SLT free Data තියෙන අයට

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ස්ල්ට් ෆ්‍රී ඩේටා හම්බ උන අයට ඉස්ම යනකල් බාන්න මෙන්න ටියුටෝරිල්.අන්ද්රොයිඩ් එහෙම ඉගෙන ගන්න ආස අයට මුල ඉදලා අවසානේ දක්වා ඇප් බර ගානක් හදන හැටි වීඩියෝ තියෙනවා.තව ගොඩක් ටෙක්නොලෝජි ගන ඉගෙන ගන්න පලුවන් මෙන්න සයිට් එක

    https://www.freetutorials.us
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මේ...දැන් මේ Free Data අතුරුදහන් වෙන කේස් එක හරිද? මට දවස් දෙකක් ඇතුලත 100 GB ඉවර කරන්න වෙලා තියෙන්නේ :(

    අතුරුදහන් වෙලා තිබ්බ අද උදේ අයෙ ආව දැන් නං අව්ලක් නෑ. දැන්ම ගන්න එක හොදයි මචෝ ස්පීඩ් එක ස්ටේබල් නෑ ඔකුං සත පහකට සුවර් නෑ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අතුරුදහන් වෙලා තිබ්බ අද උදේ අයෙ ආව දැන් නං අව්ලක් නෑ. දැන්ම ගන්න එක හොදයි මචෝ ස්පීඩ් එක ස්ටේබල් නෑ ඔකුං සත පහකට සුවර් නෑ


    එහෙමද..එල එල එහෙනං ඉවර කරන්නම් නේද..බයත් හිතෙනවා බන්..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    me mase iwara wenna kalin extra gb tika iwara kara ganna oni ban natinam aye use karanna wenne labana mase peak tika iwara unama ekath 14n iwarai