සැබෑ ආදරයට දුර ප්‍රශ්නයක් නෙවේ.. මෙහෙමත් ක&#35

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැබෑ ආදරයට දුර ප්‍රශ්නයක් නෙවේ.. මෙහෙමත් ක&#35

    රොබ් සහ ජොලී කියන්නේ එකිනෙකාට සැතපුම් 8000 ක් දුරින් ජීවත් වෙන ආදරවන්තයො දෙන්නෙක්.. රොබ් ඇමරිකාවෙ ජීවත් වෙන කෙනෙක් වගේම ජොලී පිලිපීනයෙ ජීවත් වෙන කෙනෙක්.. මේ දෙදෙනාම ලොව වටා සංචාරයට කැමති දෙදෙනෙක්. මේ දෙන්න අහඹු ලෙස සංචාරයකදි මුණ ගැහෙනවා.. පසුව ඒ මුණ ගැහීම ආදර සබදතාවයට පෙරලෙනවා..ඒත් මේ දෙදෙනා අතර දුර සැතපුම් 8000 කට වඩා වැඩිවීම මේ දෙදෙනාට ලොකු ගැටලුවක් උනා.. පස්සෙ මේ දෙන්නා තීරණය කරා මුණ ගැහෙන්න.. ඒ අමුතුම විදිහකට..

    ඒ දෙන්න එකම දවසක එකම ස්ථානයකට සංචාරය කරන්න පටන් ගත්තා...ඒ සංචාර වලදි මේ දෙන්නට දෙන්න දවස් දෙක තුනකට මුණ ගැහෙනවා. ඒ දවස් දෙක තුනෙන් පස්සේ ආයිත් මේ දෙන්න සමුඅරගෙන සැතපුම් 8000 දුරට යනවා..

    ඔවුන්ගේ මේ සංචාර වල සිහිවටනයක් විදිහට පින්තූර ගන්න ඒ දෙන්න අමතක කරේ නැහැ..
    ඔවුන් සංචාරය කරන ස්ථානවල අවම වශයෙන් එක් "dipkiss photo" එකක් අරගෙන ඒවා ඒ දෙන්න මතක් වෙන්න තියාගන්නවා. වසර ගණනාවකට පසු, ඔවුන් බොහෝමයක් මේ වගේ පින්තූර එකතු කර ඇති අතර, වැඩි වැඩියෙන් විවාහක යුවළයන්ට ධෛර්යමත් කිරීමට ලෝකය සමඟ ඔවුන්ගේ මේ පින්තූර බෙදාගන්න ඉදිරිපත් වෙලා තියෙනවා.. මේ තියෙන්නේ ඒ දෙන්නා එක එක රටවල් වලට ගිහින් අරගත්ත පොටෝස් එකතුවක්.....! "​

    Milan, Italy

    Milan-2-5a15f76c90f9b__880.jpg


    oshua Tree National Park, CA, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-WorldBut-The-Story-Behind-Them-Is-Whats-Heartwarming-5a16032b7f6f0__880.jpg


    Chocolate Hills, Bohol, Philippines

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-WorldBut-The-Story-Behind-Them-Is-Whats-Absolutely-Adorable-5a160566af501__880.jpg


    Barcelona, Spain

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-WorldBut-The-Story-Behind-Them-Is-Whats-Absolutely-Adorable-5a16058192bde__880.jpg


    Lisbon, Portugal

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-WorldBut-The-Story-Behind-Them-Is-Whats-Absolutely-Adorable-5a1605be0501e__880.jpg


    New York City, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-WorldBut-The-Story-Behind-Them-Is-Whats-Absolutely-Adorable-5a16061d03b21__880.jpg


    Boracay Island, Philippines

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-WorldBut-The-Story-Behind-Them-Is-Whats-Absolutely-Adorable-5a16063b65463__880.jpg


    San Francisco, CA, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a1606719ea0a__880.jpg


    Washington, DC, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a16070b480cd__880.jpg


    Monument Valley, Utah, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a1606dd90b05__880.jpg


    Grandfather Mountain, NC, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a16076793a72__880.jpg


    Walt Disney World, FL, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a1607845dea8__880.jpg


    Kizhi, Russia

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a1607dfa9958__880.jpg


    Napa Valley, CA, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a16082088635__880.jpg


    Albuquerque, NM, USA

    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a1608477a44e__880.jpg


    Peterhof, St. Petersburg, Russia
    Traveling-Couple-Takes-the-Same-Cutesy-Photo-Around-the-World-But-The-Story-Behind-Them-Is-Whats-Truly-Inspiring-5a16088ba8300__880.jpg


    https://www.boredpanda.com/traveling-couple-photos-around-world-dipkisstravels/
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :love::yes::cool:

    ලගදි රෙප් දුන්නා 9+,

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Kumara456 again.:rolleyes:
     
    Last edited: