Namecheap Black Friday

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    kalin domain 3 k gaththa ...ammo amaruwen server ekak gaththa 50 GB den try eka SSL eka thamai... eka domain ekak athal ekata wage SELL wenna demma.. :P :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ

    පැය 48ක් ඇතුලත ගනින් කොහොමහරි.
    මොකද්ද මචන් කාර්ඩ් එක. අද මටත් ebay එකෙන් කාර්ඩ් එක ගන්න බෑ කිව්වා

    HNB Debit කාර්ඩ් එකක් බන්. මම godaddy එකෙයි eHost එකෙයි මේකෙන් තමා පේ කරන්නේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    kalin domain 3 k gaththa ...ammo amaruwen server ekak gaththa 50 GB den try eka SSL eka thamai... eka domain ekak athal ekata wage SELL wenna demma.. :P :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මුන්ගේ hosting නම් එච්චර quality නැහැ. ඒ උනාට නිකන් වගේනේ දෙන්නේ. ඒ ගානේ හැටියට පාඩු නැහැ
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Man hosting ekay domain ekay gaththa bn Rs. 375 wage giye.
    tawa PostiveSSl, Premium DNS, Private Email, Extended Validation (EV) wage tiyenawa bn.
    me tika ekama domain ekata active karannada bn? nathnam mokada karanna tiyenne?
    Extended Validation (EV) use karanna bari wey mage card eke salli madi bn ekata.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ow bun domain eka cart ekata add karan balan hitiye :sorry:

    ඔය ඩොමේන් නම් එච්චර වැඩක් නැහැ. ඒත් පාකින් ඩෝමෙන් හැටියට වැඩක් ගන්න පුලුවන් නෙහ්. හොස්ටින්ග් ටිකයි .කොම් එකයි දිහා අවදානයෙන් හිටහන්. මාත් මේ ඒකට ඉන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මමත් මේ පැය දෙකක් විතර තිස්සෙ බලන් ඉන්නව. එන එන ඔක්කොම sold out වෙලානෙ එන්නෙ මචන්ලා :(:(:growl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මමත් මේ පැය දෙකක් විතර තිස්සෙ බලන් ඉන්නව. එන එන ඔක්කොම sold out වෙලානෙ එන්නෙ මචන්ලා :(:(:growl:

    Page එක Open කරන් ඉදහන්. Countdown එක ඉවරවෙනකොටම Get the Deal කරහන්. පටගාල යන්න ඕනෙ මෙ වැඩේ. milliseconds වලින් :baffled:
     
    • Like
    Reactions: hasithayad