sujeewa kole iraganna epa-president sirisena

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකේ රට කැරියො කියලා දේසපාලකයො ටිකක් හිටිය්නම්, මෙත්තපාලයා උඩින්ම ඉන්නවා ලිස්ට් එකේ, දකුනේ එකෙකුට ඇරියා කියන්නේ මූ නම් සතෙක්ම තමා. මහින්ද දැනගත්තා නම් අඩු තරමේ පැයකට කලින් මේකා ආප්ප කාලා මාරු වෙනව කියලා, සොන්නයා එහෙනම් අද ආගිය අතක් නැ. ශ්‍රීපති සූරිය ආරච්චිගේ අනික..

    බලු කතා කියන්ඩ එපා...ශ්‍රීපති මැරුනෙ අධික වේගය නිසා වාහනේ ගහක හැප්පිලා..සීට් බෙල්ට් දාන් උන්න ඩ්‍රයිවර් සහ තව එකක් බේරුනා...සත්තුවගේ හැසිරෙන්ඩ එපා...මඩෙන් එපා ගොඩින් වරෙන්...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පලවෙනි ටික හරි චන්දෙත් දීල දැන් සිරාට කියල unp කාරයො දිගට හරහට ඉරා ගන්නව....ඒව ඉතින් එක අතකින් කරපු පව් පලදීමක් තමා...යටිකූට්ටු වැඩකරල මහින්දව එලෙවුවට එක අතකට ඔහොම වෙලා මදි...:yes::yes::yes: හිත හදාගන්ඩ සිරාට විරුද්දව ගේම unp එකෙන් දෙයි කියුවට දැන් එකට පරක්කුයි....රනිල් රවී කබීර් මලික් පී පෙරේර සුජීව සහ තව ලොට් එකක් මහ බැකුව හොරා කාල මාට්ටු....දැන් කට්ටිය නියුක් වෙලා ඉන්නෙ කරගන්ඩ දෙයක් නැ....අල්ලල කූඩුවට දැම්මත් කවුරුත් මොකුත්ම කියන් නැ...උන් හොරු කියල රටම දන්නව...

    සිරාට කොන්දක් නැ කියල උබලට දැන් මතක් උනාට වැඩක් නැ බන්...අපි ඕක කියන්නෙ 2015ටත් පෙර ඉදල...ඒ කාලෙ කොහොමද කියුවෙ අම්මෝ යුගයේ මිනිසා...හසයටත් වඩා නිර්මල ගොවි පුතා...දැන් සනීපෙයි...වෙනස පුතේ වෙනව විදපල්ල පැතු දේ උදා වෙලා..:cool::cool:

    :rofl::rofl:රනිල්ට මේකෙන් බේරෙන්ඩ බැ, බිත්තියට දැන් හේත්තු කරල ඉවරයි...ඔනෙ නම් බේරෙන්ඩ පුලුවන් ඒකත් පුලුවන් වෙන්නෙ සිරාටම තමයි....සිරාගෙ තීන්දුව මොකක්ද කියල නම් දන්නෙ නැ...ඒත් බටලන්දෙ කතා වගේ නෙමේ මේව මහ බැකු හොරකම...ඔක්කොම දත්ත එක්කම තියෙනව..මම දන්නෙ නැ දැක්කෙ නැ ඇහුන් නැ ගාල ශේප් වෙන්ඩ වෙන්නෙ නැ...සිoගප්පුරු ජාතිකයෙක් මෙරටට ගෙනල්ල කවුද මහ බැකු අධිපති කරේ???? රනිල් එතනින් එහාට කතාවක් නැ...:no:

