ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ubata wennama oya wage dewal thamay. :baffled::baffled:

    ඔව් බන්....දැන් නම් වෙන ලොකුම දේ තේරුණා බන්..

    BTC 25000$ වෙනවා 2019 මුල වෙද්දී...කොල්ලයි,බල්ලයි හැම එකාම පිස්සුවෙන් වගේ BTC ගන්නවා..දැන් ලෝකේ ප්‍රසිද්ද news channel පවා BTC ගැන කියනවා..ඒ නිසා මිනිස්සු හැමෝම අතර ප්‍රචලිත වෙලා..

    Bitcoin Gold බලපන්,හදපු උන් ප්‍රකෝටිපතියෝ උනා..උන් කලින්ම හෙන coin ගානක් pre mine කළා...Bitcoin නම තියෙන නිසා හැම එකාම Bitcoin Gold ගත්තා..අද රෑන්ක් එක 05 :shocked::shocked: උන් උන්ගේ සයිට්,tweet වල scam wallet එකක් ප්‍රචාරය කරේ නැත්නම්,අද වෙද්දී රෑන්ක් 04 :baffled:

    දැන් මුල් රෑන්ක් 05කම 03ක Bitcoin නම ගැවිලා...එකෙන්ම තේරෙනවා බන්..කිසිම තේරුමක් නැතුව මිනිස්සු ගන්නේ කියලා...දැන් මිනිස්සු ඇතුලේ වෙන process එක වැඩක් නැහැ..Bitcoin නම තියෙනනම් ගත්තා :baffled:

    තව ඉස්සරහට මිට වඩා පිස්සුවෙන් ගනීවි බන්..අන්තිමට government එකෙන් කෙලෙව්වේ නැති වුනොත්,ලෝකෙම තියෙන බෑන්ක් system එක කෙලවිලා ලෝකෙම එකම මුදල් එකකකය එවි..ඒ මුදල් ඒකකය BTC :P

    BTC 0.1$ තියෙන අයත් ප්‍රකොටිපතියෝ වේවි :D

    ඒ නිසා කාගේ කාගේ තියෙන BTC කිසි විටෙක සෙල් කරන්න එපා :P:yes:
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    siraawata.:yes:

    dan tiyenne BTC and BCH Witharay :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් බන්....දැන් නම් වෙන ලොකුම දේ තේරුණා බන්..

    BTC 25000$ වෙනවා 2019 මුල වෙද්දී...කොල්ලයි,බල්ලයි හැම එකාම පිස්සුවෙන් වගේ BTC ගන්නවා..දැන් ලෝකේ ප්‍රසිද්ද news channel පවා BTC ගැන කියනවා..ඒ නිසා මිනිස්සු හැමෝම අතර ප්‍රචලිත වෙලා..

    Bitcoin Gold බලපන්,හදපු උන් ප්‍රකෝටිපතියෝ උනා..උන් කලින්ම හෙන coin ගානක් pre mine කළා...Bitcoin නම තියෙන නිසා හැම එකාම Bitcoin Gold ගත්තා..අද රෑන්ක් එක 05 :shocked::shocked: උන් උන්ගේ සයිට්,tweet වල scam wallet එකක් ප්‍රචාරය කරේ නැත්නම්,අද වෙද්දී රෑන්ක් 04 :baffled:

    දැන් මුල් රෑන්ක් 05කම 03ක Bitcoin නම ගැවිලා...එකෙන්ම තේරෙනවා බන්..කිසිම තේරුමක් නැතුව මිනිස්සු ගන්නේ කියලා...දැන් මිනිස්සු ඇතුලේ වෙන process එක වැඩක් නැහැ..Bitcoin නම තියෙනනම් ගත්තා :baffled:

    තව ඉස්සරහට මිට වඩා පිස්සුවෙන් ගනීවි බන්..අන්තිමට government එකෙන් කෙලෙව්වේ නැති වුනොත්,ලෝකෙම තියෙන බෑන්ක් system එක කෙලවිලා ලෝකෙම එකම මුදල් එකකකය එවි..ඒ මුදල් ඒකකය BTC :P

    BTC 0.1$ තියෙන අයත් ප්‍රකොටිපතියෝ වේවි :D

    ඒ නිසා කාගේ කාගේ තියෙන BTC කිසි විටෙක සෙල් කරන්න එපා :P:yes:

    Langadi ALT coin issara wage lokuwata naginne nathi wei, BTC fork ekak aye enawa. Bitcoin Diamond
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Langadi ALT coin issara wage lokuwata naginne nathi wei, BTC fork ekak aye enawa. Bitcoin Diamond

    Bitcoin Diamond අවා.. Binance එකේ බලන්න දීලාත් ඇති..දැන් යන්නේ 86$

    https://www.binance.com/trade.html?symbol=BCD_BTC

    ආරංචි හැටියට තව fork ගොඩක් එනවා.. BTC අයට free සල්ලි :dull:
     
    WayToR

    Junior member
  • Oct 22, 2016
    126
    16
    18
    උඩ යනෝ පහල යනෝ කියල අන්ජනන් කියන chat එකක් තිනවාදෝ...? set වෙන්නේ කොහොමදෝ..?
    :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    BCH bahinawa 1200-1300 ta dawas kipayak
    Me balapan mun sell karanna hati.

