Lajja Nathuwa shangri la

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Shangri-la-colombo-Hotel.jpg

    මෛත්‍රියයි රනිලයි රෙදි ඇඳන්ද දන්නෑ මේක ඕපන් කරන්න ගියේ. මහින්දයි ගෝඨාභයයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවස්වල මුන් මොනවද නොකීවේ. ඩීල් එකක් දාලා කෝටි ගණන් යටිමඩි ගහලා ඉඩම වික්කා කියලා. රටේ ඉඩම් විදේශීකයන්ට විකුණනවා කිව්වා. අද නිකන් අහසින් වැටිච්ච උන් වගේ හිනා වෙවී, මුන් අඩිතාලම දැම්මා වගේ ඕපන් කරනවා. මුන් දැන් බලයට ඇවිල්ලා අව්රුදු 3. විදේශීය ආයෝජකයෙක් තියා ආයෝජකයෙක්ගෙ බල්ලෙක්වත් තාම ඇවිත් නෑ. අදටත් මහින්දගෙ කාලෙ පටන් ගත්ත ඒවා මුන් කලා වගේ ඕපන් කරනවා. උදා: මොරගහකන්ද. මහින්ද පටන් ගත්ත ඒවා විතරයි තාම රටේ වෙන සංවර්ධන වැඩ. පෝර්ට් සිටි, මධ්‍යම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටස, මාතර - කතරගම කෝච්චි පාර.....ලිස්ට් එක ඔහොම යනවා. මුන් පාරකට අඩුම ගල් තාරවත් දැම්මද

    ෂැන්ග්‍රිලා, සිනමන් ලයිෆ් ITC, හයැට්, ෂෙරටන්, Colombo City Centre, ඇල්ටෙයාර්, සෙන්ට්‍රල් හයිවේ එක, මාතර කතරගම කෝච්චි පාර, මාතර හම්බන්තොට සදර්න් හයි වේ එක්ස්ටෙන්ෂන් එක, පෝර්ට් සිටි එක, ලෝටස් ටවර් එක, මේ ඔක්කොම 2015 ජනවාරි 8 කලින් පටන් ගත්ත ඒවා. අනේ අම්මපා මෛත්‍රී රනිල්, මීට වඩා නරකද උඹලා වලක් කපන් වැළළුනානම්??? 2015 ජනවාරි 8 පස්සෙ තියෙන්නේ මහ බැංකු මගඩියයි, රට බෙදන ව්‍යවස්ථාවයි විතරයි. කෝ අර ෆොක්ස්වාගන් ෆැක්ටරි එක??

    Mahinga Gahanna hitiye meka

    3.jpg.JPEG

    MR02242012Shan_3.jpg

    MY3/UNP land eke ida adu kala nisa gahuwe meka

    Shangri-La-Hotel-Colombo.jpg

    Dan Sapa daaaaaaaaaa?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ හෙනහ් ජොබ්ලස් අනාතයෙක් නෙහ් බ0 ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඊයා යකෝ.

    මහින්දට පලු යන්න බැනලා තව ඕපන් කරන්නත් යනවා :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඇයි ඩේසි ආච්චිගෙද ඉඩම?:lol:

    ඩේසි ආච්චි ගේද බටලන්දෙ ලොක්කා ගේද කියන එක නෙවේ ප්‍රශ්නේ. චන්දෙ කාලේ පුකවල් වගේ කටවල් ඇරන් කිව කතා මතක් උනා.:rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඩේසි ආච්චි ගේද බටලන්දෙ ලොක්කා ගේද කියන එක නෙවේ ප්‍රශ්නේ. චන්දෙ කාලේ පුකවල් වගේ කටවල් ඇරන් කිව කතා මතක් උනා.:rolleyes:

    අයියෝ ඔන්න ආවා බටලන්දක් උස්සන්.:rofl:ඉතින් ඇයි මරාගේ කාලේ බටලන්දේ ඝාතකයාව හිරේ දැම්මේ නැත්තේ?:P:rofl::rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අයියෝ ඔන්න ආවා බටලන්දක් උස්සන්.:rofl:ඉතින් ඇයි මරාගේ කාලේ බටලන්දේ ඝාතකයාව හිරේ දැම්මේ නැත්තේ?:P:rofl::rofl:

    කෙලින්ම කියනවා නම් ඉතින් හිරේ දාන එක පාඩු ඇති නේද? චන්ද තියෙන තියෙන හැම එකම පරදිනවා නේ.:yes: එහෙම එකෙක් හිරේ දාන එක පාඩු ඇති.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෙලින්ම කියනවා නම් ඉතින් හිරේ දාන එක පාඩු ඇති නේද? චන්ද තියෙන තියෙන හැම එකම පරදිනවා නේ.:yes: එහෙම එකෙක් හිරේ දාන එක පාඩු ඇති.

