sujeewa kole iraganna epa-president sirisena

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    "කොළේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා" - ජනපතිගෙන් දැඩි වාග් ප්‍රහාරයක් (2017 නොවැම්බර් මස 24)

    සුජී ඔබට සතුටුද දැන්?:lol:

    ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්
    (නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)(2017 නොවැම්බර් මස 21)

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

    පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

    “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ විශාල කළකිරීමක. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයකත් විනාශ කරලා එතුමන් 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිවුවා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.

    මිග් ගණුදෙනුවට කෝ ජනාධිපති කොමිසමක්. කෝ නැවු ගනුදෙනු වලට ජනාධිපති කොමිසම් කෝ අඞ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.

    ජනාධිපතිතුමාට මම කියනවා එතුමගේ දරුවො වයසේ තමයි අපිත්. එතමා දරුවෝ ආරක්ෂා කරනවනම් එතුමට ඊ නිව්ස් එකෙන් ගහනවනම් අපිට ගහන එකත් හොද නැහැ යම් මාධ්‍යයක්.

    පොදු අපේක්ෂකයා විදියට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 04ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතනදි රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවනම් නීතිය ක‍්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා එතකොට අපිට ඇගිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැදුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්න ඇයි අනිත් ඒවට බැරි.

    මම ජනාධිපතිතුමාට කියන්නේ. ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉදන් හොයන්නේ නැතුව 2015 ඉදන් පටන් ගත්තා. ගහක පැළ වුණ තැන හොයන්න බැහැ මුල නැතුව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉදලා මේ බැදුම්කර කොහොමද ඇතිවුනේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලූව. මෙතන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය එරෙහි කුමන්ත‍්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා.

    එමෙන්ම හදුන්නෙත්ති මහත්තයට සදාචාරාත්මකව ඉදගන්න අයිතියක් නැහැ ඔය කෝප් කමිටුවේ. මොකද පළමුවෙන්ම බැදුම්කරයට එරෙහිව කථා කරේ එතුමන්. .මන් යම් දෙයක් සම්බන්ධයෙන් අදහසක් දරනවනම් ඒකේ සභාපති වෙන්න එතුමන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. අපිට පුළුවන් මතයක් දරලා සාමාජිකයකු ලෙස ඉඳගන්න. අපි අර්ජුන් ඇලෝෂියස්වත් රත්වත්තේවත් කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ“ යැයි ඒ මහතා පැවසීය.

    ලංකාදීප
    http://www.lankadeepa.lk/top_story/ජනපති-ගැන-සුජීව-සේනසිංහ-කළකිරීමෙන්/10-520550

    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මූ මේ ගහන්නේ අමුතු බයිලයක් බන්. රනිලා රට යනකන් ඉදන් දැන් චන්ඩියා වෙලා. ඔය කතා කෙලින්ම රනිල්ට කිව්වනම් ඉවරනේ. රනිල් ලන්කාවේ ඉන්නකොට මූ සද්ද නැ. ඔය ගේම ඉල්ලන්නේ නම නොකියනේ බන්. ඉතින් සුජීවයට නම් මූට බැරිද නම කියලා කියන්න. මොකො මූ ජනාදිපතිනේ බන්. සුජීවය මොකෙක්ද? එහෙමටවත් කොන්දක් නැ. මහින්දට කෙලොපු ආකාරයෙන්ම රනිල්ටත් කෙලවන්න යන්නේ ඊලග චන්දෙදි. නැතිනම් මූට ගමට යන්න බැ. මොකද ශ්‍රි.ල.නි.පේ. උන් මොනා කියලා ගමෙන් චන්දේ ඉල්ලන්නද? දැන් ටික ටික යුඇන්පී එකට ගහන්නේ ඒකයි.. හැබැයි මූ සිරාවටම එරෙන්නේ 2020දි.. එදාට මූට කවුරුත් නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මූට චන්දේ දුන්න උන්ට හොද පාඩම්.. එකට කාලා හිටිය එකාට පිහියෙන් ඇන්න එකා රනිල්ට පුකේ අරින්න ට්‍රයි කරන එක අමුතු ගේමක් නෙමෙයි.. කොයි වෙලේ හරි මූට විරුද්දව යුඇන්පී එකේ උන් ගේම ඉල්ලනවා. එදාට රනිල්ටත් ගෙදර යන්න වෙනවා මුකුත් නොකලොත්, රවියා එහෙම මල පැනලා ඉන්නේ. මොකද යුඇන්පී එකේ උන්ව විතරයි අල්ලන්නේ. මහින්ද රනිලා එක්ක ඩීල් එක ගහගෙන බෙරෙනවා. මූ යුඇන්පී එකේ උන්ට කෙලිනවා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මූ මේ ගහන්නේ අමුතු බයිලයක් බන්. රනිලා රට යනකන් ඉදන් දැන් චන්ඩියා වෙලා. ඔය කතා කෙලින්ම රනිල්ට කිව්වනම් ඉවරනේ. රනිල් ලන්කාවේ ඉන්නකොට මූ සද්ද නැ. ඔය ගේම ඉල්ලන්නේ නම නොකියනේ බන්. ඉතින් සුජීවයට නම් මූට බැරිද නම කියලා කියන්න. මොකො මූ ජනාදිපතිනේ බන්. සුජීවය මොකෙක්ද? එහෙමටවත් කොන්දක් නැ. මහින්දට කෙලොපු ආකාරයෙන්ම රනිල්ටත් කෙලවන්න යන්නේ ඊලග චන්දෙදි. නැතිනම් මූට ගමට යන්න බැ. මොකද ශ්‍රි.ල.නි.පේ. උන් මොනා කියලා ගමෙන් චන්දේ ඉල්ලන්නද? දැන් ටික ටික යුඇන්පී එකට ගහන්නේ ඒකයි.. හැබැයි මූ සිරාවටම එරෙන්නේ 2020දි.. එදාට මූට කවුරුත් නැ.