    4c3557d2-32cd-4917-9d1b-e0c5b8cb0031.png

    BTC 16K sell wenawa 0.175 ta
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    BTC thibuna hamotama free BCH BTG labuna
    Bitcoin Diamond ekath labei
    Ewa free money
    Meke un uda dagena btc sell karaddi hold karapalla kiwwata ahuwe nehene
    Chart bala bala sell kala kattiya
    BTC kiyanne chart balala karanna puluwan magulak neme
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    කිසිම දෙයක් හරියට නොදන්න උන් අනිත් උන්ගේ සල්ලි එක්ක ආතල් ගන්නවා වගේ
    ඔය එක එකා කියලා පච වලට රැවටිලා ලණු නොකා Bitcoin විතරක් අරන් හෝල්ඩ් කරන් හිටපල්ලා

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    BTC thibuna hamotama free BCH BTG labuna
    Bitcoin Diamond ekath labei
    Ewa free money
    Meke un uda dagena btc sell karaddi hold karapalla kiwwata ahuwe nehene
    Chart bala bala sell kala kattiya
    BTC kiyanne chart balala karanna puluwan magulak neme

    BTC kiyanne chart balala karanna puluwan magulak neme kiyanna bae bun. ATH awama karanna bae thama. Dump unama past support level balala buy level eka kiyanna puluwan.

    BTC buy on dips & HODL
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කිසිම දෙයක් හරියට නොදන්න උන් අනිත් උන්ගේ සල්ලි එක්ක ආතල් ගන්නවා වගේ
    ඔය එක එකා කියලා පච වලට රැවටිලා ලණු නොකා Bitcoin විතරක් අරන් හෝල්ඩ් කරන් හිටපල්ලා

    SkullCrusher 1

    post count 1 :dull::dull: :rofl::rofl::lol::lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    කිසිම දෙයක් හරියට නොදන්න උන් අනිත් උන්ගේ සල්ලි එක්ක ආතල් ගන්නවා වගේ
    ඔය එක එකා කියලා පච වලට රැවටිලා ලණු නොකා Bitcoin විතරක් අරන් හෝල්ඩ් කරන් හිටපල්ලා

    බිට්කොයින් විතරක් නෙවේ. BCH, ETH දෙකම තව උඩ යනවා

    පැනික් වෙලා සෙල් කරන්න එපා. HOLD is the key.

    අලුතෙන් ගන්න උන් ඩිප් එකකින් බයි කරන්න.

    ට්‍රේඩින් කරන උන් දැන ගන්න ඕන දෙයක් තියෙනවා. එකෙක් ලාභ ගන්නවා කියන්නෙ තව එකෙක් ලොස් වෙලා තමයි ඒ ලාභෙ විදියට එන්නෙ කියලා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC thibuna hamotama free BCH BTG labuna
    Bitcoin Diamond ekath labei
    Ewa free money
    Meke un uda dagena btc sell karaddi hold karapalla kiwwata ahuwe nehene
    Chart bala bala sell kala kattiya
    BTC kiyanne chart balala karanna puluwan magulak neme

    ගියා පාර මේ ත්‍රෙඩ් එකේම ඉන්න එකෙක් 7600$ sell කරලා,අයිමාත් 5500$ අරන් දැන් BTC 600 වඩා හදා ගත්තා :rofl::rofl: :P:P මොලේ තියන උන් නියම වෙලාවට සෙල් කරලා count එක වැඩි කර ගත්තා.. HOLD කරන් උන්ට ඒ චාන්ස් එක නැහැ..එත් පාඩුවක් නැහැ

    ඔය අතරේ free money කියලා Bitcoin Gold ගන්න ගිහිල්ලා 3 million BTC නැති කර ගත්ත මෝඩයොත් හිටියා
    https://www.coindesk.com/bitcoin-gold-wallet-scam-nets-3-million-illicit-earnings/

    දැන් මේ පාර උනත් BTC අයිමාත් 8200$ වගේ එනවා එක වේලාවකදී
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    BTC kiyanne chart balala karanna puluwan magulak neme kiyanna bae bun. ATH awama karanna bae thama. Dump unama past support level balala buy level eka kiyanna puluwan.

    BTC buy on dips & HODL

    Machan chart thiyenne exchanges wala
    Exchanges kiyanne amu horu
    BTC ownership baluwoth exchanges wala karakenne godak adu pramanayak
    Wadipurama thiyenne individuals la athe
    Individuals la kiyanne btc giants
    Eh kiyanne kalu salli hangana business karayo
    Un thama decide karanne BTC kochchara dump karanawada kiyala
    Eh dump karanne podi podi btc tika ekathu kara ganna
    Ape un rawatila sell karanawa
    Support level kiyanne Oya exchanges wala karana fundamental analysis
    Btc real market ekedi exchanges chart walin karanna puluwan deyak nehe
    Hari giyath ewa kana shot Thama
    Therum ganna eka ubalata aithi deyak
    Mama danna de kiwwa