    රනිල හිරේ නම් යන්නේ නැ. වැඩිම උනොත් ආන්ඩුව විසුරුවයි වෙන එකෙක් අගමැති වෙයි. රවියා වගේ උන් නම් නඩු කියයි අවුරුදු ගනන්.. මහින්දට වගේම තමා දැන් මුන්ටත් සල්ලි තියෙනවා. අර්ජුන් කාරයා වියදම් කරයි ඇට්ටකුනා වෙන්න. අනික සින්ගපුරු ආන්ඩුව කියනව උන්ගේ ජාතිකයෙකුව ලන්කාවේ උසාවියට එවන්නේ නැ කියලා. එදාප්‍රශ්න කිරීමට අවෙත් කර්ටසි එකක් හැටියට විතරයි. ඇලොසියස් උන්නැහේට සින්ගපුරු රැකවරනය තියනවා. එක්ට්‍රැඩිශන් ලො එකේ ලන්කාව සින්ගපුරුව නැ.. ඇලො අන්කල් නැතුව ඔය කිසි දෙයක් ඔප්පු වෙන්නෙත් නැ.. අන්තිමට අවුරුදු 4-5ක් ඇදලා චන්දයක් ලන් කරලා ඔකේ තීන්දුව දෙයි. එතකොට ඉතින් ගේම ඉවරයි..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බලු කතා කියන්ඩ එපා...ශ්‍රීපති මැරුනෙ අධික වේගය නිසා වාහනේ ගහක හැප්පිලා..සීට් බෙල්ට් දාන් උන්න ඩ්‍රයිවර් සහ තව එකක් බේරුනා...සත්තුවගේ හැසිරෙන්ඩ එපා...මඩෙන් එපා ගොඩින් වරෙන්...
    උබ එහෙම කියනවනම් මම ඉල්ලා අස් කරගන්නවා ඒ කැල්ල. අපි එහෙනම් මෙහෙම කියමුකො. ශ්‍රිපති සූරිය ආරච්චිට වෙච්ච වැඩේ නෙමෙයි, කටානේ අපේ ජේරාජ් උන්නැහේට වෙච්ච වැඩේ වගේ එකක් එහෙනම් ආප්පයට වෙන්නේ..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    සන්ධානෙ එකෙන් පාලිමෙන්ට් එකේ සුජීවයගෙ රෙදි ගැලවෙන්න කතා කල නේද
    ඒ වීඩියෝ එක බලපු එකෙක් දාපන්කො
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රනිල හිරේ නම් යන්නේ නැ. වැඩිම උනොත් ආන්ඩුව විසුරුවයි වෙන එකෙක් අගමැති වෙයි. රවියා වගේ උන් නම් නඩු කියයි අවුරුදු ගනන්.. මහින්දට වගේම තමා දැන් මුන්ටත් සල්ලි තියෙනවා. අර්ජුන් කාරයා වියදම් කරයි ඇට්ටකුනා වෙන්න. අනික සින්ගපුරු ආන්ඩුව කියනව උන්ගේ ජාතිකයෙකුව ලන්කාවේ උසාවියට එවන්නේ නැ කියලා. එදාප්‍රශ්න කිරීමට අවෙත් කර්ටසි එකක් හැටියට විතරයි. ඇලොසියස් උන්නැහේට සින්ගපුරු රැකවරනය තියනවා. එක්ට්‍රැඩිශන් ලො එකේ ලන්කාව සින්ගපුරුව නැ.. ඇලො අන්කල් නැතුව ඔය කිසි දෙයක් ඔප්පු වෙන්නෙත් නැ.. අන්තිමට අවුරුදු 4-5ක් ඇදලා චන්දයක් ලන් කරලා ඔකේ තීන්දුව දෙයි. එතකොට ඉතින් ගේම ඉවරයි..
    ඔක කවදාවත් මහින්ද බලේට අවත් අදින්නේ නැ. මොකද එහෙම ඇද්දොත් කබ්‍රාල්ගේ එවත් ඇදෙනවා. ඔය ජනාදිපති කොමිසම දැම්මෙම මෙත්තයා කපටිකමට. රනිල්වයි, මහින්දවයි දෙන්නම එක ගලෙන් බාන්නයි මුගේ කල්පනාව. මහ බැන්කු කේස් වලට මේ ආන්ඩුවේ රනිලා වගේම ගිය ආන්ඩුවේ මහින්දත් ඉන්නවා. මහ බැන්කුව පොයින්ට් එකට අරන් සිරා කරන්නේ දෙන්නව කන්ට්‍රොල් කරගන්න බලන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල හිරේ නම් යන්නේ නැ. වැඩිම උනොත් ආන්ඩුව විසුරුවයි වෙන එකෙක් අගමැති වෙයි. රවියා වගේ උන් නම් නඩු කියයි අවුරුදු ගනන්.. මහින්දට වගේම තමා දැන් මුන්ටත් සල්ලි තියෙනවා. අර්ජුන් කාරයා වියදම් කරයි ඇට්ටකුනා වෙන්න. අනික සින්ගපුරු ආන්ඩුව කියනව උන්ගේ ජාතිකයෙකුව ලන්කාවේ උසාවියට එවන්නේ නැ කියලා. එදාප්‍රශ්න කිරීමට අවෙත් කර්ටසි එකක් හැටියට විතරයි. ඇලොසියස් උන්නැහේට සින්ගපුරු රැකවරනය තියනවා. එක්ට්‍රැඩිශන් ලො එකේ ලන්කාව සින්ගපුරුව නැ.. ඇලො අන්කල් නැතුව ඔය කිසි දෙයක් ඔප්පු වෙන්නෙත් නැ.. අන්තිමට අවුරුදු 4-5ක් ඇදලා චන්දයක් ලන් කරලා ඔකේ තීන්දුව දෙයි. එතකොට ඉතින් ගේම ඉවරයි..

