමයි පන්ති එක්ක යනකොට පලතුරු ප්‍රියන්ත වෙඩි තියලා මරුවා. ඊට පස්සේ එක දිගට මීටියාගොඩ , පැරෑලිය, අම්බලන්ගොඩ පැත්තේ මරා ගත්තා. පවුල් පිටින් ඉවර කරා.. තව පරම්පරා ගානක් යනකම් ඕක වෙයි.. එකෙක් වත් නවත්තන්න කැමති නැනේ
එහෙම අයියලා ටිකක් තමයි මේ මුස්ලිම් කාරයෝ අවුස්ස ගත්තේ