EV MODE JUST WORK ON 2 -3 MINS. BUT JAPANA SAY ALL MH55S MILD HYBRID .
WHO SEEN THIS "EV" MODE ON DASH BOARD ? I SEEN 4, 5 TIMES ONLY BAN
Not 2-3 mins, only 10 seconds

EV MODE JUST WORK ON 2 -3 MINS. BUT JAPANA SAY ALL MH55S MILD HYBRID .
WHO SEEN THIS "EV" MODE ON DASH BOARD ? I SEEN 4, 5 TIMES ONLY BAN

I think 2017 is still mild hybrid, 13kmph aduwen witarai full motor eken yanna puluwan
so in a sense it's still a mild hybrid which has a bit of everything that a full hybrid has 
මේක නම් පට්ට නූලක් බන්...තාම භාණ්ඩේ ගන්න සල්ලි එකතු කරන නිසා එතකන් දවසකට තුන් හතර පාරක්වත් මේකේ තියෙන ඒවා කියවන්න ඕන...

math thawama ekathu karanawa.
28.75 laks brand new at AMW![]()
wagonr-premium-hybrid meka awilla mokadda bn Stranger ekada?

මේක නම් පට්ට නූලක් බන්...තාම භාණ්ඩේ ගන්න සල්ලි එකතු කරන නිසා එතකන් දවසකට තුන් හතර පාරක්වත් මේකේ තියෙන ඒවා කියවන්න ඕන...

අපි මචන් ලංකාවේ වැඩ කරන ජනතාවනේ.....එකතු කරලා එකතු කරලා තමා ගන්න වෙන්නේ...මදිපාඩුවට ලිසිනුත් දාන්න වෙනවා....

Wagon R FZ 2017 ekak tiyenawa. Normal traffic ekaka payak withara drive karala engine off karama Eco watenne 0 kiyala. Ai e?
Normally Full tank karala patta traffic ekaka gihin Katu 2k bahinne kilo meter kiyak withara giyamada? (Generally?)
oka wagonR-Fz non safety package, stingray eka nemei machan
non-safety package eke wenasa, radar break, lane departure, headsup display wage features nathi wenawa![]()
leasing dala witharak madi, down-payment ekata loan ekakuth danna inne.![]()

අපි කීයක් හරි එකතු කර ගනිද්දි මුන් බජට් එකෙන් වැඩි කරයිද දන්නැ....අපිට වෙන්නේ එහෙම දෙවල් නේ...Hi guys,
Wagon R FX 2017 Silver Color එකක් ගන්න ඉන්නෙ..Silver color නිසා පාට්ස් එහෙම හොයා ගන්න ලේසිද? Second hand Market එක අඩු වෙනවද ?