$1 Million On Fiverr

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මෙයා තමයි ප්‍රථම ගෑණු කෙනා ෆයිවර් එකෙන් 1M සොයපු සහ ප්‍රථම ඇමරිකානු ජාතිකයා වෙන්නෙත්. මාසික අදායම ෆයිවර් එකෙන් $20,000ත් $50,000 අතර:rolleyes:

    මේ ඉන්නෙ එයා.මෙයා පටන් අරගෙන තිබ්බෙත් $5 වලටම තමයි. පස්සේ පස්සේ එයා ගනන් වැඩි කරලා:yes:

    Charmaine-Pocek.jpg

    2016දී එයාගේ මුලු අදායම $445,000 උනා.:shocked: මෙයා කරන්නේ CV හදන එක. Premium Package එක $800ක් විතර වෙනවාලු දැන්:baffled:

    CHART_2016.jpg
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yako pita rata witharak neme lankaweth innawane ban 1000+ hoyana aya thanks ban oya ba owwa boru kiyna ayata penna danawata mewwa dakalawath lankawa chater karanne nathiwa motivation wela wada karanawanam atha arinne nathiwa,salli hoyana widiha wenas wenna puluwan sadaranawa diyunu wennayi one
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    yako pita rata witharak neme lankaweth innawane ban 1000+ hoyana aya thanks ban oya ba owwa boru kiyna ayata penna danawata mewwa dakalawath lankawa chater karanne nathiwa motivation wela wada karanawanam atha arinne nathiwa,salli hoyana widiha wenas wenna puluwan sadaranawa diyunu wennayi one

    දැන් ලංකාවේ එකෙක් ඕම දැම්මොත් අපේ උන් කියන්නේ "දාපිය වල් පරයා Proof කියලා":lol::lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,339
    113
    Bandarawela
    :lol::lol:

    තව මොනහාරි ඔෆර් කරනවා ඇති බං. මේ ඉන්නේ එයා https://www.fiverr.com/boomsa

    • Ph.D - biochemistry

      UTMB, United States, Graduated 2000
    • M.Sc. - human resources

      Walden University, United States, Graduated 2010
    • B.Sc. - biochemistry

      Texas Tech University, United States, Graduated 1996

    ලිදකට පනින්න හිතුන මේ ටික දැක්කම.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මේ ඉන්නේ Levi Newman. වයස 36. කරන්නේ copywriter. තියෙන්නේ ගිග් දෙකයි:baffled:
    Top Rated Seller කෙනෙක්. 5 Star Rating. ගිග් පටන් ගන්නේ $50 සහ $30න්. මාසික අදායම $10,000-$15,000. මුල් මාස ටිකේ ආදායම $800ත් $1500ත් අතර:rolleyes:. 2015දි තමයි පටන් අරන් තියෙන්නේ:yes:

    Levi-Newman-horizontal-1200x800.jpg
     
    :D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මේ ඉන්නේ Levi Newman. වයස 36. කරන්නේ copywriter. තියෙන්නේ ගිග් දෙකයි:baffled:
    Top Rated Seller කෙනෙක්. 5 Star Rating. ගිග් පටන් ගන්නේ $50 සහ $30න්. මාසික අදායම $10,000-$15,000. මුල් මාස ටිකේ ආදායම $800ත් $1500ත් අතර:rolleyes:. 2015දි තමයි පටන් අරන් තියෙන්නේ:yes:

    Levi-Newman-horizontal-1200x800.jpg

    :D:D:D

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    පටන් ගන්න ගිග් අයිඩියා 20ක්

    1. Designing a Creative Logo or Company Profile Icon

    2. Designing a Business Card – Unique Gig Idea

    3. Animations and Illustrations – Popular Gig on Fiverr

    4. Vector Creation – Best Gig Idea For Designers

    5. Designing Brochures and Flyers

    6. Infographics Service Provision – Money Making Gig Idea

    8. Professional Documentation

    9. Offering Translations

    10. Proofreading

    11. Data Entry

    13. Keywords Search

    14. SEO Customization

    15. Audio/Video Version Conversions

    16. Dubbing and Voiceovers

    17. Email Marketing

    18.Work out and unique diet plan

    19. Religious Tutoring

    20. Educational Tutoring