හුග කාලෙකට පස්සෙ post එකක් දාන්නද එපාද කියල හිතන ගමන්
අපේ කට්ටියට නිකම් දේවල් ගැන කියල සෑහෙන්න කල කිරුනු අවස්තා තිබ්බා.. 
අපේ කට්ටියට නිකම් දේවල් ගැන කියල සෑහෙන්න කල කිරුනු අවස්තා තිබ්බා.. 
- Bitcoin ගැන කිව්වෙ coin එකක් $750දි වගේ,
http://www.elakiri.com/forum/showthread.php?t=1771306 - DasCoin ගැන කිව්වෙ coin ආපු කාලෙමයි. ඒත් තාම ලොකුවට DasCoin වලින් දෙයකනම් කට්ටියට ලැබිල නැතුව ඇති. ඉවසන් ඉන්න
මොකද ගත්ත කට්ටියට කිව්වෙ මේක LONG TERM PLAN එකක් කියලනේ... අඩුම 2-3 years වත් 
http://www.elakiri.com/forum/showthread.php?t=1771743 - *****coin ==> අලුතෙන්ම එන්න යන සහ ලොකු වෙනසක් වෙයි කියල හිතෙන coin එක ගැන කට්ටියට කියන්නද එපාද කියල සෑහෙන්න හිතන්නම වෙනව






