පුනර්භවය

sad soul

Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    මචන්ලා උඹල පුනුරුත්පත්තිය (පුනර්භවය) විශ්වාස කරනවද? ගොඩක්ම පොඩි කාලේදී ඒ දේවල් කතා කලත් සාමාන්යෙන් වයස 20 ගණන්වලදී ඒ වගේ දේවල් මතක් වෙන්න අවසථාවක් තියනවද?

    මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙට ඇවිත් දැන් අවුරුදු 5 විතර වෙනව. ඒ වගේම දැන් අව්රුද්දක් විතර කාලෙක ඉඳල මම භාවනා කරන්න යොමු වෙලා ඉන්නව. එකේ නම් පරශ්නයක් නෑ.

    ඒත් දැන් මාසෙක කාලෙක වගේ ඉඳල මට එකම සිද්දීන් වගයක් හැමදාම වගේ රෑට හීනෙන් පේනව, එකම දේවල් ටිකක්. ඒ දේවල් හැමදාම ඉවර වෙන්නෙ මම වතුරක ගිලෙන එකෙන්. මේක මගේ පුනර්භවයේ දෙයක් වෙන්න පුළුවන්ද? ඒ පේන තැන් ඉන්න පුද්ගලයෝ කිසිම කෙනෙක් අඳුන ගන්න බෑ, හැබයි ඒ ලංකාවෙ පරිසරේ..

    මචන්ලා මට දැනගන්න මෝහන ප්‍රතිකාරෙකින් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයිද කියන එක? ඒ වගේම ලංකාවෙ කව්ද මෝහන ප්‍රතිකාර වල ඉන්න හොඳම අය?

    විහිලුවටකට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.


     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,972
    67,254
    113
    Ai parana ewa hoyanne?ekath therumak nethi attachment ekak life cycle ekata.godak dreams nikaan drama witarai.bawanawen pera bawaya penawanan kamak ne.eth dreams passe hoyan yana eka nikan attachment ekak hoyan yana eka witarai
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 5හ විතර පැන්නම පෙර ජීවිතේ ගැන කියන ඒව අමතක වෙනව නේද හීනෙන්නම් ඒව පේන්ඩ විදියක් නෑ මොකක් හරි දැක්ක,හිතට කාවැදිච්ච දෙයක් ඔහොම පේනව ඇති,හීනෙන් දැක්ක කියන එක මතකෙ තියෙන නිසා ආය රිපීට් වෙනව ඇති.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    p3548_p_v8_aa.jpg
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මෝහනය..

    මෝහනය කිරීම තුලින් මේ ප්‍රශ්නයට පිලිතුරක් හොයාගන්න පුලුවන්...
     

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඕකට මෝහනයත් යොදාගන්න පුළුවන් වෙයි. භාවනා කරලා පුබ්බේ නිවාසානුසති ඥානය ගත්තනම් තමන්ටම බලාගන්න තිබ්බ මොකද්ද ඔය කියලා. වැඩි විස්තර වලට මේ ත්‍රෙඩ් එක බලන්න:

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180