    හරිම ප්‍රාථමික උත්තරයක්නේ.බයියෙක් උනහම ඔයිට වඩා ස්මාර්ට් වෙන්න ඕන.:rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    හරිම ප්‍රාථමික උත්තරයක්නේ.බයියෙක් උනහම ඔයිට වඩා ස්මාර්ට් වෙන්න ඕන.:rofl:

    රට කරන්න කලින් පොන්න කමෙන් මිදුනා නම් හොදයි නේද බටලන්දා :lol::lol:
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    සමාවෙන්න. ඡායාරූපයේ අපේ නායකයන්ගේ භාවප්‍රභාවයන් දැකලා බඩ කැලතී ඕන්නැති කතා හිතට එනවෝ.....
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    ඕක නෙවේ. බලපල්ල ජෝන් බාස්ගේ බැල්මට් එක අර තායි කෙල්ල දිහා. දැන් දුන්නොත් කරේ තියාගෙන යන බැල්මට් එකක් දාන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,836
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොදකින් හිටං රෙද්ද උස්සන අජුව....... මීන්වයිල් පොන්නප්පුවා පඩින්න උක තදකරන මුඩ්.......
    ජෝන් බාස් ඒ සද්දෙට කෙල්ල ඇගට පනින මූඩ් ....:rofl::P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කැරි පකයෝ ටික කොස්වත්ත හංදියට කලර් ලයිට් දාලා දැන් රෑ 9ටත් ට්‍රැෆික්
    :baffled::baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයියෝ ඔන්න ආවා බටලන්දක් උස්සන්.:rofl:ඉතින් ඇයි මරාගේ කාලේ බටලන්දේ ඝාතකයාව හිරේ දැම්මේ නැත්තේ?:P:rofl::rofl:

    කෝ යකෝ ඒවාට සාක්කි...? අනික අවුරැදු 20කට විතර පස්සෙ වෙච්ච දේට නඩු කියන්නත් බෑ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Shangri-la-colombo-Hotel.jpg

    මෛත්‍රියයි රනිලයි රෙදි ඇඳන්ද දන්නෑ මේක ඕපන් කරන්න ගියේ. මහින්දයි ගෝඨාභයයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවස්වල මුන් මොනවද නොකීවේ. ඩීල් එකක් දාලා කෝටි ගණන් යටිමඩි ගහලා ඉඩම වික්කා කියලා. රටේ ඉඩම් විදේශීකයන්ට විකුණනවා කිව්වා. අද නිකන් අහසින් වැටිච්ච උන් වගේ හිනා වෙවී, මුන් අඩිතාලම දැම්මා වගේ ඕපන් කරනවා. මුන් දැන් බලයට ඇවිල්ලා අව්රුදු 3. විදේශීය ආයෝජකයෙක් තියා ආයෝජකයෙක්ගෙ බල්ලෙක්වත් තාම ඇවිත් නෑ. අදටත් මහින්දගෙ කාලෙ පටන් ගත්ත ඒවා මුන් කලා වගේ ඕපන් කරනවා. උදා: මොරගහකන්ද. මහින්ද පටන් ගත්ත ඒවා විතරයි තාම රටේ වෙන සංවර්ධන වැඩ. පෝර්ට් සිටි, මධ්‍යම අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටස, මාතර - කතරගම කෝච්චි පාර.....ලිස්ට් එක ඔහොම යනවා. මුන් පාරකට අඩුම ගල් තාරවත් දැම්මද

