එකට ගොඩ යමු- දෙවෙනි කොටස (වැඩේ පටන් ගමු)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,152
    113
    Homagama
    Gedara wedeta danna one system eka uber eats wage delivery system ekak da?
    ow e wage kiyala hithala oya eka wena widiha gana hoyala podi note ekak gahanna

    මේ system එකේ user roles පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා. උදාහරණයක් විදිහට customer කියන්නේ system එකට අදාළව කාටද, end user කව්ද වගේ දේවල්. එතකොට confusions අඩු වෙයි specially අලුතෙන් කියවන අයට.
    එච්චර ලොකු දේවල් කියල නැ . මේකෙන් කියල තියෙන්නේ තමන් දන්නා ද්ලිවරි සිස්ටම් එකක් වෙන විදිහ හොයන්න කියල විතරයි. ඒක ගැන විස්තර. වෙන කිසිම දෙයක් කරන්න ඕනේ නැ හිතන්න උබර් ඩිලිවරි එක ගැන. එක වෙන්න කොහොමද කියල හොයන්න කියන්නේ. අපි හැමෝම එක කලාම ඒ අයිඩියා ඔක්කොගෙන්ම ෆයිනල් එකක් හදාගන්න ඉන්නේ
    ------ Post added on Oct 18, 2022 at 12:39 AM

    ගෙදර වැඩ. කියන්නේ හොඳටම වැඩ. දැන් තමා කතාව කියවන්න වෙලාවක් හම්බ උනේ.
    Small delivery business කියන්නේ service දෙන තැනක් නේද. කෙලියනේ ඉතින් තාප්පෙට. මේක ටිකක් සංකීර්ණ වෙයි වගේ නේද.

    භාණ්ඩ අලෙවි කරන එකක් උනානම් අපිට අපේ item list එකක් base කරගෙන ඉතිරි හැම දේම පැලෑන් කරගන්න තිබ්බා. මෙකෙදි කොහොමද වෙන්නේ.

    එතකොට කුරිය සර්විස් එකක් වගේ එකක් වෙන්න ඕනේ නේද. එතකොට servise එක දෙන වහනේද track කරන්නේ? පුද්ගලයා ද?

    මෙකෙදි අපිට දෙන service එක මොකක්ද බලලා ගාස්තු අයකරන්නේ කොහොමද ඒක track කරන්නේ කොහොමද කියලා බලන්න වෙනවා. කොහොමද ඉන්වොයිස් කරන්නේ කියලා බලලා එක වටේට තමා අනිත් දේවල් එකතු කරන්න වෙන්නේ.
    සරලව ඔන්න ප්‍රශ්න ටික. උත්තර හෙව්වා නම් උබට සිස්ටම් එක ගැන හොද දැනුමක් එනවා. ඕක තමා වෙන්න ඕනේ :love:
    half way through boy
    ------ Post added on Oct 18, 2022 at 12:41 AM

    me system eka B2C wagema B2B support karanna wei..
    delivery vehicles track karanna denata thiyana API ekakma embed karanna puluwan neda?
    B2C eka thama amaru. B2b modale eka tika lesi wage. but yeah let's see what we can do.
    Yes Delivery tracking eka system ekak. ekama thama api hama thanama use karanne.
    mekedi tikak advance widihe logic ekak danna balamu.

    but first apita system ekak hithala apima requirement ekak hadaganna one. eka thama meken karanne machan
    ------ Post added on Oct 18, 2022 at 12:47 AM

    Very good thread. Please follow this thread as well

    එකට ගොඩ යමු ( Unofficial ) ! ලංකාවෙ ඉඳන්ම ටැක්ස් වලින් ගැළවෙන්න විදිහක්
    ------ Post added on Oct 18, 2022 at 3:57 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,073
    13,481
    113
    IMG-20221022-153651.jpg


    @HAneo තුමනි.. ගෙදර වැඩේ මෙහෙම කලා. හරිද බලන්න
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,444
    113
    Padavi Sripura
    First of all sorry for posting an unrelated thing :(
    meka post eka dakkma mathak wune meka...methanata godak aathai..a wunata mehema ekak tibba nam patta :D

    මම ඕකක් පැද්දා මාස දෙකක්. ඇමසන් ප්‍රයිම්. පට්ට බිසී.
     
    • Like
    Reactions: Poththa

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,444
    113
    Padavi Sripura
    මචං. මම උඹට දෙයක් කියන්නද?
    උඹ blog එකක් පටං ගනිං. මීට වඩා හොඳ වෙයි. මේක දැං එක තැන පල් වෙන ගූ ගොඩක් වගේ. ගූ ත්‍රෙඩ් තමා වැඩිපුර ඇදෙන්නෙ average IQ එක පහලට වැටිලා තියෙන්නෙ දැං membersලාගෙ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,029
    24,607
    113
    මචං. මම උඹට දෙයක් කියන්නද?
    උඹ blog එකක් පටං ගනිං. මීට වඩා හොඳ වෙයි. මේක දැං එක තැන පල් වෙන ගූ ගොඩක් වගේ. ගූ ත්‍රෙඩ් තමා වැඩිපුර ඇදෙන්නෙ average IQ එක පහලට වැටිලා තියෙන්නෙ දැං membersලාගෙ.

    So true, or medium is a good platform :)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,152
    113
    Homagama
    මචං. මම උඹට දෙයක් කියන්නද?
    උඹ blog එකක් පටං ගනිං. මීට වඩා හොඳ වෙයි. මේක දැං එක තැන පල් වෙන ගූ ගොඩක් වගේ. ගූ ත්‍රෙඩ් තමා වැඩිපුර ඇදෙන්නෙ average IQ එක පහලට වැටිලා තියෙන්නෙ දැං membersලාගෙ.
    කොහොමත් මට ටයිම් එකක් නැති වෙයි බන් ඉස්සරහට. එළකිරි එකත් දැන් නම් එපාම වෙලා තියෙන්නේ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,444
    113
    Padavi Sripura
    කොහොමත් මට ටයිම් එකක් නැති වෙයි බන් ඉස්සරහට. එළකිරි එකත් දැන් නම් එපාම වෙලා තියෙන්නේ.
    You’ll have more time once you migrated. Mostly due to less commitments and responsibilities beyond the job. That’s what I am experiencing at the moment.

    You’ll have more time once you migrated. Mostly due to less commitments and responsibilities beyond the job. That’s what I am experiencing at the moment.
    මමත් සිංහල වෙන පවිච්චි කරන්න තැනක් නැතිවට මේකෙ ලගින්නෙ.
    ------ Post added on Nov 9, 2022 at 4:39 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,192
    1
    41,057
    113
    චූවගෙ රෑෂ් එකේ
    මට කවුරුහරි කියනවද මේක delivery platform එකක් විතරද හදන්නේ? ඒ කියන්නෙ SMB වල product එක customer ට deliver කරන්න අදාල දේවල් road map එක වගේ දේවල් update වෙන courier කරන අයට විතරක් පාවිච්චි කරන්න හදන එකක් ද? ඒ නිසා අපිට production, warehouse වගේ දේවල් හිතන්න ඕන නැහැනේ? 🤔