Refurbished apple iphone

kazi

Active member
  • Jun 5, 2013
    107
    59
    28
    Machanla
    Dubai wala thiyanawa refurbished apple iphones. I phone 15 pro eka 197000 wage. Lankawe 324000 brand new.
    Ewa gaththata aulak nadda?
    Any comment please
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,858
    5,411
    113
    ඕවා ගන්නවා නං ඇපල් සර්ටිෆයිඩ් රීෆර්බියුෂ්ඩ් ගනිං.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,343
    113
    sim wedada? samahara ewa tiyenawa wifi witarai weda esim use karanna be
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,800
    12,709
    113
    Machanla
    Dubai wala thiyanawa refurbished apple iphones. I phone 15 pro eka 197000 wage. Lankawe 324000 brand new.
    Ewa gaththata aulak nadda?
    Any comment please
    middle east oita aduwata thiyenawa, thawa tikak balapn. gattata awulak na
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,797
    113
    ඇපල් ස්ටෝ එකෙන්ම refurbish කරපුවා ගන්න පුලුවන් නං බඩු ශුවර්
    මම යූස් කරලා තියනවා, brand new එකක් වගේම සැහෙන කල් යූස් කරා කවදාවත් අවුලක් උනේ නැහැ

    හැබැයි එක එක අහු මුලු වල රීෆර්බිශ් කියලා උස්සපු ෆෝන් එක එක ජිල්ටොං දාල icloud කඩපුවා එහෙම තියෙන්න පුලුවන්. එහෙම ඒව නං ගන්නෙ නැති තරමට හොඳයි.
     
    • Like
    Reactions: jennt and Gingy