rupa dakinakotath mokdadda wage

![]()
![]()
හම්මෝ ෆොටෝ දැකලත් බය හිතෙනවා
ඇත්තටම ගියානම් මොනවා වෙයිද මන්ද...
You must spread some Reputation around before giving it to Wolverine GTR again.

උඹ අම්බුළුවාවෙ දල්ලටම නැගල තියෙනවද?
ඒක නං හෙනම මරාලයක්![]()

![]()
![]()
නෑ බන් ගිහින්ලා නෑ
කෙල්ලෝ ඉස්සරහා ලැජ්ජාවට පත් උනා කිව්වේ,
පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කෝ...
නැඟල එහාටවත් මෙහාටවත් යන්ඩ හිතෙන්නෙ නැතුව බය වෙලා හිටිය මම..
මොන මඟුලට මේකට නැග්ගද කියල මට මං ගැනම කේන්තියි...