Free Rata Yanna Set Una.

Man mokakda karanna one.

  • Total voters
    76

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බුරුවෝ ඔයහ් කියන දෙවල් උබට යු ටියුබ් එකෙන් දවසෙන් ඉගෙනහ් ගන්න පුලුවන් දෙවල්
    මොඩයෙක් වෙන්නෙහ් නැතුව ටෙක් ද චාන්ස් ...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බුරුවෝ ඔයහ් කියන දෙවල් උබට යු ටියුබ් එකෙන් දවසෙන් ඉගෙනහ් ගන්න පුලුවන් දෙවල්
    මොඩයෙක් වෙන්නෙහ් නැතුව ටෙක් ද චාන්ස් ...

    :yes::yes:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අඩෝ මටත් ඕක වෙලා තියනව මමත් දවසක් ඔෆිස් එකේ dinner එකකදී මස් කෑල්ල කඩන්න ගිහින් විසි උනා බෝස්ගේ ඇඟට. හැබැයි පොර මට බැන්නේවත් නෑ. පස්සේ කතා කරල කිව්ව ඒවත් ඉගෙන ගන්න කියල.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තෝ මහ හරකෙක්. හැදි ගැරුප්පු වලින් කන හැටි යූටියුබ් එකෙන් බලලා ඉගෙන ගනින්. අදම හැන් දකුයි, ගැරුප්පුවකුයි ගෙනල්ලා කන්න පුරුදු වෙයන්. ටයි ගැට දාන හැටිත් යූටියුබ් එකෙන් බලලා ඉගෙන ගනින්. උබ උබ ගැනම අවතක්සේරුවට හිතන එක ඔක්කොටම කලින් නතර කර ගනින්. මෝඩය වෙන්නෙ නැතුව රට යා වැඩේට කැමති වෙයන්
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    බුරුවෝ ඔයහ් කියන දෙවල් උබට යු ටියුබ් එකෙන් දවසෙන් ඉගෙනහ් ගන්න පුලුවන් දෙවල්
    මොඩයෙක් වෙන්නෙහ් නැතුව ටෙක් ද චාන්ස් ...

    :yes::yes::yes::yes:s
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මතක තියාගන්න වැරදුනහම සින්හලයා විතරයි හිනා වෙන්නේ. මම සුද්දෝ එක්ක හැප්පිලා තියෙනවා නමුත් මගෙන් පොඩි grammer වැරැද්දක් උනා කියලා උන් කවදාක්වත් මාව බයිට් කරලාවත් නෑ මාව අපහසුතාවයට පත් වෙන විදියට වැඩ කරලාත් නෑ.

    කැම්බෝඩියා කියන්නේ ලොකුවට දියුනු රටක් නෙවේ. බය නැතුව උබ පලයන්. ගිහින් experience ගනින්. Good luck machan.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    රිප්ලයි වලට හැමෝටම ස්තූතියි. මම උත්සහ කරනවා උපරිමයෙන් ඒ දේවල් ගැන යූටියුබ් එකේ බලන්න. මට ඔය රට යනකොට එයාපෝර්ට් එකේ වෙන දේවල් ටික පොඩ්ඩක් කියන්න. අර කවුලුවට මේ කවුලුවට යන ඒවා, එතකොට පුරවන්න තියෙන ෆෝරම් ගැන එහෙම.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රිප්ලයි වලට හැමෝටම ස්තූතියි. මම උත්සහ කරනවා උපරිමයෙන් ඒ දේවල් ගැන යූටියුබ් එකේ බලන්න. මට ඔය රට යනකොට එයාපෝර්ට් එකේ වෙන දේවල් ටික පොඩ්ඩක් කියන්න. අර කවුලුවට මේ කවුලුවට යන ඒවා, එතකොට පුරවන්න තියෙන ෆෝරම් ගැන එහෙම.
    උබට ඩිපාර්චර් / එම්බාකෙශන් කාර්ඩ් එක විතරයි පුරවන්නහ් තියෙන්නෙහ්
    වෙන මොනවත් නැහ් යන්න ඔනි දැන් ඉන්න ඔනි පොලිම් උන්ම කියනවා
    ඔවර් තින්ක් කරන්නහ් එපා පලයන් ...
    අර කියලා තියෙනවා වගේ කවදාවත් සුද්දෙක් හිනා වෙන්නෙහ් නැහ් වරදින දෙවල් වලටහ්
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,401
    16,194
    113
    මතක තියාගන්න වැරදුනහම සින්හලයා විතරයි හිනා වෙන්නේ. මම සුද්දෝ එක්ක හැප්පිලා තියෙනවා නමුත් මගෙන් පොඩි grammer වැරැද්දක් උනා කියලා උන් කවදාක්වත් මාව බයිට් කරලාවත් නෑ මාව අපහසුතාවයට පත් වෙන විදියට වැඩ කරලාත් නෑ.

    කැම්බෝඩියා කියන්නේ ලොකුවට දියුනු රටක් නෙවේ. බය නැතුව උබ පලයන්. ගිහින් experience ගනින්. Good luck machan.
    :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අඩෝ මටත් ඕක වෙලා තියනව මමත් දවසක් ඔෆිස් එකේ dinner එකකදී මස් කෑල්ල කඩන්න ගිහින් විසි උනා බෝස්ගේ ඇඟට. හැබැයි පොර මට බැන්නේවත් නෑ. පස්සේ කතා කරල කිව්ව ඒවත් ඉගෙන ගන්න කියල.

    :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මතක තියාගන්න වැරදුනහම සින්හලයා විතරයි හිනා වෙන්නේ. මම සුද්දෝ එක්ක හැප්පිලා තියෙනවා නමුත් මගෙන් පොඩි grammer වැරැද්දක් උනා කියලා උන් කවදාක්වත් මාව බයිට් කරලාවත් නෑ මාව අපහසුතාවයට පත් වෙන විදියට වැඩ කරලාත් නෑ.

    කැම්බෝඩියා කියන්නේ ලොකුවට දියුනු රටක් නෙවේ. බය නැතුව උබ පලයන්. ගිහින් experience ගනින්. Good luck machan.

    Ado oka eeye lankawe journalist kenekuth kiwwa.english bari unahama hinawenne lankawe un witharalu.ekalu lankawe un danna de wath katha karanna baya..:(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බුරුවෝ ඔයහ් කියන දෙවල් උබට යු ටියුබ් එකෙන් දවසෙන් ඉගෙනහ් ගන්න පුලුවන් දෙවල්
    මොඩයෙක් වෙන්නෙහ් නැතුව ටෙක් ද චාන්ස් ...

    :yes: :yes: :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120