Fixed Deposit ද? Coin ද?

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    coin ganna epa ona nam laksha 1k ganin
    uba langa koti ganak thinawa nam 20ka coin ganin
    ubata risk ekak nath nam 100% laksha 20 nathi unata coin ganin dan kiyai samahara un owa nathi wenne naha anan manan security expert talk eth nathi unama un naha
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    කොයින් රිස්ක් බන් , කොයි වෙලේ බබල් එකක් අවිත් සේරම කඩා වැටෙයිද දන්නෑ , ලක්ශ 3-4 කොයින් අරන් දාපන් ඉතිරු ටික බෑන්ක එකේ ෆික්ස්ඩ් ඩිපොසිට් කරපන්
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    coin ganna epa ona nam laksha 1k ganin
    uba langa koti ganak thinawa nam 20ka coin ganin
    ubata risk ekak nath nam 100% laksha 20 nathi unata coin ganin dan kiyai samahara un owa nathi wenne naha anan manan security expert talk eth nathi unama un naha

    :yes::yes:
    Coin wage dewal bank ekak through regulate wenne naa. Ekiyanne kela
    unaama wagakeema ganna kawuruwath naa. Samahara technical case
    nisaa Bitcoin Bitcoin network eken nathi una welawaluth thiyenawa.
    Ehema unoth paaduwa thaman windaganna ona. FD daana eka
    saapekshanwa awadaanama godak adui
    .
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,138
    1,687
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Risk එක නම් අනිවා තියෙනව ,bt, wallet එකට කෙල වෙන වගේ case තියෙනවද, blockChain records තියෙනවා නේද,
    මට ලොකු idea එකක් නම් නෑ,
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෝටි ගනන් සල්ලි නෑ බන්... මහ ගේ විකුනලා ගෙයක් ගන්න තියන සල්ලි... එත් අවු:2ක් ගෑනිගේ ගෙදර ඉන්න වෙනව. ඒ කාලෙට කරන්න දෙයක් තමයි බැලුවේ...

    ඒත් Coin ගන්න එක ලොකු අවධානමක් වගේ පෙන්නේ.... Fixed Deposit ම කරනවා...

    ETH වගේ Coin එකක් අරන් දාලා තියනවා තව අවු:10කින් විතර ගන්න...
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    510
    312
    63
    Bank wala rates adui. Honda stable finance company 1ka dapan LB ,vallibel, singer finance wage.dhammika perera ge company .kisi awulak na.

    Senior citizen 15%k denawa.ekko e wage ekaka daapan. Within 2 years 30%. Witholding tax kapanne th na.

    Coin gana nam danne naha.CSE eke danawa nam thawa poddak market watena kan idala next year mula wage balala tikak daapan.up weddi ubata masa 3n 30% ganna puluwan .
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    7 Day call deposit dala, dawas 7n 7ta interest witarak athata aran interest eken coin gannna