    ඔව ඔක්කොම උබලගෙ රනිලට තියෙන ආදර බක්තිය නිසා හිතට එන සිතුව්ලි.:rofl::rofl:..කට්ටියටම එකම කල්දේරම්බත කන්ඩ වෙනව....සිගප්පුරු නිතිය උබ දන්නෙ නැ වෙන රට වල තියා තමන්ගෙ රටේවත් හොරාකාපු උන්ව තියාගන්නෙ නැ...සිගප්පුවෙන් ඔය නඩුවට කිසිම බලපැමක් නැ..සිගප්පුරු නීතිය පොඩ්ඩක් හොයල බලාපන් උබ හිතන කිසිම දෙකක් වෙන් නැ ,අර්ජුන් එහෙ හැගෙන්ඩ බැලුවොත් එහෙන් කසෙන් තලල තමයි මෙහාට එවන්නෙ....:yes::yes:මේ පාර නම් රනිලට බඩු පැකට් වෙලා අවසානයි මේ අවසන් රගනය තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ එහෙම කියනවනම් මම ඉල්ලා අස් කරගන්නවා ඒ කැල්ල. අපි එහෙනම් මෙහෙම කියමුකො. ශ්‍රිපති සූරිය ආරච්චිට වෙච්ච වැඩේ නෙමෙයි, කටානේ අපේ ජේරාජ් උන්නැහේට වෙච්ච වැඩේ වගේ එකක් එහෙනම් ආප්පයට වෙන්නේ..

    ජේරාජ්ට ගැහුවෙ කොටිනෙ....මොන බලු කතාද මේ...මනුස්සයො මඩ ගහල දිනන්ඩ හැමදාම බැ...දැන් මඩ ගහපු උනට මොකෝ උනේ කියල තේරෙනවනෙ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව ඔක්කොම උබලගෙ රනිලට තියෙන ආදර බක්තිය නිසා හිතට එන සිතුව්ලි.:rofl::rofl:..කට්ටියටම එකම කල්දේරම්බත කන්ඩ වෙනව....සිගප්පුරු නිතිය උබ දන්නෙ නැ වෙන රට වල තියා තමන්ගෙ රටේවත් හොරාකාපු උන්ව තියාගන්නෙ නැ...සිගප්පුවෙන් ඔය නඩුවට කිසිම බලපැමක් නැ..සිගප්පුරු නීතිය පොඩ්ඩක් හොයල බලාපන් උබ හිතන කිසිම දෙකක් වෙන් නැ ,අර්ජුන් එහෙ හැගෙන්ඩ බැලුවොත් එහෙන් කසෙන් තලල තමයි මෙහාට එවන්නෙ....:yes::yes:මේ පාර නම් රනිලට බඩු පැකට් වෙලා අවසානයි මේ අවසන් රගනය තමයි...
    පිස්සුද බන්. සින්ගපුරුවේ නීතියේ හැටියට අර්ජුන කිසිම වරදක් කරලා නැ.. ඌට මොකටද සින්ගපුරුවෙන් කසෙන් ගහන්නේ.. එහෙම නම් ලන්කාවේ උසාවියෙන් වරෙන්තු කරලා ඉන්ටර්පොල් දාන්න ඔනා. ඉන්ටපොල් දාන්න නම් චාර්ජර්ස් තියෙන්න ඔනා. චාර්ජර්ස් හදන්න නම් ක්‍රයිම් එකක් තියෙන්න ඔනා. මහ බැන්කුවේ කොහෙද ක්‍රයිම් එකක් තියෙන්නේ. එතන තියෙන්නේ නැදැයො අතර ඩීල් එකක්. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක්. ඒක ආන්ඩුවේ ගොන්කම. ඒකට ඉන්ටපොල් එකෙන් වොරන්ට් කරන්න බැ. ඉන්ටපොල් එකෙන් වොරන්ට් නොකර ලන්කාවේ උසාවියේ නඩු තිබ්බා කියලා වෙන රටක උන් මෙහේ එවන්නේ නැ සින්ගපුරු ආන්ඩුව. එහෙනම් ලන්කාවේ හිටපු බ්‍රසීල තානාපතිත් උස්සන් යන්න එපැයි. ඌටත් නඩු දාලා එහේ.. එහෙම නීති කොහෙවත් නැ..

    (5 ඉයර්ස් ඔෆ් ඉන්ටනැශනල් ඩිප්ලොමසි )
     
    උබ බබා. කොටියව පොලිස්කාර් එකේ අරන් ආවේ කොහොමද කියල උබ දන්නේ නැ. ජේරාජ්ගේ කේස් එකට පොලිසියේ එකෙක් සම්බන්දයි කියලා නඩුවක් යන බව උබ දන්නේ නැ.. අනේ නිකන් ඉදහන් බන්. ජෙරාජ් මැරුනට පස්සේ ඇවෙන්‍රා එකේ එකා කොටි ගානක පොල්ලක් තිබ්බා ඒකට මැදිහත් උනේ ගොටාබය. එතන ඩීල් එක කෙරුනේ සුදර්ශනීගේ කටවහන්න. මීට වඩා විස්තර මෙතන කියන්න බැ. උබ නිකන් බබා වෙන්න එපා..
     
    මට ඕවට වාද කරන්ඩ දෙයක් නැ..රට පැනල සිoගප්පුරුවෙ නම් හැගෙන්ඩ වෙන්නෙ නැ සිoගප්පූරු නිතිය බොහොම තද එකක් තාමත් කසෙන් දඩුවම් දෙන රටක් දන්නෙ නැත්තන් හොයල බලපන්.....මම නම් බලාගෙන ඉන්නෙ සිරා මොකද කරන්නෙ කියල...අපි අනාගතේට ඉඩ දෙමු...ඔය වගේ දේවල් ගැන මම වාද කරන්ඩ කැමති නැ...අපි බලමු රනිල් මහ බැකුව හොරා කාල මාට්ටු වෙයිද නැද්ද කියල....

    උබලගෙ කමෙන්ට් වලින් එන්නෙ රනිල් කොහොම හරි බේරෙන්ඩ ඔනෙ කියන වහල් සිතුවිල්ල විතරයි...උබෙයි මගෙයි රටේ සල්ලි හොරා කාපු පල් හොරෙක්ට මොකට තාමත් උබල දීගෙන ඉන්නවද කියන එකයි මට තියෙන ගැටලුව...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    ඔව ඔක්කොම උබලගෙ මහින්දයට තියෙන ආදර බක්තිය නිසා හිතට එන සිතුව්ලි.:rofl::rofl:..කට්ටියටම එකම කල්දේරම්බත කන්ඩ වෙනව.... ලංකාවෙ නිතිය උබ දන්නෙ නැ වෙන රට වල තියා තමන්ගෙ රටේවත් හොරාකාපු උන්ව තියාගන්නෙ නැ...ලංකාවෙන් ඔය නඩුවට කිසිම බලපැමක් නැ..ලංකාවෙ නීතිය පොඩ්ඩක් හොයල බලාපන් උබ හිතන කිසිම දෙකක් වෙන් නැ :yes::yes: මේ පාර නම් මහින්දයට බඩු පැකට් වෙලා අවසානයි මේ අවසන් රගනය තමයි...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පිස්සුද බන්. සින්ගපුරුවේ නීතියේ හැටියට අර්ජුන කිසිම වරදක් කරලා නැ.. ඌට මොකටද සින්ගපුරුවෙන් කසෙන් ගහන්නේ.. එහෙම නම් ලන්කාවේ උසාවියෙන් වරෙන්තු කරලා ඉන්ටර්පොල් දාන්න ඔනා. ඉන්ටපොල් දාන්න නම් චාර්ජර්ස් තියෙන්න ඔනා. චාර්ජර්ස් හදන්න නම් ක්‍රයිම් එකක් තියෙන්න ඔනා. මහ බැන්කුවේ කොහෙද ක්‍රයිම් එකක් තියෙන්නේ. එතන තියෙන්නේ නැදැයො අතර ඩීල් එකක්. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක්. ඒක ආන්ඩුවේ ගොන්කම. ඒකට ඉන්ටපොල් එකෙන් වොරන්ට් කරන්න බැ. ඉන්ටපොල් එකෙන් වොරන්ට් නොකර ලන්කාවේ උසාවියේ නඩු තිබ්බා කියලා වෙන රටක උන් මෙහේ එවන්නේ නැ සින්ගපුරු ආන්ඩුව. එහෙනම් ලන්කාවේ හිටපු බ්‍රසීල තානාපතිත් උස්සන් යන්න එපැයි. ඌටත් නඩු දාලා එහේ.. එහෙම නීති කොහෙවත් නැ..

    (5 ඉයර්ස් ඔෆ් ඉන්ටනැශනල් ඩිප්ලොමසි )
    එක්සැක්ට්ලි මචො.. උබ හරි. අර්ජුන් කාරයට වොරන්ට් කරන්න ක්‍රයිම් එකක් වෙලා නැ. ඔතන තියෙන්නේ සූදු කෙලපු සීන් එකක් වගේ. ෆොරෙක්ස් කරන උන් දන්නවනේ. ලොස්ට් එකක් උනාම ඒක ආයේ රිකවර් කරගන්න පුලුවන්ද නඩු කියලා බ්‍රොකර්ව උසාවි ගෙන්නලා. එහෙම නීති තියෙනවද කොහෙවත්. ට්‍රේඩ් කරපු එකා වග කියන්න ඔනා. මෙතන හැටියට ආන්ඩුව. අර්ජුන් වග කියන්නේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ බබා. කොටියව පොලිස්කාර් එකේ අරන් ආවේ කොහොමද කියල උබ දන්නේ නැ. ජේරාජ්ගේ කේස් එකට පොලිසියේ එකෙක් සම්බන්දයි කියලා නඩුවක් යන බව උබ දන්නේ නැ.. අනේ නිකන් ඉදහන් බන්. ජෙරාජ් මැරුනට පස්සේ ඇවෙන්‍රා එකේ එකා කොටි ගානක පොල්ලක් තිබ්බා ඒකට මැදිහත් උනේ ගොටාබය. එතන ඩීල් එක කෙරුනේ සුදර්ශනීගේ කටවහන්න. මීට වඩා විස්තර මෙතන කියන්න බැ. උබ නිකන් බබා වෙන්න එපා..

