හොරාට පෙට්‍රල් ගහන උන්ට ටොපිය

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හොරාට පෙට්‍රල් ගහන උන්ට ටොපිය

    මචංලා කොහෙදි හරි සෙඩ් එකකින් උබලට හොරාට තෙල් ගැහුවොත් හරි / මොනවා හරි කලවම් කරපු පෙට්‍රල් ගැහුවොත් / මොකක්ම හරි අසාධාරණයක් උනොත් මෙන්න මේ නම්බරේට කෝල් එකක් දීලා පැමිණිලි කරන්න.

    011 5455130

    මේක ශ්‍රී ලංකා ඛණිජතෙල් සංස්ථාවේ පැමිණිලි සදහාම වෙන් කරලා තියෙන හසිදි ඇමතුම් අංකයයි. (24/7) මුලු දවස පුරා ක්‍රියාත්මකයි.
    සෙඩ් වල ඉන්න හොර වැඩ කරන හොර වේ#ගේ පුතාලට දියල්ලා ටොපිය.:angry::angry: නම්බරේ සේව් කරගෙන තියාගන්න කවදා හරි ඕන වෙයි.;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,124
    113
    ඇක්ෂන් ගන්නවද බන් ඔ්වට. පෝන් බිල නාස්ති වෙයිද දන්නැ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එලම
    TFS
    රෙප්++
    තැන්කූ වස්තු
    :love::love::love:
    තැන්කූ වස්තු
    :love::love::love:
    ඇක්ෂන් ගන්නවද බන් ඔ්වට. පෝන් බිල නාස්ති වෙයිද දන්නැ
    නෑ මචං මේක සිරා. උන් අනිවා ඇක්ෂන් එකක් ගනී. මොකද නැත්තම් සෙඩ් වල ඉන්න උන් කලවම් කරපු තෙල් ගහන ගහන පාරට සංස්ථාවෙ උන්ටනේ වගකීම ගන්න වෙන්නේ.:yes::yes:
    එල මාපුතී...
    :love::love::P:love::love:

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    හොද වෙලාවට මං තෙල් ගහන්නේ සෙඩ් එකෙන් නෙමෙයි..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හදයා;22527397 said:
    හොද වෙලාවට මං තෙල් ගහන්නේ සෙඩ් එකෙන් නෙමෙයි..

    උබ කොහෙන්ද ගහන්නේ
    :lol::lol:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචංලා කොහෙදි හරි සෙඩ් එකකින් උබලට හොරාට තෙල් ගැහුවොත් හරි / මොනවා හරි කලවම් කරපු පෙට්‍රල් ගැහුවොත් / මොකක්ම හරි අසාධාරණයක් උනොත් මෙන්න මේ නම්බරේට කෝල් එකක් දීලා පැමිණිලි කරන්න.

    011 5455130

    මේක ශ්‍රී ලංකා ඛණිජතෙල් සංස්ථාවේ පැමිණිලි සදහාම වෙන් කරලා තියෙන හසිදි ඇමතුම් අංකයයි. (24/7) මුලු දවස පුරා ක්‍රියාත්මකයි.
    සෙඩ් වල ඉන්න හොර වැඩ කරන හොර වේ#ගේ පුතාලට දියල්ලා ටොපිය.:angry::angry: නම්බරේ සේව් කරගෙන තියාගන්න කවදා හරි ඕන වෙයි.;)

    එල :love: :D :yes:

    You must spread some Reputation around before giving it to Gccamila again. :baffled: