Audi A3 sport back 6.3M

reddit

Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    රත්තරං;22523176 said:
    ස්පෝර්ට් බැක් එක ඊට වඩා ලස්සන නැද්ද? සෙඩෑන්ද ස්පොර්ට්ස් බැක්ද දැවෙන ප්‍රශ්නෙක ඉන්නේ බං:nerd::nerd:

    Sedan eka gathi :love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් , agent ගේ price එක තමයි

    ඒජන්ට්ගේ ස්පෝර්ට් බැක් එකත් අස්ප ගනන්ලු බන්. සෙඩෑන් එකයි ස්පෝර්ට් බැක් එකයි එක ලග ගනන් යන්නේ

    නෝමල් ස්පෝර්ට් බැක් එක 63ක් වගේ වෙන්නේ. ස්ටයිල් පැකේජ් එකක් එනවා ඒක 65 වෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    එදා කිව්ව දේ අද කලා.... බ්‍රෑන්ඩ් නිව් මිසක් සෙකන්ඩ් හෑන්ඩ් නෙමේ. සෙකන්ඩ් හෑන්ඩ් ගත්තනම් මේකේ ගානට එකක් ගන්න තිබ්බ

    sqCOnow.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mama senok eken ahuwa Audi A3 sedan eka 1.2L enne machan.
    So total eka 8.9M wenava. :no::no:

    ඉකෙයි.1000 CC එක නැද්ද

    ඉවසලා ඉදින් සෙනොක් ඕන නෑ තව ටික දවසකින් වැගන් ආර්, විසෙල් ගානට අව්ඩි තියෙයි:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ethakota brand new aragena after 5 years mokada wenne? Wikunaganna wennet na, oya kaapu kattama kanna wei. Oya kiyana eka hybrid wadak na kiyala marenna haduwa, dan moko wela thiyenne. Kalin gattuwa yakada baratada wikunanne?

    ඔව් ජෙනරේශන් 2 ප්‍රියස් honda insight යකඩ බරට තමා යන්නේ:lol:

    BMW, Mercedes, Audi කියන්නේ වෙනමම සීන් එකක්, සෙකන්ඩ් හෑන්ඩ් උකන්න බලාන ඒවා ගන්නේ නෑ:):)

    අනික දැන් ඉතින් බ්‍රෑන්ඩ් නිව් විසෙල් එකක් ගන්නවට වඩා අව්ඩිය හැම පැත්තෙන්ම ලාබයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක දැනට ලංකාවට එන්න දාලා තියෙන්නේ . හොද වහනයක් මචන්. දැන් hybrid කාලේ ඉවරයි:love::love:

    අයියේ උබ ගාව ගාන කීයද? මොකක්ද ගෙන්නුවේ සෙඩෑන් එකද ස්පෝට්බැක් එකද?:nerd:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,340
    113
    රත්තරං;22523236 said:


    රත්තරං අයියේ , ඔය agent ගෙන් නැතුව ගන්න ජර්මන් හෝ ඉන්ග්ලිශ් වාහන ලංකාවේ පාරිසරික තත්වයන්ට හා පාරවල් වලට ඔරොත්තු දෙන්නේ නෑ කියල කියනවා නේද ?

    මේ කතාව ඇත්තද ?

    මේ කතාව පොඩ්ඩක් විස්තර ඇතිව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ? එහෙම ප්‍රශ්න එනවා නම් එන්නේ මොනවගේ අවුල් ද ? ?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    UK wala thiyanawa 1L varient eka. habai oya agent gen hara gennawa UK market cars Senok eka haraha service karanna denne na. Audi strictly warn karala thiyenne service and maintaince offer karanna epa kiyala UK market cars walata.. Audi Q2 eka thamai 1L local market ekata offer karanne. issarahata habai Senok ekenma gennai A3 eka

    අනේ සෙනොක් එකට උකාගන්න කියලා ඇන්ජින් ඔයිල් ෆිල්ටර් 10කුයි කැබින් ෆිල්ටර් 5කුයි ඇන්ජින් එයා ෆිල්ටර් 4කුයි ඔයිල් කෑන් ටිකකුයි එකපාරම බොක්ස් එකක් දාගන්නවා දුබායි හරි සිංගප්පූරු හරි ඉන්න යාලුවෙක්ට කියලා. දන්න විදිහට ගියර් ඔයිලුත් ලයිෆ් ටයිම්. අව්රුදු 5කට වැඩිත් එක්ක ඔය ටික. බ්‍රෑන්ඩ් නිව් වාහනේ සර්විස් කියලා මොකෝ උන් ඕකට අපි නොදන්න මන්තරයක් කියලා තෙල් මතුරලා ගාලා ජප කරනවයෑ.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: rarabhagya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Apo.. ehema kiyanna epa.
    Ayya dan mage 2015 harrier(Hybrid - Advance premium) eka kiyakata deanna puluwanda?

