help me

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wijaya_product_1458617656.jpg


    මේ වගේ පැකෙජ් බැග් ගහගන්න තැනක් දන්න අය ඉන්නවද මචං ?

    බැග් 2000ක් ගහගන්න කියක් යාවිද ?
    උබල දන්න තැන් තියනව නම් පොඩ්ඩක් කියපන්කො
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    නාවින්නෙ Arpico එකේ ඉදලා මහරගම පැත්තට වෙන්න තැනක් තියෙනවා..වැඩ හොදයි..ආර්පිකෝ එකට අල්ලපු එක නැත්තන් දෙවෙනි එක..
     
    • Like
    Reactions: D_Mad