කෝටි_2කේ_මාළුවා මීගමුවේ ධීවරයෙකුට අහුවෙය&#3538

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෝටි_2කේ_මාළුවා මීගමුවේ ධීවරයෙකුට අහුවෙය&#3538

    ගොඩබිමට ගෙන එන්නත් කලින් මීගමුවේදී රුපියල් කෝටි දෙකකට අලෙවි වූ අති දුර්ලභ මත්ස්‍යයා

    ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන බ්ලු ෆින් ටූනා මතස්‍යයෙකු මිගමුවේ ධීවරයන්ට පසුගිය දා හසුවී ඇති බවට වාර්තා වෙනවා.

    කිලෝ 230කටත් වඩා බරකින්යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළඳපල වටිනා කම රුපියල් කෝටි දෙකත් ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙකු කියා සිටියා.

    ඉතා වටිනා කමකින් යුතු බ්ලු ෆින් ටූනා මතස්‍යයා රැගත් බෝට්ටුව ඊයේ රාත්‍රියේදි මීගමුව මංකුලිය වෙත ළඟා වී තිබු බව එම සාමාජිකයා වැඩිදුරටත්
    සඳහන් කළා.

    ලංකාවේ බහුලව හසුවන ටූනා මතස්‍ය විශේෂය යෙලෝ පින් ටූනා ලෙසින් හදුන්වන අතර බ්ලු ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් වෙනවා.

    සමාන්‍යයෙන් ලංකාවේ මුහුදු කලාපය තුල දකින්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන් හි බහුල මේ මතස්‍ය විශේෂය සිටින බවත් ජංගම දුරකථනයකින් කරන ලද ගනුදෙනුවකින් මීගමුව මුහුදේ සිට ගොඩ බිමට ගෙන ඒමටත් පෙර බහු දින යාත්‍රාවක් තුලදි කෝටි දෙකකට වඩා වැඩි මිලකට මෙම මතස්‍යා අළවි වී ඇතැයි වාර්තාවෙනවා.



    (under the courtesy of nethnews.lk news web)


    1511494024_1.jpg


    1511494024_2.jpg


    1511494024_3.jpg


     
    • Like
    Reactions: akilar25

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes:
    :yes:
    ai ban mu mechchara ganan
    දුර්ලභයිලු බන්.
    https://yts.gs/movies/sushi-the-global-catch-2012

    menna meka balapan , vadi visthara aga hariye :yes::yes::yes:
    :cool:
    වෙලාව තමා.

    කෝටි දෙකකට ගත්ත එකා කෝටි තුනකටවත් ඕක විකුණයි ජපනෙක්ට.:D
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes:

    :yes:

    දුර්ලභයිලු බන්.

    :cool:


    කෝටි දෙකකට ගත්ත එකා කෝටි තුනකටවත් ඕක විකුණයි ජපනෙක්ට.:D
    සුශී රෙස්ටුරන්ට් එකකට ලොකු ගානකට දෙයි. ඊයේ ආවා කියන්නේ අද ශ්‍රී ලන්කන් එකේ එයාර් කාගො දාලා ඇති.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සුශී රෙස්ටුරන්ට් එකකට ලොකු ගානකට දෙයි. ඊයේ ආවා කියන්නේ අද ශ්‍රී ලන්කන් එකේ එයාර් කාගො දාලා ඇති.

    :yes::D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,663
    4,518
    113
    Lkr 20 million dila gaththa eka gamble aran thiyenne mokada sashimi quality malu store karanna fishing boat apita na..sashimi fishing boat wala thiyenne fish storing system 1ka chill water cooling ape boat wala fish store karanne ice cubes dala ethakota sashimi quality malu ratio widiyata gathoth hari adui
     
    • Like
    Reactions: sandaru d

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,983
    13,531
    113
    පෘථිවිය
    Lankawe boat walin allala ahuwunoth muhudema wenath boat ekakin wikunaganna puluwan... ekai methana wenne...
    Oya maluwa kapana widiha mama dekka...
    Ekata wenama skill ekak hadagattu japano innawa...
    Maluwage eka eka patiwala keli wena wenama ganan
    Anika kanne amuwen...

    Ape ewun hodi hadala, patta welawak lipe tiyala. maluwage tiyena okkoma honda hariya erala roddane kanne....

    Wensa ohomai
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,663
    4,518
    113
    Lankawe boat walin allala ahuwunoth muhudema wenath boat ekakin wikunaganna puluwan... ekai methana wenne...
    Oya maluwa kapana widiha mama dekka...
    Ekata wenama skill ekak hadagattu japano innawa...
    Maluwage eka eka patiwala keli wena wenama ganan
    Anika kanne amuwen...

    Ape ewun hodi hadala, patta welawak lipe tiyala. maluwage tiyena okkoma honda hariya erala roddane kanne....

    Wensa ohomai

    Lankawe nithiya hatiyata muhudedi( at sea) boat to boat catch maru karanna bae :no: