Iphone 7

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Iphone 7 use karana aya kiyanna balanna daily mama pahalin dala tyanwa task witrak karanwa num kochchra battery life thiyey da?

    1. Few calls (4 -7) altogether = max 30 min
    2. No texting
    3. Watsapp,viber total time = (40 min)
    4. Browsing web over LTE (1 hr)
    5. 10 mins camera

    All other battery draining stuff kept off (Siri, airdrop,wifi,blutooth, app refresh, black wallpaper) etc etc.

    How much will it last ?
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    gsmarena_001.jpg
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Iphone 7 use karana aya kiyanna balanna daily mama pahalin dala tyanwa task witrak karanwa num kochchra battery life thiyey da?

    1. Few calls (4 -7) altogether = max 30 min
    2. No texting
    3. Watsapp,viber total time = (40 min)
    4. Browsing web over LTE (1 hr)
    5. 10 mins camera

    All other battery draining stuff kept off (Siri, airdrop,wifi,blutooth, app refresh, black wallpaper) etc etc.

    How much will it last ?

    Oya tika witharakma nam karanne..more than 24 hrs..
    Edit: depends on ios version..ios 10 nm hodai..bt ios 11 nm sure na
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Ela..

    Gannakota 11 num downgrade karanna puluwanda?

    iOS 11 වලත් ඔය කියන තරමනම් යූස් කරන්නෙ දවසක් තියාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. iOS ස්ටෑන්ඩ්බයි තිබුනට බැටරි බහින්නෙ නැති තරම්
    උදාහරනයක් විදියට iPhone එක රෑ 100%ක් බැටරි තිබුනා නම් උදේ වෙනකන් යූස් කරේ නැත්නම් ගොඩක් වෙලාවට එලිවෙනකොටත් 98%ක් 99%ක් තියනවා. ඒත් ඇන්ඩ්‍රොයිඩ් වල නම් 90%ක් හරි අඩුවෙන් හරි තමයි තියෙන්නෙ

    iOS ඩවුන්ග්‍රේඩ් කරන්න බැහැ (හැබැයි මොකක් හරි අප්ඩේට් එකක් කෙලවුනොත් ඇපල් එකෙන්ම සමහර වෙලාවට ඩවුන්ග්‍රේඩ් කරන්න දෙනවා ඒත් අවුල හදනකන් විතරයි)
     
    Mama danata use karanne S7 edge ekak.. battery eka gana ithin kiyala wadak na... superrrrb... Ekai mechcha hoyabne battery eka gana...habai mata android epa une me touchwhiz skin hinda... ekai apple balanne... kohomath mama edge ekai iphn 7 ekai dekama use karanwa...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    1day only.whatever the reason if u turn on the screen and wake the phone it goes down. there is no significant amount of battery improvement in 7. theres better phones and iphones with bettery battery life