මේක දැනට ලංකාවට එන්න දාලා තියෙන්නේ . හොද වහනයක් මචන්. දැන් hybrid කාලේ ඉවරයි![]()
umba genawada machan? wistharayak dapan
මේක දැනට ලංකාවට එන්න දාලා තියෙන්නේ . හොද වහනයක් මචන්. දැන් hybrid කාලේ ඉවරයි![]()
UK wala thiyanawa 1L varient eka. habai oya agent gen hara gennawa UK market cars Senok eka haraha service karanna denne na. Audi strictly warn karala thiyenne service and maintaince offer karanna epa kiyala UK market cars walata.. Audi Q2 eka thamai 1L local market ekata offer karanne. issarahata habai Senok ekenma gennai A3 eka
hatch එක විතරයි 1ltr තියෙන්නෙ. Singapore වල නම් තියනව දැක්ක. එහෙ වාහන tax ලංකාවටත් අන්තද කොහෙද
මේක දැනට ලංකාවට එන්න දාලා තියෙන්නේ . හොද වහනයක් මචන්. දැන් hybrid කාලේ ඉවරයි![]()
මේක දැනට ලංකාවට එන්න දාලා තියෙන්නේ . හොද වහනයක් මචන්. දැන් hybrid කාලේ ඉවරයි![]()
අන්තර්ජන්ජාලෙට අනුව uk වල 1ltr sedan නෑ බන්.hatch එක විතරයි 1ltr තියෙන්නෙ. Singapore වල නම් තියනව දැක්ක. එහෙ වාහන tax ලංකාවටත් අන්තද කොහෙද
![]()

අන්තර්ජන්ජාලෙට අනුව uk වල 1ltr sedan නෑ බන්.hatch එක විතරයි 1ltr තියෙන්නෙ. Singapore වල නම් තියනව දැක්ක. එහෙ වාහන tax ලංකාවටත් අන්තද කොහෙද
![]()
මචන් ඔය agent ගෙන් නැතුව ගන්න ජර්මන් හෝ ඉන්ග්ලිශ් වාහන ලංකාවේ පාරිසරික තත්වයන්ට හා පාරවල් වලට ඔරොත්තු දෙන්නේ නෑ කියල කියනවා නේද ?
මේ කතාව ඇත්තද ?
මචන් ඔය agent ගෙන් නැතුව ගන්න ජර්මන් හෝ ඉන්ග්ලිශ් වාහන ලංකාවේ පාරිසරික තත්වයන්ට හා පාරවල් වලට ඔරොත්තු දෙන්නේ නෑ කියල කියනවා නේද ?
මේ කතාව ඇත්තද ?
Raththaran mahaththaya kiri kiri wandiyak bassanna neda yanne.
VW Audi මේන්ටේන් වලට සුපිරි පොට් එකක් තියනව බොරලැස්ගමුවේ. සෙනොක් එකේ උන්ගේ පඩ ලයින් බලන්න ඕන් නෑ. සෙනොක් එකේ පිටින් ගෙන්නපු වාහනයක් රෙජිස්ටර් කරන්න ලක්ෂ 5 ක්ද කොහෙදෝ ගන්නව (ගාන හයටම දන්නේ නෑ) . මම කිවුව පොට් එක ශේප්.. කතා බහ කරලා කැමති දෙයක් කර ගන්න පුලුවන්. ගොඩක්ම පිටින් ගෙන්නපු වාහන සර්විස්, මේන්ටේන්, රෙපයාර් කරන්නේ එතනින්. සෙනොක් එකෙන් අවුඩි එක ගලවලා කියලත් ආරන්චියක් තියනව.
මෙන්න ලින්ක් එක..
http://vishwamotors.com/

Specific කියවහන්. 100km per 4.4L ....... 20km/l bn..non hibrid එකක් ඔච්චර තෙල් කරන්ව කියන්නෙ සුපිරිනෙ බොල..
![]()
spec wala tiyana ewa eeta aduwen real world karanne fren,
specially tropical countries wala kohomat adui AC arawa mewa kana palenna danawane

රත්තරං මේකේ සෙඩෑන් එක 74

කවුද ගේන්නෙ? agent ද?
අහ්හ් රත්තරන් මාතියා.. අල්ල හුකාබර් කිව්වා