    ඉතින් ගෙනාපු පොලිස් කාරයව ඇල්ලුවනෙ, අදටත් කූඩුවෙනෙ ඉන්නෙ,මොනාද ඕයි මේ කියවන බයිල...දැන් රටේ ජනාධිපති මහින්ද නෙමේ...සුදර්ශනී උබලගෙ ආන්ඩුවෙ ඇමති කෙනෙක් තාමත් බලු කතා කියෝ කියෝ ඉන්නෙ නැතුව ඔප්පු කරානම් ඉවරනෙ...මොනාද මේ බයිල ආණ්ඩුව අරගෙන අවුරුදු 3ක් වෙනකන් පොල් ගෑවද ??? සුදර්ශනී තොපේ ඇමති ඒ මනුස්සයවත් නොකියන බලු කතානෙ බන් උබ කියන්නෙ....යකෝ මනුස්සයෙක් වගේ හැසිරියන්කො අනුන්ට මඩ ගහල බලේ ගත්ත රනිලට උන දේ පේනවනෙ හැදියන්කො....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට ඕවට වාද කරන්ඩ දෙයක් නැ..රට පැනල සිoගප්පුරුවෙ නම් හැගෙන්ඩ වෙන්නෙ නැ සිoගප්පූරු නිතිය බොහොම තද එකක් තාමත් කසෙන් දඩුවම් දෙන රටක් දන්නෙ නැත්තන් හොයල බලපන්.....මම නම් බලාගෙන ඉන්නෙ සිරා මොකද කරන්නෙ කියල...අපි අනාගතේට ඉඩ දෙමු...ඔය වගේ දේවල් ගැන මම වාද කරන්ඩ කැමති නැ...අපි බලමු රනිල් මහ බැකුව හොරා කාල මාට්ටු වෙයිද නැද්ද කියල....

    උබලගෙ කමෙන්ට් වලින් එන්නෙ රනිල් කොහොම හරි බේරෙන්ඩ ඔනෙ කියන වහල් සිතුවිල්ල විතරයි...උබෙයි මගෙයි රටේ සල්ලි හොරා කාපු පල් හොරෙක්ට මොකට තාමත් උබල දීගෙන ඉන්නවද කියන එකයි මට තියෙන ගැටලුව...
    දන්නවනේ මගේ හැටි.. බුදු හාමුදුරුවො උනත් කියන්න තියන එක කෙලින් කියන එකෙක් මම. මම කොතනකහරි කිව්වද රනිල් බබා කියලා. උබ මහින්දව සුද්ද කලාට ඒ මිම්මෙන් අනිත් උන් ගැන හිතන්න එපා. සින්ගපුරුවේ නීති මට උගන්නන්න එන්නත් එපා. රනිල් මහ බැන්කුවට කෙලියා ඒක හරි. මම කියන්නේ ඌ ඒකට හිරේ යන්නේ නැ කියලා මිසක් ඌ බබා කියලා නෙමෙයි. උබ මහින්ද බබා කලාට මට කරන්න දෙයක් නැ.. මහින්ද ශොයි, රනිල් පොන්නයා කියන්නත් බැ. රනිල් ශොයි මහින්ද හොරා කියන්නත් බැ.. දෙගොල්ලොම කම්බා හොරු..

    උබට උබේ පවුලේ එකෙක් හොරා කිව්වත් ඉවසා වදා සිටින්න පුලුවන්, හැබැයි මහින්දට මුකුත් කිව්වොත් රිදෙනවා. ඒක ඉතින් උබේ ආසාව, ආකර්ශනය, හිත වගේ වෙන්න පුලුවන්. මට මගේ මහන්සියෙන් මම ගොඩ නගපු බිස්නස් එකක් තියෙනවා. ඒ නිසා රනිල්ගේ ඇටෙන්වත් මහින්දගේ පුකෙන්වත් මට ලාබයක් නැ.. ඒ හින්දා දෙන්නගේන් එකෙකුටවත් දෙන්න උවමනා නැ..
     
    • Like
    Reactions: fakerandi

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් ගෙනාපු පොලිස් කාරයව ඇල්ලුවනෙ, අදටත් කූඩුවෙනෙ ඉන්නෙ,මොනාද ඕයි මේ කියවන බයිල...දැන් රටේ ජනාධිපති මහින්ද නෙමේ...සුදර්ශනී උබලගෙ ආන්ඩුවෙ ඇමති කෙනෙක් තාමත් බලු කතා කියෝ කියෝ ඉන්නෙ නැතුව ඔප්පු කරානම් ඉවරනෙ...මොනාද මේ බයිල ආණ්ඩුව අරගෙන අවුරුදු 3ක් වෙනකන් පොල් ගෑවද ??? සුදර්ශනී තොපේ ඇමති ඒ මනුස්සයවත් නොකියන බලු කතානෙ බන් උබ කියන්නෙ....යකෝ මනුස්සයෙක් වගේ හැසිරියන්කො අනුන්ට මඩ ගහල බලේ ගත්ත රනිලට උන දේ පේනවනෙ හැදියන්කො....
    අපිට ආන්ඩු නැ පුතා.. ඔයා පිට පාරක යන බවක් පේනවා.

