මචන්ලා උඹල පුනුරුත්පත්තිය (පුනර්භවය) විශ්වාස කරනවද? ගොඩක්ම පොඩි කාලේදී ඒ දේවල් කතා කලත් සාමාන්යෙන් වයස 20 ගණන්වලදී ඒ වගේ දේවල් මතක් වෙන්න අවසථාවක් තියනවද?
මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙට ඇවිත් දැන් අවුරුදු 5 විතර වෙනව. ඒ වගේම දැන් අව්රුද්දක් විතර කාලෙක ඉඳල මම භාවනා කරන්න යොමු වෙලා ඉන්නව. එකේ නම් පරශ්නයක් නෑ.
ඒත් දැන් මාසෙක කාලෙක වගේ ඉඳල මට එකම සිද්දීන් වගයක් හැමදාම වගේ රෑට හීනෙන් පේනව, එකම දේවල් ටිකක්. ඒ දේවල් හැමදාම ඉවර වෙන්නෙ මම වතුරක ගිලෙන එකෙන්. මේක මගේ පුනර්භවයේ දෙයක් වෙන්න පුළුවන්ද? ඒ පේන තැන් ඉන්න පුද්ගලයෝ කිසිම කෙනෙක් අඳුන ගන්න බෑ, හැබයි ඒ ලංකාවෙ පරිසරේ..
මචන්ලා මට දැනගන්න මෝහන ප්‍රතිකාරෙකින් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයිද කියන එක? ඒ වගේම ලංකාවෙ කව්ද මෝහන ප්‍රතිකාර වල ඉන්න හොඳම අය?
විහිලුවටකට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.