මී. පච: සතර සතිපට්ඨානයේ ධ්‍යාන ගැන නෑලු
මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් දෙසීම
ඉහත වීඩියෝවේ ආරම්භක කොටසේ මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් විස්තර කරන ආකාරය දැක්වෙනවා.
පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහාවග්ගයේ මහාසතිපට්ඨාන සූත්‍රයේ (496 පිටුව) [ http://thripitaka.org/view/bjts/sp2/451 / http://thripitaka.org/view/bjts/sp2/511 ] ධ්‍යාන පිළිබඳව සදහන්ව ඇති ආකාරය:
-- උපුටා ගැනීම --
කතමො ච භික්ඛවෙ සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ සම්මාසමාධි.
-- උපුටා ගැනීම අවසන් --
මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට කර ඇති විස්තරය මුසාවක් බව එආකාරයෙන් දකින්න පුළුවන්.
සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට පවසන ලද මුසාවට අමතරව මීවනපලානේ පචෝරිස් හිමි පවසා ඇති තවත් අන්ධබාල කථා ඉහත වීඩියෝවේ දැක්වෙනවා.
Skylark

Last edited: