navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA
    uba ahanne normal unlock phone ekai factory unlock phone ekai athara wensasa?
    ee dekenam wenasak na factory unlock kiyanne contract thiyana company eken dena code eka daala unlock karapu ewa.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uba ahanne normal unlock phone ekai factory unlock phone ekai athara wensasa?
    ee dekenam wenasak na factory unlock kiyanne contract thiyana company eken dena code eka daala unlock karapu ewa.

    Factory unlock කියන්නේ Apple company එකෙන්ම sell කරන global network unlocked phone එකට. :P
    Normal unlock කියන්නේ iCloud crack/hack කරලද බලලා ගනින්. නැත්නම් සදා RSim දදා ඉන්න වෙන්නේ. නැත්නම් එකම OS එකේ පිහිට පත පත ඉන්න.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඕනි මඟුලක Factory Unlock ම ගනින් නැත්තන් පස්සෙ හෙන ගේමක් දෙන්න වෙනවා.....
     
    • Like
    Reactions: libero

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA

    Factory unlock කියන්නේ Apple company එකෙන්ම sell කරන global network unlocked phone එකට. :P
    Normal unlock කියන්නේ iCloud crack/hack කරලද බලලා ගනින්. නැත්නම් සදා RSim දදා ඉන්න වෙන්නේ. නැත්නම් එකම OS එකේ පිහිට පත පත ඉන්න.
    එල මචන් මම හිතුවේ ඌ අහන්නේ apple ලගෙන් ගන්න factory unlock එවයි
    contract එකත් එක්ක අරන් පස්සේ factory unlock code එක දාලා unlock කරන ෆෝන් වලයි වෙනස කියලා

    ඕනි මඟුලක Factory Unlock ම ගනින් නැත්තන් පස්සෙ හෙන ගේමක් දෙන්න වෙනවා.....
    :yes::yes::yes:
     
    • Like
    Reactions: The_Killer