ස්කෑන් කරගත්ත නෝට් එකක කලුසුදු පිඩීඑෆ් එකක් ප්‍රින්ට් කරගන්න ගියා
කොලේකට 30ක් කිව්ව යකෝ!

මම ඇහුව ෆොටෝකොපිය කීයද කියල
ඒක 7ලු

දෙකම එකම තීන්ත ටිකනෙ යන්නෙ ඇයි ඉතිං ගනන් කියල ඇහුවම මේක කොම්පුව්ටරෙන්නෙ දාන්නෙලු
අනේ අම්මප මේකිට දෙතුන් පාරක් ක්ලික් කරල ප්‍රින්ට් වෙන්න දානවට වඩා කොලෙන් කොලේට පෙරල පෙරල මැශින් එකේ ෆොටෝ කොපි ගහන එක ලේසිලුනෙ

පිටු 100ක් විතර තියනව ප්‍රිනටර් එකක් අරන්ම ප්‍රින්ට් කරන්න බැලුවෙ

Last edited: