මෙයා තමයි ප්රථම ගෑණු කෙනා ෆයිවර් එකෙන් 1M සොයපු සහ ප්රථම ඇමරිකානු ජාතිකයා වෙන්නෙත්. මාසික අදායම ෆයිවර් එකෙන් $20,000ත් $50,000 අතර
මේ ඉන්නෙ එයා.මෙයා පටන් අරගෙන තිබ්බෙත් $5 වලටම තමයි. පස්සේ පස්සේ එයා ගනන් වැඩි කරලා
2016දී එයාගේ මුලු අදායම $445,000 උනා.
මෙයා කරන්නේ CV හදන එක. Premium Package එක $800ක් විතර වෙනවාලු දැන්

මේ ඉන්නෙ එයා.මෙයා පටන් අරගෙන තිබ්බෙත් $5 වලටම තමයි. පස්සේ පස්සේ එයා ගනන් වැඩි කරලා

2016දී එයාගේ මුලු අදායම $445,000 උනා.
මෙයා කරන්නේ CV හදන එක. Premium Package එක $800ක් විතර වෙනවාලු දැන්