Bitcoin/ DasCoin/ F** ගැනත්???

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ඔන්න එහෙනම් අලුත් coin එකත් එන්න ලගයි. තව දවස් කීපයයි.... ගන්න හිතන් ඉන්න කට්ටිය, අලුත් අවුරුද්දෙ අලුත් වැඩේට ලෑස්ති වෙලා ඉන්න... :love:
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    card eken pay karanna puluwan neda ban?sphere eka moko kiyanne ?

    Card eken pay karanna puluwan weida kiyanna danne naha. Thama buy karanna puluwan payment methods gana details naha. Aniwa BTC walinnam ganna gewala ganna puluwan :yes:
    Loku member base ekak ekka kelinma market ekata enne, e nisa anagathaya godak hoda wei :love:

    RISK eka gana hithala, thamanta ganna puluwan uparima awadanaya ganna :cool:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    uba kiyanne sphere eka ganada nattham future coin eka ganada?
     
    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    *****coin ==> අලුතෙන්ම එන්න යන සහ ලොකු වෙනසක් වෙයි කියල හිතෙන coin එක ගැන කට්ටියට කියන්නද එපාද කියල සෑහෙන්න හිතන්නම වෙනව

    kiyapan machan
     
    pawmeya

    Junior member
  • Nov 13, 2012
    27
    46
    13
    card eken pay karanna puluwan neda ban?sphere eka moko kiyanne ?

    මචන් Sphere.social එකේ දෙන free කොයින් 100 යි රෙෆරල් වලින් දෙන කොයින් වලිනුයි මොනවද කරන්න පුළුවන්?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් Sphere.social එකේ දෙන free කොයින් 100 යි රෙෆරල් වලින් දෙන කොයින් වලිනුයි මොනවද කරන්න පුළුවන්?

    dan denne na neda?paykarala ganna one,meka sure ekakda kiyala danne na ban
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    හුග කාලෙකට පස්සෙ post එකක් දාන්නද එපාද කියල හිතන ගමන් :rolleyes: අපේ කට්ටියට නිකම් දේවල් ගැන කියල සෑහෙන්න කල කිරුනු අවස්තා තිබ්බා.. :baffled:

    1. Bitcoin ගැන කිව්වෙ coin එකක් $750දි වගේ,
      http://www.elakiri.com/forum/showthread.php?t=1771306
    2. DasCoin ගැන කිව්වෙ coin ආපු කාලෙමයි. ඒත් තාම ලොකුවට DasCoin වලින් දෙයකනම් කට්ටියට ලැබිල නැතුව ඇති. ඉවසන් ඉන්න ;) මොකද ගත්ත කට්ටියට කිව්වෙ මේක LONG TERM PLAN එකක් කියලනේ... අඩුම 2-3 years වත් :cool:
      http://www.elakiri.com/forum/showthread.php?t=1771743
    3. *****coin ==> අලුතෙන්ම එන්න යන සහ ලොකු වෙනසක් වෙයි කියල හිතෙන coin එක ගැන කට්ටියට කියන්නද එපාද කියල සෑහෙන්න හිතන්නම වෙනව :confused:
    The DasCoin Ponzi scheme has collapsed, prompting the company to shut down its website.

    https://coinleaders.com/

    අන්තිමට සල්ලිත් නෑ, වෙබ් සයිට් එකත් නෑ.

    කරපු එවුන් තව කොයින් එකක් හදාගෙන උඹලා වගේ බූරුවො රැලක් අල්ලගෙන ඇති

    රටේ සල්ලි කොච්චර මේ වගේ පිරමීඩ වලට යනවා ඇද්ද :(