    :shocked:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    රනිලා එක්ක අවුලක් නැහැ මම හිතන්නේ ගේම තියෙන්නේ සුජීවයා එක්ක.:D
    ඒත් බන් දැන් UNP එකේ ලොකුම පොරවල් ටික මේකට මාට්ටු වෙලානේ තියෙන්නේ
    ඉස්සරහට කොමිසමෙන් මොනවා කරත් දැන් රනිලත් මේකට සම්බන්දයි කියලා හැමෝම දන්නවනේ
    ජනදිපතිට විතරක් ඕන හින්දනේ මේක ඇදගෙන යන්නේ රනිලා කොහොමත් දැන දැන රෙදි ගලවන්නේ නැති වෙයිනෙ.

    මූට චන්දේ දුන්න උන්ට හොද පාඩම්.. එකට කාලා හිටිය එකාට පිහියෙන් ඇන්න එකා රනිල්ට පුකේ අරින්න ට්‍රයි කරන එක අමුතු ගේමක් නෙමෙයි.. කොයි වෙලේ හරි මූට විරුද්දව යුඇන්පී එකේ උන් ගේම ඉල්ලනවා. එදාට රනිල්ටත් ගෙදර යන්න වෙනවා මුකුත් නොකලොත්, රවියා එහෙම මල පැනලා ඉන්නේ. මොකද යුඇන්පී එකේ උන්ව විතරයි අල්ලන්නේ. මහින්ද රනිලා එක්ක ඩීල් එක ගහගෙන බෙරෙනවා. මූ යුඇන්පී එකේ උන්ට කෙලිනවා.
    සිරාවට අවුරුදු 30ක් විතර එකට හිටිය එකාට ඇරපු එකේ රනිල්ට අරින එක මහලොකු දෙයක් යැ
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒත් බන් දැන් UNP එකේ ලොකුම පොරවල් ටික මේකට මාට්ටු වෙලානේ තියෙන්නේ
    ඉස්සරහට කොමිසමෙන් මොනවා කරත් දැන් රනිලත් මේකට සම්බන්දයි කියලා හැමෝම දන්නවනේ
    ජනදිපතිට විතරක් ඕන හින්දනේ මේක ඇදගෙන යන්නේ රනිලා කොහොමත් දැන දැන රෙදි ගලවන්නේ නැති වෙයිනෙ.
    ඔකට කීයටවත් රනිලා මාට්ටු වෙන්නේ නැ බන්. ඔය වගේ කේද බන් රනිලට සෙට් උනේ.. පරන වයසක උන්ගෙන් අහපන්කො.. මේ යකා බටලන්ද කොමිසමටත් ගිහින් සාක්කි දුන්නු එකෙක්. එකෙනුත් බෙරුනානම් මේව ටොයිස් කතා බන්.. මරා කවදාහරි ආයේ ජනාදිපති උනත් මේ යකාට ඇක්ශන් එකක් නැ.. යුඇන්පී අනික් උන්නම් හිරවෙයි, හැබැයි මූ නම් මලාට හිරේ යන්නේවත් චොදනා ඔප්පු වෙන්නෙවත් නැ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රනිල්ට අරිනව නම් ඉතිං හොඳයිනෙ බං
    ඔය ගං කැරිය එක්කනෙ මුකුත් කරගන්න බැරි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒත් බන් දැන් UNP එකේ ලොකුම පොරවල් ටික මේකට මාට්ටු වෙලානේ තියෙන්නේ
    ඉස්සරහට කොමිසමෙන් මොනවා කරත් දැන් රනිලත් මේකට සම්බන්දයි කියලා හැමෝම දන්නවනේ
    ජනදිපතිට විතරක් ඕන හින්දනේ මේක ඇදගෙන යන්නේ රනිලා කොහොමත් දැන දැන රෙදි ගලවන්නේ නැති වෙයිනෙ.

