එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට කවුරුහරි කියනවද මේක delivery platform එකක් විතරද හදන්නේ? ඒ කියන්නෙ SMB වල product එක customer ට deliver කරන්න අදාල දේවල් road map එක වගේ දේවල් update වෙන courier කරන අයට විතරක් පාවිච්චි කරන්න හදන එකක් ද? ඒ නිසා අපිට production, warehouse වගේ දේවල් හිතන්න ඕන නැහැනේ? 🤔
    Warehouse, Order management කියන්නෙත් ලොකුවට වැඩක් කරනකොට ලේසියෙන් අත අරින්න පුලුවන් දෙයක් නෙවෙයි. Production එකක්, distribution එකක් හෝ ඕනම business එකක් ලොකුවට කරන තරමට එක sale එකකට යන වියදම අඩුයි. එතකොට අඩුම market price එකකට ලේසියෙන් දෙන්න පුළුවන් වෙනවා.
     
    • Like
    Reactions: Candid-B

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    කොහොමත් මට ටයිම් එකක් නැති වෙයි බන් ඉස්සරහට. එළකිරි එකත් දැන් නම් එපාම වෙලා තියෙන්නේ.
    Bro puluwan nm digatama adan yanna. Ubata pin :love:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,370
    113
    Mother Earth
    Warehouse, Order management කියන්නෙත් ලොකුවට වැඩක් කරනකොට ලේසියෙන් අත අරින්න පුලුවන් දෙයක් නෙවෙයි. Production එකක්, distribution එකක් හෝ ඕනම business එකක් ලොකුවට කරන තරමට එක sale එකකට යන වියදම අඩුයි. එතකොට අඩුම market price එකකට ලේසියෙන් දෙන්න පුළුවන් වෙනවා.
    නෑ බන් මම අදහස් කරේ මේ වගේ දෙයක්. හිතපන් A කියලා ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාට ඕනේ B කියන පාරිභෝගිකයට X කියන product එක බෙදා හරින්න. ඉතින් එයා අපේ app එකේ එයාගේ අවශ්‍යතාවය update කරනවා. ඊට පස්සේ එයාගේ location එකට ගිහින් X කියන product එක collect කරගන්නවා. [ඉතින් අපිම ගිහින් item collect කරන නිසා office, warehouse maintain කරන්න ඕන නෑ(cost cutting)] Item tracking කරන්න deliver කරන කෙනාගේ phone එකේ location එක නිසා real time track වෙනවා. 🤔
     
    • Like
    Reactions: HAneo

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    කොහොමත් මට ටයිම් එකක් නැති වෙයි බන් ඉස්සරහට. එළකිරි එකත් දැන් නම් එපාම වෙලා තියෙන්නේ.
    ai machan elakiriya epawela kiwwe?
    meke inna samahara manasika leddu dana thread dekalada?
    eth oyala wage api hamotama wadagath deyak kiyala dena aya elakiriyen giyoth eka loku paduwak machan..
    oyata free time ekak thiyanam enne nathuwa inna epa :)
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Balamu machan meka wena widihakin karanna wenawa
    Ekko me kiyana de hugak unta therenne na. Tikak video paththata bara karala balanna wenawa

    Inna kalakanni hinda thama ban epa wela thiyenne. mewa type karanne hadanne mahansi wela
    eka word eken ewata kelinna enne mun. elakiri eke deyak ganna members la mita wada therum ganna one methana wena de ban

    නෑ බන් මම අදහස් කරේ මේ වගේ දෙයක්. හිතපන් A කියලා ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාට ඕනේ B කියන පාරිභෝගිකයට X කියන product එක බෙදා හරින්න. ඉතින් එයා අපේ app එකේ එයාගේ අවශ්‍යතාවය update කරනවා. ඊට පස්සේ එයාගේ location එකට ගිහින් X කියන product එක collect කරගන්නවා. [ඉතින් අපිම ගිහින් item collect කරන නිසා office, warehouse maintain කරන්න ඕන නෑ(cost cutting)] Item tracking කරන්න deliver කරන කෙනාගේ phone එකේ location එක නිසා real time track වෙනවා. 🤔
    Eka machan deep level eka. api end ekedi hadanna balagena inne oya product eka thama
    But oka sahenna complex wenawa hugak unta.

    ekaya solution ekak dennama wenawa. IT CS paththe danata inna un ekka wenama path ekaka yanna wenawa
    E wagema Migrate wena + Intern wage aya ekka wenama path ekaka yanna wenawa
    meka kaloth mama hithanawa goda yayi kiyala.
    ------ Post added on Nov 10, 2022 at 9:29 PM
     
    • Like
    Reactions: pasansnoop

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ බන් මම අදහස් කරේ මේ වගේ දෙයක්. හිතපන් A කියලා ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාට ඕනේ B කියන පාරිභෝගිකයට X කියන product එක බෙදා හරින්න. ඉතින් එයා අපේ app එකේ එයාගේ අවශ්‍යතාවය update කරනවා. ඊට පස්සේ එයාගේ location එකට ගිහින් X කියන product එක collect කරගන්නවා. [ඉතින් අපිම ගිහින් item collect කරන නිසා office, warehouse maintain කරන්න ඕන නෑ(cost cutting)] Item tracking කරන්න deliver කරන කෙනාගේ phone එකේ location එක නිසා real time track වෙනවා. 🤔
    Ithin uber wala thiyenneth okama thama
     
    • Like
    • Love
    Reactions: Candid-B and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට කවුරුහරි කියනවද මේක delivery platform එකක් විතරද හදන්නේ? ඒ කියන්නෙ SMB වල product එක customer ට deliver කරන්න අදාල දේවල් road map එක වගේ දේවල් update වෙන courier කරන අයට විතරක් පාවිච්චි කරන්න හදන එකක් ද? ඒ නිසා අපිට production, warehouse වගේ දේවල් හිතන්න ඕන නැහැනේ? 🤔
    ඔව් ඔයා හරි. ඒ ලෙවෙල් එකට ගහගන්න තමා ඕනේ. එකට හේතුවක් තියනවා
    1. කස්ටමර් ට ප්‍රොඩක්ට් එකක් නෙමේ ඩිලිවරි වෙන්නේ ඔර්ඩර් එකක්. එතකොට ඩිලිවරි සිස්ටම් එකට ඔර්ඩර් එකක් තමා අරඹය. එකේ තියන අයිටම් ෆික්ස්. ඒ කියන්නේ කිසිම විදිහකින් චේන්ජ් වෙන්නේ නැනේ. ඩිලිවරි උනාම කෙස් උනොත් එක්ස්චේන්ජ් එකක් යන්නේ. ඒ නිසා ඩිලිවරි සිස්ටම් එකකට ස්ටොක් එක අදාළ වෙන්නේ නැ

    හැබැයි ඔයා ERP සිස්ටම් එකකට ඕක ප්ලග් කරනවා නම් හදන්න ඕනේ ප්‍රමාණය 5X වගේ වැඩි වෙනවා. ඩිලිවරි වලට ලෝඩින් අන්ලොදින්ග් වගේ දෙවල් . එකේදී ස්ටොක් එකේ වෙන වෙනස්කම් වගේ සැහෙන දේවල් ඕකෙදි බලන්න වෙනවා. එක ටිකක් ඩිප් යන සිස්ටම් එකක් වෙනවා එතකොට.

    මම ප්රෝපොස් කරන්නේ ප්ලග් කරන්න පුළුවන් කොම්පොනන්ට් බේස් යන එකක් හදන්න. එකේදී එක එක සබ් සිස්ටම් එක independent විදිහට හැදෙන්නේ. දිවලොප් කරද්දී ටිකක් ලොකු වැඩක් සෙට් උනාට අපි බලන්න ඕනේ සර්විස් එකේදී ලේසි වෙන්න නේ. මොකද සිස්ම් එකක් වන් ටයිම් හදන්නේ සහ අවරුදු ගානක් ප්රෝදක්ෂන් එකේ දුවනවා. ඒ නිසා මෙන්ටෙනන්ස් වගේම සර්විස් සහ ops කරන උන්ට ලේසි වෙන තරමට සිස්ටම් එකක ප්රෝෆිට් එක වැඩි වෙනෝ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,707

    අහරෙ ගිහින් සෙට්ල් වෙලා වැඩේ හිමට පටන් ගමු බ්‍රෝ... මම ගෙදර වැඩෙත් කරල දැම්ම.. ඔයා පටන් ගන්නකන් ආසාවෙන් බලන් ඉන්නෙ අපි zero කොල්ලො නිසා
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අහරෙ ගිහින් සෙට්ල් වෙලා වැඩේ හිමට පටන් ගමු බ්‍රෝ... මම ගෙදර වැඩෙත් කරල දැම්ම.. ඔයා පටන් ගන්නකන් ආසාවෙන් බලන් ඉන්නෙ අපි zero කොල්ලො නිසා
    ow Video ekak ekka wade karanna wenawa
    Wade karamu. elakiri eke nathath wena kohe hari karanawa
    Aniwa mama kiyannam
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,370
    113
    Mother Earth
    අපේ Business model එක තමයි small delivery. ඉතින් මේක ගැන කතා කරද්දිම අපි SWOT analysis එකකුත් කරන්න ඕනේ.
    ඉතින් අපේ Strengths ගැන කිව්වොත්,
    අපිට ලංකාවේ හැමතැනම විසිරිච්ච හොඳ supportive එළකිරි community එකක් ඉන්නවා. විවිධ අංශවල දැනුමක් තියෙන සාමාජිකයො ඉන්නවා. නීතී, පරිපාලන, මෘදුකාංග, ඇසුරුම්.. etc.
    Weakness එහෙමත් නැත්තම් දුර්වලතා ගැන කිව්වොත් අපි විසිරුණ සාමාජික පිරිසක් නිසා එකම තැනකට රැස් වෙලා මේ සම්භන්දව කතා කිරීමට නොලැබීම සහ ආත්මාර්ථකාමී, කඩාකප්පල්කාරී, වංක සමාජිකයන්ද මේ අතර විසිර සිටීමත් ගැටළුවක්. හැබැයි ඒ අයට අපිව නවත්තන්න බෑ කියලා විශේෂයෙන් කියන්න ඕන.
    Opertunities- එළකිරි කියන්නෙ ලංකාවේ තියෙන හොඳම community forum එකනේ. ඉතින් ගොඩක් තරුණ පරපුර මේ forum එක ගැන දන්නවා. Elakiri එකේ තියෙන reputation එක අපේ වැඩේට හොඳ kickstart එකක් වේවි. EK-Logistics වගේ නමක් දැම්මොත් ගොඩක් අය හොයල බලාවී.
    Threats- භාණ්ඩ බෙදා හැරීම කරන තරඟකාරී ආයතන domestic courier service, ඉන්ධන මිළ, සහ අපි කරන්නේ භාණ්ඩ බෙදා හැරීම සම්බන්ද ව්‍යාපාරයක් නිසා අනිවාර්යෙන් BR එකක් ගන්න ඕන. Legal documents හදා ගන්න ඕන. ඒ නිසා software එකකට වඩා එහා ගිය ground work එකකුත් තියෙනවා.

    තව මෙන්න මේ වගේ ප්‍රයෝගික ගැටළු /වාසි සහගත තත්ව ඔයාලගේ ඔලුවට එනව නම් කියන්න...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Subscribed. මේ ත්‍රෙඩ් එක දැක්කේ දැන්. මේක දිගටම කරගෙන ගියොත් ඉගෙනගන්න ලොකු පිරිසකට වැදගත් වෙයි ප්‍රයෝගික ගැටලුවක් විසඳන්න ඇත්තටම සොෆ්ට්වෙයා එකක් හදන්නෙ කොහොමද කියලා හොඳ අත්දැකීමක් ලබාගන්න. මමත් මේ දවස්වල Domain Driven Design බලාගෙන යනවා ඒත් එකපාරටම අල්ලගන්න අමාරුයි මෙච්චර කල් කරලා තියෙන්නේ Procedural Programming නිසා.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Subscribed. මේ ත්‍රෙඩ් එක දැක්කේ දැන්. මේක දිගටම කරගෙන ගියොත් ඉගෙනගන්න ලොකු පිරිසකට වැදගත් වෙයි ප්‍රයෝගික ගැටලුවක් විසඳන්න ඇත්තටම සොෆ්ට්වෙයා එකක් හදන්නෙ කොහොමද කියලා හොඳ අත්දැකීමක් ලබාගන්න. මමත් මේ දවස්වල Domain Driven Design බලාගෙන යනවා ඒත් එකපාරටම අල්ලගන්න අමාරුයි මෙච්චර කල් කරලා තියෙන්නේ Procedural Programming නිසා.
    Try Clean architecture.
    CQRS
    mediator pattern eka ekka
    Same concept podi dewal wenas wenawa. but me wenakota widely use wenna aran thiyanawa
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Try Clean architecture.
    CQRS
    mediator pattern eka ekka
    Same concept podi dewal wenas wenawa. but me wenakota widely use wenna aran thiyanawa

    Thanks machan. මම දන්නේ programming වල basics විතරක් නිසා ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා වගේ. සෑහෙන කාලයක් යයි වගේ වැඩේට ඒත් කොහොමහරි කරගෙන යන්නයි බලාපොරොත්තුව.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thanks machan. මම දන්නේ programming වල basics විතරක් නිසා ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා වගේ. සෑහෙන කාලයක් යයි වගේ වැඩේට ඒත් කොහොමහරි කරගෙන යන්නයි බලාපොරොත්තුව.
    Message ekak danna
     
    • Love
    Reactions: animation

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Software Development ඉගෙනගන්න සැබෑ උවමනාවක් තියෙන, මග නවතින්නේ නැතුව දිගටම වැඩ කරන්න කැමති අයට @HAneo දාපු මේ පොස්ට් දෙක වැදගත් වෙයි.

    https://elakiri.com/threads/it-field-help.2050355/page-23#post-28515060

    https://elakiri.com/threads/it-field-help.2050355/page-23#post-28518565

    කෙටියෙන් කිව්වොත් @HAneo කැමතියි Development ඉගෙනගන්න අයට Platform එකක් හදන්න 100% Practical Based යන එකක්. මේකේ දිගටම රැඳිලා ඉන්න පුලුවන් වැඩ කරන අයට විතරයි. වැඩ නොකරන අයගේ Subscription එක Automatically Cancel වෙනවා.

    හැමෝටම තේරෙනවා ඇති මේක @HAneo ගේ පැත්තෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනෑ වැඩක්. එයා තමන්ගේ කාලය කැපකරලා මහන්සි වුනාට ඉගෙනගන්න අයගේ උනන්දුවක් නැත්නම් ඒ වෙන මහන්සියේ තේරුමක් නැහැ.

    ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මග නවතින්නේ නැතුව දිගටම වැඩ කරන්න කැමති අය @HAneo ට Message එකක් දාලා Confirm කරන්න. මේ කරන වැඩේ ප්‍රතිඵලයක් තියෙන්නේ වැඩේට කීපදෙනෙක් සම්බන්ධ වුනොත් විතරයි නැත්නම් එයාගේ කාලයත් අපරාදේ. IT Field එකේ අත්දැකීම් තියෙන කෙනෙක් Guide කරද්දී අපිට Tutorial බලලා ඉගෙනගන්නවාට වඩා වැඩි දැනුමක් ලබාගන්න පුලුවන්.