Bitcoin/ DasCoin/ F** ගැනත්???

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    හුග කාලෙකට පස්සෙ post එකක් දාන්නද එපාද කියල හිතන ගමන් :rolleyes: අපේ කට්ටියට නිකම් දේවල් ගැන කියල සෑහෙන්න කල කිරුනු අවස්තා තිබ්බා.. :baffled:

    1. Bitcoin ගැන කිව්වෙ coin එකක් $750දි වගේ,
      http://www.elakiri.com/forum/showthread.php?t=1771306
    2. DasCoin ගැන කිව්වෙ coin ආපු කාලෙමයි. ඒත් තාම ලොකුවට DasCoin වලින් දෙයකනම් කට්ටියට ලැබිල නැතුව ඇති. ඉවසන් ඉන්න ;) මොකද ගත්ත කට්ටියට කිව්වෙ මේක LONG TERM PLAN එකක් කියලනේ... අඩුම 2-3 years වත් :cool:
      http://www.elakiri.com/forum/showthread.php?t=1771743
    3. *****coin ==> අලුතෙන්ම එන්න යන සහ ලොකු වෙනසක් වෙයි කියල හිතෙන coin එක ගැන කට්ටියට කියන්නද එපාද කියල සෑහෙන්න හිතන්නම වෙනව :confused:
     
    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    machanla cex eke account ekak create kerel abitcoin purchase kerela e account ekeme tiyagattanam hari nede? wallet ekekekete danne onade?
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    හුග කාලෙකට පස්සෙ post එකක් දාන්නද එපාද කියල හිතන ගමන් :rolleyes: අපේ කට්ටියට නිකම් දේවල් ගැන කියල සෑහෙන්න කල කිරුනු අවස්තා තිබ්බා.. :baffled:

    1. Bitcoin ගැන කිව්වෙ coin එකක් $750දි වගේ,
      http://www.elakiri.com/forum/showthread.php?t=1771306
    2. DasCoin ගැන කිව්වෙ coin ආපු කාලෙමයි. ඒත් තාම ලොකුවට DasCoin වලින් දෙයකනම් කට්ටියට ලැබිල නැතුව ඇති. ඉවසන් ඉන්න ;) මොකද ගත්ත කට්ටියට කිව්වෙ මේක LONG TERM PLAN එකක් කියලනේ... අඩුම 2-3 years වත් :cool:
      http://www.elakiri.com/forum/showthread.php?t=1771743
    3. *****coin ==> අලුතෙන්ම එන්න යන සහ ලොකු වෙනසක් වෙයි කියල හිතෙන coin එක ගැන කට්ටියට කියන්නද එපාද කියල සෑහෙන්න හිතන්නම වෙනව :confused:

    Ube gamana uba yaman
    Anith un kiyana ewa wadak nehene
     
    • Like
    Reactions: Error365!