    සිරාවට අවුරුදු 30ක් විතර එකට හිටිය එකාට ඇරපු එකේ රනිල්ට අරින එක මහලොකු දෙයක් යැ
    මූට හිකෙන්නේ 2020දි.. කීයටවත් යුඇන්පී එක නැතුව මූට දිනන්න බැ. යුඇන්පී එක රනිලා දාලා. මූ ශ්‍රි.ල.නි.පෙ. න් ඉල්ලලා මහින්ද පොහොට්ටුවෙන් ඉල්ලුවොත් (19 බල්ලට දාලා ) මහින්ද දිනනවා. මේ යකාට දුන්නු චන්ද ඔක්කොම වගේ යුඇන්පීනේ බන්.. දැන් මේකා දෙන ටොක් වල හැටියට ආයේ යුඇන්පී උන් මූට දෙයිද බන් චන්දයක්. රනිලා ලගදිමට මූට ඇරියේ නැත්තම් රනිල්ට නහයේ ඉදන් අරිනවා මූ. කැ$ සර්පයෙක් බලන් ගියාම මූ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මූට හිකෙන්නේ 2020දි.. කීයටවත් යුඇන්පී එක නැතුව මූට දිනන්න බැ. යුඇන්පී එක රනිලා දාලා. මූ ශ්‍රි.ල.නි.පෙ. න් ඉල්ලලා මහින්ද පොහොට්ටුවෙන් ඉල්ලුවොත් (19 බල්ලට දාලා ) මහින්ද දිනනවා. මේ යකාට දුන්නු චන්ද ඔක්කොම වගේ යුඇන්පීනේ බන්.. දැන් මේකා දෙන ටොක් වල හැටියට ආයේ යුඇන්පී උන් මූට දෙයිද බන් චන්දයක්. රනිලා ලගදිමට මූට ඇරියේ නැත්තම් රනිල්ට නහයේ ඉදන් අරිනවා මූ. කැ$ සර්පයෙක් බලන් ගියාම මූ.
    ලොකේ රට කැරියො කියලා දේසපාලකයො ටිකක් හිටිය්නම්, මෙත්තපාලයා උඩින්ම ඉන්නවා ලිස්ට් එකේ, දකුනේ එකෙකුට ඇරියා කියන්නේ මූ නම් සතෙක්ම තමා. මහින්ද දැනගත්තා නම් අඩු තරමේ පැයකට කලින් මේකා ආප්ප කාලා මාරු වෙනව කියලා, සොන්නයා එහෙනම් අද ආගිය අතක් නැ. ශ්‍රීපති සූරිය ආරච්චිගේ අනික..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ලොකේ රට කැරියො කියලා දේසපාලකයො ටිකක් හිටිය්නම්, මෙත්තපාලයා උඩින්ම ඉන්නවා ලිස්ට් එකේ, දකුනේ එකෙකුට ඇරියා කියන්නේ මූ නම් සතෙක්ම තමා. මහින්ද දැනගත්තා නම් අඩු තරමේ පැයකට කලින් මේකා ආප්ප කාලා මාරු වෙනව කියලා, සොන්නයා එහෙනම් අද ආගිය අතක් නැ. ශ්‍රීපති සූරිය ආරච්චිගේ අනික..
    වාචාලය වගෙ කිව්වට මෛත්‍රීට පස්සෙ මංගල ගේම්කාරය;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූට චන්දේ දුන්න උන්ට හොද පාඩම්.. එකට කාලා හිටිය එකාට පිහියෙන් ඇන්න එකා රනිල්ට පුකේ අරින්න ට්‍රයි කරන එක අමුතු ගේමක් නෙමෙයි.. කොයි වෙලේ හරි මූට විරුද්දව යුඇන්පී එකේ උන් ගේම ඉල්ලනවා. එදාට රනිල්ටත් ගෙදර යන්න වෙනවා මුකුත් නොකලොත්, රවියා එහෙම මල පැනලා ඉන්නේ. මොකද යුඇන්පී එකේ උන්ව විතරයි අල්ලන්නේ. මහින්ද රනිලා එක්ක ඩීල් එක ගහගෙන බෙරෙනවා. මූ යුඇන්පී එකේ උන්ට කෙලිනවා.

