COmmunication

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ස්කෑන් කරගත්ත නෝට් එකක කලුසුදු පිඩීඑෆ් එකක් ප්‍රින්ට් කරගන්න ගියා

    කොලේකට 30ක් කිව්ව යකෝ! :growl::growl::growl:

    මම ඇහුව ෆොටෝකොපිය කීයද කියල

    ඒක 7ලු:lol::lol::lol:

    දෙකම එකම තීන්ත ටිකනෙ යන්නෙ ඇයි ඉතිං ගනන් කියල ඇහුවම මේක කොම්පුව්ටරෙන්නෙ දාන්නෙලු

    අනේ අම්මප මේකිට දෙතුන් පාරක් ක්ලික් කරල ප්‍රින්ට් වෙන්න දානවට වඩා කොලෙන් කොලේට පෙරල පෙරල මැශින් එකේ ෆොටෝ කොපි ගහන එක ලේසිලුනෙ :angry::angry::angry:

    පිටු 100ක් විතර තියනව ප්‍රිනටර් එකක් අරන්ම ප්‍රින්ට් කරන්න බැලුවෙ:cool::cool::cool:
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Rs:14000 witara waii waga ban.

    30x100=3000 na ban. oyata eka kara ganna eka labaiii..wana wada tiyana nam printer ekak gatta kamak naha..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ganan wadi kollupitiya hariyada oya? api dawasak hadissiye ganna giya printouts B&W 30/= color page eka 100/= kiyuwe.. kelinma giya wijerame print karan awa
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ස්කෑන් කරගත්ත නෝට් එකක කලුසුදු පිඩීඑෆ් එකක් ප්‍රින්ට් කරගන්න ගියා

    කොලේකට 30ක් කිව්ව යකෝ! :growl::growl::growl:

    මම ඇහුව ෆොටෝකොපිය කීයද කියල

    ඒක 7ලු:lol::lol::lol:

    දෙකම එකම තීන්ත ටිකනෙ යන්නෙ ඇයි ඉතිං ගනන් කියල ඇහුවම මේක කොම්පුව්ටරෙන්නෙ දාන්නෙලු

    අනේ අම්මප මේකිට දෙතුන් පාරක් ක්ලික් කරල ප්‍රින්ට් වෙන්න දානවට වඩා කොලෙන් කොලේට පෙරල පෙරල මැශින් එකේ ෆොටෝ කොපි ගහන එක ලේසිලුනෙ :angry::angry::angry:

    පිටු 100ක් විතර තියනව ප්‍රිනටර් එකක් අරන්ම ප්‍රින්ට් කරන්න බැලුවෙ:cool::cool::cool:

    Go near University of Kelaniya :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Rs:14000 witara waii waga ban.

    30x100=3000 na ban. oyata eka kara ganna eka labaiii..wana wada tiyana nam printer ekak gatta kamak naha..

    Ow ow mama nikan eka qwe... welawe hetiyata bike eke gihin note eka illan awilla 4to copy gehuwath padu ne