අනිවා යමන්.
youtube.com එකෙන් කන බොන සීන් ඉගෙනගන්න.
ටයි දාන හැටි ඉගෙනගන්න.
අපෝ බං වැඩිම උනොත් පැය දෙකක් යයි
අනිවා යමං
take the chance
youtube.com එකෙන් කන බොන සීන් ඉගෙනගන්න.
ටයි දාන හැටි ඉගෙනගන්න.
අපෝ බං වැඩිම උනොත් පැය දෙකක් යයි
අනිවා යමං
take the chance


:lol :අනික් උන් කරන එක බල බලා ඒකම කරා .





මම දන්නේ නැහැ ඇයි ඒගොල්ලො මට මේ අවස්ථාව දුන්නේ කියලා ඒ උනාට මට මහා බයක් තියෙන්නේ. මට කරන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.