    මහින්ද හොරා රනිලුත් හොරා සිරත් හොරා.. ඔක උබට කියන්න බැනේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක්සැක්ට්ලි මචො.. උබ හරි. අර්ජුන් කාරයට වොරන්ට් කරන්න ක්‍රයිම් එකක් වෙලා නැ. ඔතන තියෙන්නේ සූදු කෙලපු සීන් එකක් වගේ. ෆොරෙක්ස් කරන උන් දන්නවනේ. ලොස්ට් එකක් උනාම ඒක ආයේ රිකවර් කරගන්න පුලුවන්ද නඩු කියලා බ්‍රොකර්ව උසාවි ගෙන්නලා. එහෙම නීති තියෙනවද කොහෙවත්. ට්‍රේඩ් කරපු එකා වග කියන්න ඔනා. මෙතන හැටියට ආන්ඩුව. අර්ජුන් වග කියන්නේ නැ.
    ඔකට අර්ජුන් සාක්කි දෙන්නෙත් උගේ කැමැත්තෙන්. කිසිම විවෘත හො නිල විබාගයක් නැ ඌට. පොරගේ නීතී ෆර්ම් එකම ඌට නීති උපදෙස් දෙනවා. ෆයිනැන්ශල් ක්‍රයිම් ගැන හොයන්න තරම් දැනුමක් නැ බන් ලන්කාවේ ඔකේ උන් කාලයක් ස්කොට්ලන්ඩ් වලින් ඔකට ගේන්න හැදුවා, හරිගියේ නැ. ඊට් පස්සේ නොවේජියන් උන්ව ගේන්න බැලුවා. හරිගියේ නැ. ඔවා මේ 60 පැනපු උන්ට හොයන්න පුලුවන් විදියට ගහපු ගේම්ද බන්. පර්පචුවල් කේ උන් රට කාපු උන්. උන්ට තියෙන මොලේ නැ රජයේ විගනන දේපාර්තමේන්තුවේ උන්ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්සැක්ට්ලි මචො.. උබ හරි. අර්ජුන් කාරයට වොරන්ට් කරන්න ක්‍රයිම් එකක් වෙලා නැ. ඔතන තියෙන්නේ සූදු කෙලපු සීන් එකක් වගේ. ෆොරෙක්ස් කරන උන් දන්නවනේ. ලොස්ට් එකක් උනාම ඒක ආයේ රිකවර් කරගන්න පුලුවන්ද නඩු කියලා බ්‍රොකර්ව උසාවි ගෙන්නලා. එහෙම නීති තියෙනවද කොහෙවත්. ට්‍රේඩ් කරපු එකා වග කියන්න ඔනා. මෙතන හැටියට ආන්ඩුව. අර්ජුන් වග කියන්නේ නැ.

    මෙන්න තර්ක මෙතන හොරකමක් නැ..උබල වහල් unp කාරයො ඉන්නකම් රනිල වගේ පල් හොරුන්ට් රජ මගුල්.... ...ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද , බැදුම්කර කියන්නෙ මොකක්ද කියල නොදැන කියවන්ඩ එපා බන්...දෙසැම්බර් 8 නිකුත්වෙනව කොමිසමේ වාර්තාව ආන්න එදාට බලාගනින් හොරාකමක්ද නැද්ද කියල... කවුරු හරි දකිනව්නම් අර්ජුනට සිගප්පුරුවෙන් රැකවරනය ලැබිල රනිලට බේරෙන්ඩ පුලුවන් වෙයි වගේ වහල් හීනයක්...දැම්ම ඇහැරියල්ල සිගප්පූරුවෙන් කසෙන් තලලයි අර්ජුනයව ලකාවට එවන්නෙ...
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූට හිකෙන්නේ 2020දි.. කීයටවත් යුඇන්පී එක නැතුව මූට දිනන්න බැ. යුඇන්පී එක රනිලා දාලා. මූ ශ්‍රි.ල.නි.පෙ. න් ඉල්ලලා මහින්ද පොහොට්ටුවෙන් ඉල්ලුවොත් (19 බල්ලට දාලා ) මහින්ද දිනනවා. මේ යකාට දුන්නු චන්ද ඔක්කොම වගේ යුඇන්පීනේ බන්.. දැන් මේකා දෙන ටොක් වල හැටියට ආයේ යුඇන්පී උන් මූට දෙයිද බන් චන්දයක්. රනිලා ලගදිමට මූට ඇරියේ නැත්තම් රනිල්ට නහයේ ඉදන් අරිනවා මූ. කැ$ සර්පයෙක් බලන් ගියාම මූ.

