Rs. 10000 අඩු printer එකක්?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මට ගන්න හොඳ 3 in 1 printer (print, scan and copy) කියන්නකෝ. ;);)

budget එකට සෙට් වෙන එකක් තම බලන්නේ. 10000 වඩා අඩුවෙන්. :):)

වැඩි කොළ ප්‍රමාණයක් print කරන්න පුළුවන් එකක්.
 
king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ඒ ප්‍රයිස් එකට එකක් ගන්නව නම් රී ෆිල් කර කර තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නැත්නම් පාඩුයි. ඔය රේන්ජ් එකේ3 ඉන් 1 වලදි වටේ මාර්ජින් එක පොඩ්ඩක් වැඩිපුර ඉතුරු වෙනව. උදා- වර්ඩ් ඩොගුයුමන්ට් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නෑ.. hp එකේ නම් ඒ අවුල තියනව.
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒපුයිස් එකටඑකක් ගන්නව නම් රී ෆිල් කර කර තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නැත්නම් පාඩුයි. ඔය රේන්ජ් එකේ3 ඉන් 1 වලදි වටේ මාර්ජින් එක පොඩ්ඩක් වැඩිපුර ඉතුරු වෙනව. උදා- වර්ඩ් ඩොගුයුමන්ට් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නෑ.. hp එකේ නම් ඒ අවුල තියනව.

    ඔව් බං මාර්ජින් අවුල තමා සීන් එක.
    ඒ වගේම තමයි කාට්‍රිජ් එකක ගාන.
    මගෙ තියෙන්නේ HP1510 රීෆිල් කර කර ගේම ගහන්නේ
     
    • Like
    Reactions: king edward

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Last edited:

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    king edward:22535509 said:
    ඒපුයිස් එකටඑකක් ගන්නව නම් රී ෆිල් කර කර තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නැත්නම් පාඩුයි. ඔය රේන්ජ් එකේ3 ඉන් 1 වලදි වටේ මාර්ජින් එක පොඩ්ඩක් වැඩිපුර ඉතුරු වෙනව. උදා- වර්ඩ් ඩොගුයුමන්ට් වල බෝඩර් එක ප්‍රින්ට් වෙන්නේ නෑ.. hp එකේ නම් ඒ අවුල තියනව.
    Maget oya aula thibba bn. Word document eka pdf wdhata save krala print krama margin aula hari gya.
     
    • Like
    Reactions: king edward
    Aug 17, 2014
    1,670
    131
    0

    ඔව් බං මාර්ජින් අවුල තමා සීන් එක.
    ඒ වගේම තමයි කාට්‍රිජ් එකක ගාන.
    මගෙ තියෙන්නේ HP1510 රීෆිල් කර කර ගේම ගහන්නේ

    මේකේ බ්‍රෝ white color විතරද තියෙන්නේ?

    කොච්චර pages (black & white) ගහන්න පුලුවන්ද එක refill එකෙන්?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    566
    441
    63
    HP MFP 130A ganin. 25k witra wei
    B&W Toner. Sheets 6000k witra gahuwaki 1 toner cartridge eken.toner thiiyenwa 4000 idan.

    Inkjet ganna eka padui printer eka ganan adu unat. sheet 200n cartiridge ekak iwara wenawa. Cartiridge ekak 4000k witra wenawa.Refil karama quality bahinawa leda denawa. CISS ewat maha leda godak.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මේකේ බ්‍රෝ white color විතරද තියෙන්නේ?

    කොච්චර pages (black & white) ගහන්න පුලුවන්ද එක refill එකෙන්?

    ඕක 3 කලර් එකක් බං..
    රීෆිල් එක එච්චරම සාර්ථක නෑ මචං. රීෆිල් කරලා වැඩි කල් තියා ගන්න බෑ. කාඩ්‍රිජ් එක ඩැමේජ් වෙනවා
     
    Aug 17, 2014
    1,670
    131
    0

    ඕක 3 කලර් එකක් බං..
    රීෆිල් එක එච්චරම සාර්ථක නෑ මචං. රීෆිල් කරලා වැඩි කල් තියා ගන්න බෑ. කාඩ්‍රිජ් එක ඩැමේජ් වෙනවා

    :no::no::baffled::baffled:

    අය්යෝ එහෙනම් එකත් හරි යන්නේ නැහැ. වැඩි ගානකට යන්න සල්ලි නැහැ මේ ටිකේ. refill එක හරි යන්නේ නැත්නම් අව්ල් නේද?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    HP MFP 130A ganin. 25k witra wei
    B&W Toner. Sheets 6000k witra gahuwaki 1 toner cartridge eken.toner thiiyenwa 4000 idan.

    Inkjet ganna eka padui printer eka ganan adu unat. sheet 200n cartiridge ekak iwara wenawa. Cartiridge ekak 4000k witra wenawa.Refil karama quality bahinawa leda denawa. CISS ewat maha leda godak.

    මේ ගැන වැඩි බ්‍රෝ. thank you support එකට.