    A3 sedan eka nam supiri. Kiyak wevida lankawata genakota?
    Oya brandnew da genne? recondition da?
    service/warraenty denne kohomada? aniwa gannawa ekak ayya.

    වොරන්ටි නෑ පුතී

    බ්‍රෑන්ඩ් නිව් එන්නේ යූකේ හරහා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් ඔය agent ගෙන් නැතුව ගන්න ජර්මන් හෝ ඉන්ග්ලිශ් වාහන ලංකාවේ පාරිසරික තත්වයන්ට හා පාරවල් වලට ඔරොත්තු දෙන්නේ නෑ කියල කියනවා නේද ?

    මේ කතාව ඇත්තද ?

    මංගලයා මේකට කෙලිනවා ලගදිම ඕවා බල බලා ඉන්න බෑ

    ඇත්ත කතාව පට්ට ගහන්න බලාගෙනනම් ගන්න එපෝ...

    ඔරොත්තු දෙන්නේ නැත්තේ විශෙශෙන්ම සස්පෙන්ශන් පැත්ත තමයි ඉතින්. මේවා බන් අව්ඩි වල මිල අඩුම සොන්නයන්ට හදපුවනේ. ඔය ප්‍රශ්න ලොකුවට එන්නේ මර්සිඩීස් එස් ක්ලාස් බී එම් සෙවන් සීරීස් අව්ඩි ඒ එයිට් වගේ ලොකු ලොකු හයි එනඩ් වන්ඩි වල. ඒවගේ සස්පෙන්ශන් එහෙම ඇඩ්වාන්ස්.ලෝ එනඩ් මේවගෙ මහ දෙයක් නෑ බන්

    අව්ඩි ඒ3 එක හරියට ටොයොට වල යාරිස් එක වගේ බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    VW Audi මේන්ටේන් වලට සුපිරි පොට් එකක් තියනව බොරලැස්ගමුවේ. සෙනොක් එකේ උන්ගේ පඩ ලයින් බලන්න ඕන් නෑ. සෙනොක් එකේ පිටින් ගෙන්නපු වාහනයක් රෙජිස්ටර් කරන්න ලක්ෂ 5 ක්ද කොහෙදෝ ගන්නව (ගාන හයටම දන්නේ නෑ) . මම කිවුව පොට් එක ‍ශේප්.. කතා බහ කරලා කැමති දෙයක් කර ගන්න පුලුවන්. ගොඩක්ම පිටින් ගෙන්නපු වාහන සර්විස්, මේන්ටේන්, රෙපයාර් කරන්නේ එතනින්. සෙනොක් එකෙන් අවුඩි එක ගලවලා කියලත් ආරන්චියක් තියනව.
    මෙන්න ලින්ක් එක..
    http://vishwamotors.com/

    බුක්මාක්ම කොලා:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    රත්තරං අයියේ , ඔය agent ගෙන් නැතුව ගන්න ජර්මන් හෝ ඉන්ග්ලිශ් වාහන ලංකාවේ පාරිසරික තත්වයන්ට හා පාරවල් වලට ඔරොත්තු දෙන්නේ නෑ කියල කියනවා නේද ?

    මේ කතාව ඇත්තද ?

    මේ කතාව පොඩ්ඩක් විස්තර ඇතිව පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ? එහෙම ප්‍රශ්න එනවා නම් එන්නේ මොනවගේ අවුල් ද ? ?

    රත්තරං;22523266 said:

    මංගලයා මේකට කෙලිනවා ලගදිම ඕවා බල බලා ඉන්න බෑ

    ඇත්ත කතාව පට්ට ගහන්න බලාගෙනනම් ගන්න එපෝ...

    ඔරොත්තු දෙන්නේ නැත්තේ විශෙශෙන්ම සස්පෙන්ශන් පැත්ත තමයි ඉතින්. මේවා බන් අව්ඩි වල මිල අඩුම සොන්නයන්ට හදපුවනේ. ඔය ප්‍රශ්න ලොකුවට එන්නේ මර්සිඩීස් එස් ක්ලාස් බී එම් සෙවන් සීරීස් අව්ඩි ඒ එයිට් වගේ ලොකු ලොකු හයි එනඩ් වන්ඩි වල. ඒවගේ සස්පෙන්ශන් එහෙම ඇඩ්වාන්ස්.ලෝ එනඩ් මේවගෙ මහ දෙයක් නෑ බන්

    අව්ඩි ඒ3 එක හරියට ටොයොට වල යාරිස් එක වගේ බන්


    මෙන්න දැම්මා කලින් උත්තරේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,340
    113
    රත්තරං;22523269 said:
    බුක්මාක්ම කොලා:P

    agent ගෙන්වන Audi Q2 එක ගැන මොකෝ හිතන්නේ , බාන්ඩේ හොඳයිද ?
     
    • Like
    Reactions: hi.dushan