Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උබ කොහෙද ඉන්නේ. එක්දින සේවයට නම් විතරක් පලයන්.. නැතිනම් රීජනල් එවාලින් පුලුවන්.. ෆොටො ඔනා නැ.. ස්ටුඩියො එකෙන් ගන්න, අනුමත එවා තියනවා. ඒ උන් අප්ලොඩ් කරනවා.. රිසිට් එක ගත්තම ඇති. jp සයින් කරන මගුලුත් නැ. උප්පැන්නේ අයිඩෙන්ටිය, වෘතිය සහතික කරන ලියවිලි අමතරව අරන් යමන්..
 
samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    උබ කොහෙද ඉන්නේ. එක්දින සේවයට නම් විතරක් පලයන්.. නැතිනම් රීජනල් එවාලින් පුලුවන්.. ෆොටො ඔනා නැ.. ස්ටුඩියො එකෙන් ගන්න, අනුමත එවා තියනවා. ඒ උන් අප්ලොඩ් කරනවා.. රිසිට් එක ගත්තම ඇති. jp සයින් කරන මගුලුත් නැ. උප්පැන්නේ අයිඩෙන්ටිය, වෘතිය සහතික කරන ලියවිලි අමතරව අරන් යමන්..

    Colabin dana eka lesi neh,Mn kohomath colaba ynwa machan.