රතු පාට එක තමා හයියෙන්ම යන්නේHi guys,
Wagon R FX 2017 Silver Color එකක් ගන්න ඉන්නෙ..Silver color නිසා පාට්ස් එහෙම හොයා ගන්න ලේසිද? Second hand Market එක අඩු වෙනවද ?

රතු පාට එක තමා හයියෙන්ම යන්නේHi guys,
Wagon R FX 2017 Silver Color එකක් ගන්න ඉන්නෙ..Silver color නිසා පාට්ස් එහෙම හොයා ගන්න ලේසිද? Second hand Market එක අඩු වෙනවද ?

Hi guys,
Wagon R FX 2017 Silver Color එකක් ගන්න ඉන්නෙ..Silver color නිසා පාට්ස් එහෙම හොයා ගන්න ලේසිද? Second hand Market එක අඩු වෙනවද ?
රතු පාට එක තමා හයියෙන්ම යන්නේ![]()
හොදටම තෙල් කරන්නේ සුදු පාට එක
Vahane colour eken parts walata balapamak Na ne..same vehicle colour eka withrai wenas
නැහැ නැහැ.. මම ඇහුවේ බොඩි පාට්ස්.. අනිත් පාට්ස් කොහොමත් එකයිනෙ...

are you planning to crash your vehicle somewhere?
led me know I'll be there to film it in High quality![]()

දැන් ප්ලැන් කරලා විතරද වාහන හැප්පෙන්නේ.. ?![]()

seemed like you were going to do it after planning.![]()
don't worry about any of the parts (including body parts).
this little lunch box is common as three wheelers now.![]()
නැහැ නැහැ.. මම ඇහුවේ බොඩි පාට්ස්.. අනිත් පාට්ස් කොහොමත් එකයිනෙ...
machanla..... side mirror eke light eka thappeka wadila tikak hiruna...mokakda karanna tiyenne...podi scratches ekak tiyenne..
Toothpaste tikak redikallakata daala hodata athullanna ara transparent hariyanam hodata clean wei. scratches yanakanma hodata madinna
marks makanna toothpaste supiriada wagon R ekaka bike ekak anala thibba passen awith, bike eke ekai wagon R eke ekai traffic police karayai hina wewi katha kara kara hitiya, sure ekatama Nikan Autobrake active wela wagon R eka nawathinna athi![]()

nikan auto brake active wenne na ne ban.![]()