කරෝලිස් මාම පාරම්පරික ගොවියෙක්.... අනුරාධපුරේ කිව්වට අනුරාධපුරේ ඉඳලත් සෑහෙන ඈත ගමක.... කිරි හරක් පට්ටියෙ හිටිය පුෂ්ටිමත්ම නෑම්බියක්.... සෑහෙන ගානක් වියදම් කරල නොයෙක් නොයෙක් විදියේ පිරිමි හරක් හොයල පට්ටි දැම්මෙව්ව..... හැබැයි දැන් සෑහෙන කාලයක්.... තාම පැටව් නෑ....
ගමට අලුතෙන් ආව කෘෂිකර්ම උපදේසක තුමිය කරෝලිස් මාමට කෘතීම සිංචනය ගැන කියාදෙන්න උස්සාහකලත් කරෝලිස් මාමට අහගන ඉන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ.... අන්තිමට එතුමිය කරෝලිස් මාමට කෙටියෙන් කියාදුන්නා සුලු මුදලක් ගෙවලා අනුරාධපුරේ පශු වෛද්‍ය නිලධාරීතුමා ලවා ඔය වැඩේ කරවගතහැකි බව.... එතුමාගෙ දුරකතනයට කෝල් එකක් ගත්තාම පශු වෛද්‍යතුමා සාර්ථක ප්‍රතිචාරයක් දැක්වූවා....
"කරෝලිස් මහත්මයා ඔය වැස්සිව වත්ත කෙලවරේ කාටවත් නොපෙනෙන හරියකට අරන් ගිහිල්ලා වැඩිය දඟලන්න බැරි විදියට බැඳල තියන්න.... පස්සෙ කකුල් දෙක පොඩි ගස් දෙකකට තියල බඳින්න.... වතුර බේසමකුයි සබන් කෑල්ලකුයි ඒ ලඟින් තියන්න.... හෙට හවස 4 ට මම එනවා.... වැඩේ අහවර වෙනකං කාටවත් ඒ පැත්තට එන්න දෙන්න එපා.... "
පහුවදා වේලාසනින්ම කියූ උපදෙස් ටික ඉෂ්ට කරපු කරෝලිස් මාමා පශු වෛද්‍යතුමාට කෝල් එකක් දුන්නා.....
"සර්.... වැස්සිව වත්ත පහල ගස් දෙකක බැන්දා.... කෑ ගහන්න බැරිවෙන්න කට වටේ රෙදි පටියකින් බැන්දා.... පුසුඹ සබන් කෑල්ලකුයි වතුර බේසමකුයි තිබ්බා....
මෙහා පැත්තෙ පොල්ගහේ ඇනේකුත් ගැහැව්වා.... " කරෝලිස් මාමා කියාගෙන කියාගෙන ගියා....
"මේ මනුස්සයා කියපු විදියට ඔක්කොම කරල වගේ... ඒත් මොකක්ද අර පොල්ගහට ඇනයක් ගහපු කතාව..... " පශු වෛද්‍යවරයා කල්පනා කරලා බැරිම තැන පොල්ගහේ ඇනයක් ගැහැව්වේ ඇයිදැයි ඇසුවා....
බොහෝම බයාදු විදියට උත්තරේ ලැබුනා....
"ආ.... ඒ සර්ගෙ කලිසම එල්ලන්ට....."