    :lol::lol::lol:එහෙනම් යකෝ මොකටද රනිල් සීරාව දැම්මේ?රනිල්ටම ජනාධිපති පට්ටමට ඉල්ලන්න තිබ්බනේ.ඕවා UNP උන්ගේ සුරංගනා කතා බන්.:rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙන්න තර්ක මෙතන හොරකමක් නැ..උබල වහල් unp කාරයො ඉන්නකම් රනිල වගේ පල් හොරුන්ට් රජ මගුල්.... ...ෆොරෙක්ස් කියන්නෙ මොකක්ද , බැදුම්කර කියන්නෙ මොකක්ද කියල නොදැන කියවන්ඩ එපා බන්...දෙසැම්බර් 8 නිකුත්වෙනව කොමිසමේ වාර්තාව ආන්න එදාට බලාගනින් හොරාකමක්ද නැද්ද කියල... කවුරු හරි දකිනව්නම් අර්ජුනට සිගප්පුරුවෙන් රැකවරනය ලැබිල රනිලට බේරෙන්ඩ පුලුවන් වෙයි වගේ වහල් හීනයක්...දැම්ම ඇහැරියල්ල සිගප්පූරුවෙන් කසෙන් තලලයි අර්ජුනයව ලකාවට එවන්නෙ...
    උබත් එක්ක කතා කරලා තෙරුමක් නැ බන්. ඉස්සෙල්ලා ගිහින් බැදුම්කර වන්චාව කියන්නේ මොකක්ද කියලා හොයන් වරෙන්. වන්චාවයි හොරකමෙයි වෙනස වටහා ගනින්. මෙතන අපි කිව්වද රනිල් සුදනා කියලා. රනිල් මහ බැන්කුව කැඩුවා තමයි. ඒක හරි. නමුත් ඒක උසාවියේ ඔප්පු කිරීම කියන එක උබ කියන තරම් සරල නැ. ඒකට ඒ සබ්ජෙක්ට් එකේ කෙල පැමිනි උන් ඉන්න ඔනා. උසාවියේ නඩු අහන එකාවත් ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැ. ඇලොසියස් කාරය අල්ලලා තියන නීති ෆර්ම් එක ෆයිනැන්ශල් ක්‍රයිම් කියන එවල නඩු උඩු යටිකුරු කරපු උන් ටිකක්. මර්ඩර් කේස් වලට කතා කරන ලොයර්ලා ගෙනල්ල ඔවට කතා කරන්න බැ. කියන දේ තෙරුම් ගනින්. ලන්කාවේ ආන්ඩුවේ උන්ට (ආන්ඩුව කිව්වේ මේ නඩුවේ පැමිනිලි පාර්ශවය, ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සහා ජනාදිපති කොමිසම ) උන්ට විශේශ පුහුනුවක් නැ මේ නඩු කතා කරලා. ඒක නිසා අලොගේ සෙට් එකට බේරෙන්න තියන චාන්ස් වැඩියි. ඒ මිසක මෙතන ඇලො හොආ කැවේ නැවත් රනිල් ජෙන්ටල්මන් කියලවත් අපි කිව්වද? යතාර්තය තෙරුම් ගනින්.. හොරාකැම එකක්. හොරාකැවා කියලා ඔප්පුකිරීම ඊට වඩා අමාරු දෙයක්..