Mobitel 1000 min free for m to m , slt , lankabell 360 renatal with tax

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Macho sim wikunanawa kollek
    500ib gaana 100 reload ekath ekka
    Mama 2 k heta aragena ubalata no
    Eka pm karannan. Hugak un wikuannane 1000-1500
    Ithin 500 patta laabai ona aya Kiyanna. Business ekak
    Karana kenakta watinawa me sim eka aran thiyaaganilla.

    Regpost ekatath ekkama 500 kiwwa
    SLT Lanka bel witharada free. dialog suntel CDMA nadda
     
    c-mharindu

    Member
    Nov 21, 2017
    4
    0
    0
    Macho sim wikunanawa kollek
    500ib gaana 100 reload ekath ekka
    Mama 2 k heta aragena ubalata no
    Eka pm karannan. Hugak un wikuannane 1000-1500
    Ithin 500 patta laabai ona aya Kiyanna. Business ekak
    Karana kenakta watinawa me sim eka aran thiyaaganilla.

    Regpost ekatath ekkama 500 kiwwa

    ඇයි යකෝ උබ හැමතිස්සෙම සිම් ගැනම කියවන්නේ මොකක් හරි ලෙඩක්ද තොට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇයි යකෝ උබ හැමතිස්සෙම සිම් ගැනම කියවන්නේ මොකක් හරි ලෙඩක්ද තොට

    කාගෙවත් බිස්නස් කඩන්න නෙමෙයි
    මෙකේ ඉන්න කොල්ලොන්ට අඩුවට සිම්
    එකක් ගන්න තැන් හොයල දෙන්නෙ. එක එක උන්
    2000-3000 විකුනන නිසා ... උබටත් ඔන නම්
    කියහන්. :D
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එනි නෙට්වර්ක් වලට 1.48 කැපෙන සිම් එක
    ඔන අය කියපල්ලා රු500 යි 100 රීලොර්ඩ් එකත් එක්ක නමටම ගන්න පුලුවන්. නම්බර් එක පීඑම් කරන්නම්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,734
    1,254
    113
    Mars
    මල්ලිලා ඔය Mobitel 1000 min Blaster prepaid sim එක රු200 Kandy වල. තව තිබුනා prepaid couple sim package දෙකක්, එකක් රු 75ට 300mins, අනෙක රු 187ට 1000minsදෙන එකක්.
    මම Mobitel outlet එකට ගිහිල්ලා ඔය ගැන ඇහුවා, softring කියලා company එකක් ඔය promoඑක කරන්නෙ, packages active කරන්න softring එකට විතරයිලු පුලුවන් කියලා Mobitel එකෙන් කිව්වෙ. මමත් ඔය Mobitel blaster package එක ගත්තා පට්ට ලාබ නිසා.
     
    :yes: eka hari