මෛත්‍රියයි රනිලයි රෙදි ඇඳන්ද දන්නෑ මේක ඕපන් කරන්න ගියේ. මහින්දයි ගෝඨාභයයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවස්වල මුන් මොනවද නොකීවේ. ඩීල් එකක් දාලා කෝටි ගණන් යටිමඩි ගහලා ඉඩම වික්කා කියලා. රටේ ඉඩම් විදේශීකයන්ට විකුණනවා කිව්වා. අද නිකන් අහසින් වැටිච්ච උන් වගේ හිනා වෙවී, මුන් අඩිතාලම දැම්මා වගේ ඕපන් කරනවා. මුන් දැන් බලයට ඇවිල්ලා අව්රුදු 3. විදේශීය ආයෝජකයෙක් තියා ආයෝජකයෙක්ගෙ බල්ලෙක්වත් තාම ඇවිත් නෑ. අදටත් මහින්දගෙ කාලෙ පටන් ගත්ත ඒවා මුන් කලා වගේ ඕපන් කරනවා. උදා: මොරගහකන්ද. මහින්ද පටන් ගත්ත ඒවා විතරයි තාම රටේ වෙන සංවර්ධන වැඩ. පෝර්ට් සිටි, මධ්‍යම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටස, මාතර - කතරගම කෝච්චි පාර.....ලිස්ට් එක ඔහොම යනවා. මුන් පාරකට අඩුම ගල් තාරවත් දැම්මද
ෂැන්ග්‍රිලා, සිනමන් ලයිෆ් ITC, හයැට්, ෂෙරටන්, Colombo City Centre, ඇල්ටෙයාර්, සෙන්ට්‍රල් හයිවේ එක, මාතර කතරගම කෝච්චි පාර, මාතර හම්බන්තොට සදර්න් හයි වේ එක්ස්ටෙන්ෂන් එක, පෝර්ට් සිටි එක, ලෝටස් ටවර් එක, මේ ඔක්කොම 2015 ජනවාරි 8 කලින් පටන් ගත්ත ඒවා. අනේ අම්මපා මෛත්‍රී රනිල්, මීට වඩා නරකද උඹලා වලක් කපන් වැළළුනානම්??? 2015 ජනවාරි 8 පස්සෙ තියෙන්නේ මහ බැංකු මගඩියයි, රට බෙදන ව්‍යවස්ථාවයි විතරයි. කෝ අර ෆොක්ස්වාගන් ෆැක්ටරි එක??
Mahinga Gahanna hitiye meka
MY3/UNP land eke ida adu kala nisa gahuwe meka
Dan Sapa daaaaaaaaaa?
Last edited:
Mr. Bonke Oliver කියන්නේ shangri la එකේ මැනේජර් කෙනෙක් වෙන්න ඇති නේද?


එහෙම එකෙක් හිරේ දාන එක පාඩු ඇති.