    ෂැන්ග්‍රිලා, සිනමන් ලයිෆ් ITC, හයැට්, ෂෙරටන්, Colombo City Centre, ඇල්ටෙයාර්, සෙන්ට්‍රල් හයිවේ එක, මාතර කතරගම කෝච්චි පාර, මාතර හම්බන්තොට සදර්න් හයි වේ එක්ස්ටෙන්ෂන් එක, පෝර්ට් සිටි එක, ලෝටස් ටවර් එක, මේ ඔක්කොම 2015 ජනවාරි 8 කලින් පටන් ගත්ත ඒවා. අනේ අම්මපා මෛත්‍රී රනිල්, මීට වඩා නරකද උඹලා වලක් කපන් වැළළුනානම්??? 2015 ජනවාරි 8 පස්සෙ තියෙන්නේ මහ බැංකු මගඩියයි, රට බෙදන ව්‍යවස්ථාවයි විතරයි. කෝ අර ෆොක්ස්වාගන් ෆැක්ටරි එක??

    Dan Sapa daaaaaaaaaa?

    ඔය ප්‍රොජෙක්ට්ස් මරාගේ කාලේ පටන් ගත්තට ගොඩක් ඒවා යු එන් පි ආණ්ඩුව කාලේ ප්ලෑන් කරපු දේවල්.
    යුද්ධ සීන් නිසා ඒවා පටන් ගන්න බැරි උනා.
    මරා යුද්දේ ඉවර කරන්න මාර ගේමක් ගැහුවා.
    ඒකට අනිවා හැට්ස් ඕෆ්.
    ඒකේ දෙකක් නෑ.
    ඒ උනාට උගේ හොද නම ඌ තියන් හිටියේ නෑ නේ.
    අන්තිම කාලේ සල්මන් ඛාන්වත් ගෙන්නුවානේ බර ගානක් දීලා.
    ඒ සල්ලි වලින් රණවිරුවෝ ටිකට බෝනස් පඩියක් වගේ සල්ලි බෙදලා දුන්නානම් අනිවා ඒ චන්දත් මරාටනේ.
    මර ඉතින් අන්තිම කාලේ පිස්සු හිකුවනේ.
    ආයේ ඉතින් මරා ලොවෙත් එන්නේ නෑ , මිනිස්සු එන්න දෙන්නෙත් නෑ.
    බලන් ඉදපන් මරා ආයේ එයි කියලා.
    මරා ඕකේ ලෑන්ඩ් එක සින්නක්කරේට දීලා තිබ්බේ ශැන්ග්‍රිල්ලා එකට.
    ඒක අපේ රටට මාර අවාසියක්.
    මයිත්‍රී ආවට පස්සේ සින්නකර සීන් එක අහෝසි කරලා ලෑන්ඩ් එක බද්දට දුන්නා.
    දැන් ශැන්ග්‍රිල්ලා එකෙන් අපේ රටට බදු ගෙවනවා ලෑන්ඩ් එක පාවිච්චි කරනවට.
    මහින්දට බැන බැන හිටියේ ශැන්ග්‍රිල්ලා එකට සින්නක්කර දුන්නා කියලා ලෑන්ඩ් එක.
    සීනක්කර සීන් එක නැති කරලා බද්දට දීපු නිසයි ශැන්ග්‍රිල්ලා එකේ සයිස් එක උන් අඩු කරේ.
    දැන් බද්දට දෙනවා.
    බලෙන් ඕපනින් එකට ගියේ නෑ නේ.
    ශැන්ග්‍රිල්ලා ඉන්ටර්නැශල් මැනේජ්මන්ට් එකෙන් තමා ඕපනින් ගෙස්ට්ලා ඩිසයිඩ් කරේ.
    රටේ ජනාධිපතිව තරහා කරන් බිස්නස් කරන්න බැරි නිසා සිරාට ඕපනින් එකට එන්න කිව්වා , ඌ ගියා ඕපනින් එකට.
    වොක්ල්ස්වැගන් එක ඔෆිශලි ලන්කාවේ පටන් ගත්තේ නැතත් , ගහපු ප්ලාන්ට් එක නිසා මිනිස්සු බර ගානකට රස්සා හම්බෙන්න තිබ්බා.
    අපේ මෝඩ හුකන මීඩියා කාරයෝ උන්ට නිව්ස් නැති නිසා හාර අවුස්සන් ගිහින් පුක දීලා ඒ වැඩේ නැවතුනා.
    අපරාදේ ඉතින් මිනිස්සු බර ගානකට සෙට් වෙන්න තිබ්බ ජොබ්ස්.