4G connection ekak ganna

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ape pattata thiyenne Dialog 4g witarai.

    mokadda hodama de prepaid connection ekak ganna

    dialog 4g router prepaid ekak gannawada?
    4g wifi mobile hotspot ekak ganna ekada hoda? aduwata thiyena brand monada
    any options?

    wifi one aniwaryenma

    plz udaw
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Pre paid eke Router eka ganan. Rs 7000+ ....oyata post paid eka ona nam Rs 1499 ta dennam. Call 0788 88 88 88 :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Pre paid eke Router eka ganan. Rs 7000+ ....oyata post paid eka ona nam Rs 1499 ta dennam. Call 0788 88 88 88 :)

    1499/= ගෙවල ගත්තම මාසෙන් මාසෙට බිලට එකතුවෙලා රවුටර් එකේ බැලන්ස් එක (7000-1499) එනවද මචන් ...?
    එහෙම නැත්නම් යූසේජ් එක විතරක් එනවද මචන්...?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    1499/= ගෙවල ගත්තම මාසෙන් මාසෙට බිලට එකතුවෙලා රවුටර් එකේ බැලන්ස් එක (7000-1499) එනවද මචන් ...?
    එහෙම නැත්නම් යූසේජ් එක විතරක් එනවද මචන්...?

    Post paid eka 1499 ta denne dialog. Full gana. bill walata add wenne na...pre paid eka nam eka para 7000 Deela ganna ona.:)
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ape pattata thiyenne Dialog 4g witarai.

    mokadda hodama de prepaid connection ekak ganna

    dialog 4g router prepaid ekak gannawada?
    4g wifi mobile hotspot ekak ganna ekada hoda? aduwata thiyena brand monada
    any options?

    wifi one aniwaryenma

    plz udaw

    wifi-modem-wifi-3g-modem-dongle-router-valentine-send-gifts-special-offer-buy-one-lk-sri-lanka-5-805x604.jpg

    මම ගත්ත 2500ක් වගේ 2Amp charger එකක් connect කරලා වැඩ කරන්න පුළුවන් Airtel නම් Speed පට්ට අපේ පැත්තට නම්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Post paid eka 1499 ta denne dialog. Full gana. bill walata add wenne na...pre paid eka nam eka para 7000 Deela ganna ona.:)

    මේ දවස්වල රූපවාහිනියෙ දැන්වීම දානව නේද.. 5990/= කට ෆ්‍රීපේඩ් එක දෙනව කියල.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේ දවස්වල රූපවාහිනියෙ දැන්වීම දානව නේද.. 5990/= කට ෆ්‍රීපේඩ් එක දෙනව කියල.

    Pre paid eka thibbe nam e gana. mama balala kiyannam . Oya gana deela ape un ganne na bn. Therumak na oya gana denna pre paid kiyala...Post eka gatta wade iwarai.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Pre paid eka thibbe nam e gana. mama balala kiyannam . Oya gana deela ape un ganne na bn. Therumak na oya gana denna pre paid kiyala...Post eka gatta wade iwarai.

    පෝස්ට් පේයිඩ් ගත්තම යකා බැඳගත්තවගේ... ගෙවහන්කො...
    රට යනවිදියත් එක්ක ඒක කරන්න අමාරුයි මචන්. තාත්තගේ බයිසිකලේටයි මගේ බයිසිකලේටයි ගෙදර නවත්තල තිබ්බත් රුපියල් 3ක් දවසට ගෙවන්න ඕඅන ආණ්ඩුවට කාබන් බද්ද..ඉතින් ඒ අස්සෙ ඕකත් ආවම කොරගන්න අමාරුයි. ඒකෙන් ෆ්‍රීපේඩ් එකක ගත්තම හරි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පෝස්ට් පේයිඩ් ගත්තම යකා බැඳගත්තවගේ... ගෙවහන්කො...
    රට යනවිදියත් එක්ක ඒක කරන්න අමාරුයි මචන්. තාත්තගේ බයිසිකලේටයි මගේ බයිසිකලේටයි ගෙදර නවත්තල තිබ්බත් රුපියල් 3ක් දවසට ගෙවන්න ඕඅන ආණ්ඩුවට කාබන් බද්ද..ඉතින් ඒ අස්සෙ ඕකත් ආවම කොරගන්න අමාරුයි. ඒකෙන් ෆ්‍රීපේඩ් එකක ගත්තම හරි.

    ඔහොම ගනන් බලන්න එපා බන්:lol:
    අනික ඔනම රටක මිනිස්සු බදු ගෙවන්න ඔන.