    පලවෙනි ටික හරි චන්දෙත් දීල දැන් සිරාට කියල unp කාරයො දිගට හරහට ඉරා ගන්නව....ඒව ඉතින් එක අතකින් කරපු පව් පලදීමක් තමා...යටිකූට්ටු වැඩකරල මහින්දව එලෙවුවට එක අතකට ඔහොම වෙලා මදි...:yes::yes::yes: හිත හදාගන්ඩ සිරාට විරුද්දව ගේම unp එකෙන් දෙයි කියුවට දැන් එකට පරක්කුයි....රනිල් රවී කබීර් මලික් පී පෙරේර සුජීව සහ තව ලොට් එකක් මහ බැකුව හොරා කාල මාට්ටු....දැන් කට්ටිය නියුක් වෙලා ඉන්නෙ කරගන්ඩ දෙයක් නැ....අල්ලල කූඩුවට දැම්මත් කවුරුත් මොකුත්ම කියන් නැ...උන් හොරු කියල රටම දන්නව...

    මූ මේ ගහන්නේ අමුතු බයිලයක් බන්. රනිලා රට යනකන් ඉදන් දැන් චන්ඩියා වෙලා. ඔය කතා කෙලින්ම රනිල්ට කිව්වනම් ඉවරනේ. රනිල් ලන්කාවේ ඉන්නකොට මූ සද්ද නැ. ඔය ගේම ඉල්ලන්නේ නම නොකියනේ බන්. ඉතින් සුජීවයට නම් මූට බැරිද නම කියලා කියන්න. මොකො මූ ජනාදිපතිනේ බන්. සුජීවය මොකෙක්ද? එහෙමටවත් කොන්දක් නැ. මහින්දට කෙලොපු ආකාරයෙන්ම රනිල්ටත් කෙලවන්න යන්නේ ඊලග චන්දෙදි. නැතිනම් මූට ගමට යන්න බැ. මොකද ශ්‍රි.ල.නි.පේ. උන් මොනා කියලා ගමෙන් චන්දේ ඉල්ලන්නද? දැන් ටික ටික යුඇන්පී එකට ගහන්නේ ඒකයි.. හැබැයි මූ සිරාවටම එරෙන්නේ 2020දි.. එදාට මූට කවුරුත් නැ.

    සිරාට කොන්දක් නැ කියල උබලට දැන් මතක් උනාට වැඩක් නැ බන්...අපි ඕක කියන්නෙ 2015ටත් පෙර ඉදල...ඒ කාලෙ කොහොමද කියුවෙ අම්මෝ යුගයේ මිනිසා...හසයටත් වඩා නිර්මල ගොවි පුතා...දැන් සනීපෙයි...වෙනස පුතේ වෙනව විදපල්ල පැතු දේ උදා වෙලා..:cool::cool:

    ඔකට කීයටවත් රනිලා මාට්ටු වෙන්නේ නැ බන්. ඔය වගේ කේද බන් රනිලට සෙට් උනේ.. පරන වයසක උන්ගෙන් අහපන්කො.. මේ යකා බටලන්ද කොමිසමටත් ගිහින් සාක්කි දුන්නු එකෙක්. එකෙනුත් බෙරුනානම් මේව ටොයිස් කතා බන්.. මරා කවදාහරි ආයේ ජනාදිපති උනත් මේ යකාට ඇක්ශන් එකක් නැ.. යුඇන්පී අනික් උන්නම් හිරවෙයි, හැබැයි මූ නම් මලාට හිරේ යන්නේවත් චොදනා ඔප්පු වෙන්නෙවත් නැ..

    :rofl::rofl:රනිල්ට මේකෙන් බේරෙන්ඩ බැ, බිත්තියට දැන් හේත්තු කරල ඉවරයි...ඔනෙ නම් බේරෙන්ඩ පුලුවන් ඒකත් පුලුවන් වෙන්නෙ සිරාටම තමයි....සිරාගෙ තීන්දුව මොකක්ද කියල නම් දන්නෙ නැ...ඒත් බටලන්දෙ කතා වගේ නෙමේ මේව මහ බැකු හොරකම...ඔක්කොම දත්ත එක්කම තියෙනව..මම දන්නෙ නැ දැක්කෙ නැ ඇහුන් නැ ගාල ශේප් වෙන්ඩ වෙන්නෙ නැ...සිoගප්පුරු ජාතිකයෙක් මෙරටට ගෙනල්ල කවුද මහ බැකු අධිපති කරේ???? රනිල් එතනින් එහාට කතාවක් නැ...:no:
     
    :P:P:P:P