ලොතරැයි බොරුවක් කරනවද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලොතරැයි මණ්ඩලෙන් ඒජන්ට් ට දුන්නට පස්සේ එක විකුණුව කියල තම සලකන්නේ.:yes::yes::yes:
    ලොතරැයි කුඩු වල ඉන්න අය කොහොම හරි ඔක්කොම විකුණගන්න බලන්නේ එකයි. ලොතරැයි ඉතුරු උනොත් ඒවා එයටම තියාගන්න වෙනවා ඒජන්ට් අපහු ගන්නෙත් නෑ....

    උපරිම උනොත් එක ලොතරැයියක් අදින වාරයකට එකෙන් ලොතරැයි මිලියන 4ක් ප්‍රින්ට් කරයි.;)

    කෝටි 10ක් ප්‍රින්ට් කරන්න පුලුවන් එකෙන් ප්‍රින්ට් කරන්නේ මිලියන 4යි, සුපිරි තෑග්ග ඇදෙන්න තියෙන සම්භාවිතාව
    4/100 = 0.04

    ලොතරැයි දිනුම් අදින එකේදී බොරු කරන්නේ මොකටද බන් මේ වගේ පොතේ හැටියටම ලස්සනට ගේම ගහන්න පුළුවන් වෙනකොට.;););):cool::cool:

    :yes::yes:
    මම කොහෙ හරි කියෙවුවා ලොතරැයියක මහ දිනුම ඇදෙනවට වඩා ලොකු සම්භාවිතාවක් තියනවා අපි වෙන මොනවා හරි කරලා ඒ ගාන හොයන එකේ කියලා (උදාහරනයක් විදියට බිස්නස් එකක් පටන් අරගෙන ඒක ගොඩදාල අර ගාන හොයන එක)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748

    ඔවු බන්, එකම තම මම මේ ත්‍රෙඩ් එක පුරාම කිවේ, ලොතරැයි දිනුම් අදින එකේ බොරු කරන්න ඕනි නෑ, සම්භාවිතාව ඔක්කොම ටික කරනවා.:P:P:P
    ගොවිසෙත වගේ එකක් දිනන්න තියෙන්නේ ලොතරැයි මිලියන 100ක් ගත්තොත් එකෙන් එකයි...:rofl::rofl:
    තමන්ගේ අනාගතේම ලොතරයියකට බාර කරන්නේ නැතුව දවසට එකක් වගේ අරගත්තට ප්‍රස්නයක් නැනේ. අපේ උන් එක රැයින් කෝටිපතියෝ වෙන්න ලොතරැයි පස්සේ දුවල, දිනන්නේ නැති උනාම හොරකරලා දිනුම් දෙන්නේ නෑලු
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔකේ ෆොමියුලා එකක් බන් තියෙන්නේ. ඒ කියන්නේ උන්ගේ වියදම සහා ලාබේ සෙට් වෙනකන් දිනුම යන්නේ නැ.. එක එක විදියෙන් ඒක කරන්න පුලුවන්. ඉස්සර නම් (කොම්පියුටර් නැති කාලේ ) බොලා වල බර වෙනස් කරලා දිනුම නවත්තනවා. දැන් නම් කම්පියුටර් ඇල්ගො තියනවනේ බන්. එතනින් බලන්න පුලුවන් දිනුමක් නොලැබෙන අන්ක. ඒ අන්ක වල ඉන්ග්‍රිසි අකුර අයින් කරලා පලමු තැග්ග විතරක් දෙන්න ගන්න පුලුවන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    100%
     
    • Like
    Reactions: snm1990

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    කොරියාවේ lotto එකක් තියනවා එකේ අපිම අංක 6ක් select කරන්න ඕන අංක 45න්, වැඩේ කියන්නෙ හැම සතියම jackpot එක අඩුම 5 දෙනෙක්ටවත් හැදෙනව 5 දෙනෙක්ට වගෙ හැදුනොත් රුපියල් කොටි 30ක් වගෙ එකෙක්ට ගොඩක්ම set වෙන්නේ 8ත් 11ත් අතර දෙනෙක්ට හැම සතියම එතකොට එකෙක්ට රුපියල් වලින් කොටි 13ක් 15ක් වගේ එ කොහොමද එහෙම වෙන්නේ අංක 45න් 6 කියන්නෙත් සම්බාවිතාව වැඩි එහෙත් jack pot එක හැම සතියම 10 ට අසන්න ගානකට වදිනවා අපි select කරන අංක computerized වෙන හින්දා මුන්ට හොදටම පුළුවන් jackpot එක නොදි පාලනය කරන්න මට හිතෙන්නේ මුන් ඔකේ අනිත් පැත්ත කරනවාදෝ කියලා කටිට්ය select කරපුවා බලලා ඔනකම්න්ම jackpot එක දෙනවා ඇති, මටනම් දවසක් අංක 3ක් set වුනා අංක 3ට නම් රුපියල් 600ක් වගේ එක ලොටො එකක් රුපියල් වලින් 130ක් වගේ වෙන්නේ
     
    • Like
    Reactions: snm1990

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    ලොතරැයි කියන්නේ සම්භාවිතාව එක්ක කරන සෙල්ලමක්...සම්භාවිතවේ හැටියට දිනුම් අදාල එන අංක ප්‍රින්ට් කරපු ටිකක්ට් එකක් ඒ දිනුම් වාරෙට ගහල තියෙන්න පුළුවන්.;);)

    මම පැහඳිලි කරන්න හැඳුවා කිහිප දෙනෙකුට....මම දකින විදිහට..ඔක්කෝම කියන්නේ රජය එහෙම කරයිද පිස්සුද කියලා.. සිරා සින් එක..ටිකට් ගන්න එකේ ඒ සල්ලි වෙන් දේකට යොදවා ගන්න තරමටම හොඳයි.බොරු දෙයක් ටිකට් පස්සෙ දුවන එක..හැබයි දැන් දැන් ලොතරයි වල වංචා වැඩි

    මම නම නොකිය කියන්නම්..මම සමන්‍යයෙන් බාර්කොඩ් සැකැන් කරනවා..ඇපි එකක් හරහා [cm bar code] මම දවසක් අපේ ගෙවල් ගාව අංකල් කෙනෙකුගේ ලොතරයි වගයක් ස්කෑන් කරා.එයාගෙ රිසල්ට් චෙක් කරන ගමන්...හ් හැම බාර කොඩ් එකකම දිනුම් අදින වාරයේ දිනෙයි වාගේ තොරතුරු සඳහන් වෙලා තිනෙයන් වෙන ලොකු‍ දෙයක් නැහැ..නමුත්....මම නම සඳහන් කරන්නෙ නැහැ....එක්තරා ලොතරැයියක් තිබ්බා දිග සමනයේන් අඟල් 1.5 අඟල් 5 ක් වාගේ මට මතක හැටියට...එකේ බාර කොඩ් එක පෙන්වන බාර් කොඩ් එකත් එකක් ගැලපුනේ නැහැ..මට මේක පෙන්වන්න පුළුවන්...නැවතත් කරලා....උඹලත් බලහල්ලා.:eek:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කොරියාවේ lotto එකක් තියනවා එකේ අපිම අංක 6ක් select කරන්න ඕන අංක 45න්, වැඩේ කියන්නෙ හැම සතියම jackpot එක අඩුම 5 දෙනෙක්ටවත් හැදෙනව 5 දෙනෙක්ට වගෙ හැදුනොත් රුපියල් කොටි 30ක් වගෙ එකෙක්ට ගොඩක්ම set වෙන්නේ 8ත් 11ත් අතර දෙනෙක්ට හැම සතියම එතකොට එකෙක්ට රුපියල් වලින් කොටි 13ක් 15ක් වගේ එ කොහොමද එහෙම වෙන්නේ අංක 45න් 6 කියන්නෙත් සම්බාවිතාව වැඩි එහෙත් jack pot එක හැම සතියම 10 ට අසන්න ගානකට වදිනවා අපි select කරන අංක computerized වෙන හින්දා මුන්ට හොදටම පුළුවන් jackpot එක නොදි පාලනය කරන්න මට හිතෙන්නේ මුන් ඔකේ අනිත් පැත්ත කරනවාදෝ කියලා කටිට්ය select කරපුවා බලලා ඔනකම්න්ම jackpot එක දෙනවා ඇති, මටනම් දවසක් අංක 3ක් set වුනා අංක 3ට නම් රුපියල් 600ක් වගේ එක ලොටො එකක් රුපියල් වලින් 130ක් වගේ වෙන්නේ

    මගේ යාලුවෙක්ට රු 160,000ක් ඇදුනු.... බද්ද ට කැපීල අතට 130ක් වගේලු අවේ... තව අංකයක් ආවනම් කොටි අටක් විතර සෙට් වෙනවා..... මොකද එදා පලවෙනි තෑග්ග 5දෙනෙකු අතරේ බෙදිලා..
     
    • Like
    Reactions: snm1990

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar511110_3.gif
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    මගේ යාලුවෙක්ට රු 160,000ක් ඇදුනු.... බද්ද ට කැපීල අතට 130ක් වගේලු අවේ... තව අංකයක් ආවනම් කොටි අටක් විතර සෙට් වෙනවා..... මොකද එදා පලවෙනි තෑග්ග 5දෙනෙකු අතරේ බෙදිලා..
    :eek::sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    [/SIZE]මම පැහඳිලි කරන්න හැඳුවා කිහිප දෙනෙකුට....මම දකින විදිහට..ඔක්කෝම කියන්නේ රජය එහෙම කරයිද පිස්සුද කියලා.. සිරා සින් එක..ටිකට් ගන්න එකේ ඒ සල්ලි වෙන් දේකට යොදවා ගන්න තරමටම හොඳයි.බොරු දෙයක් ටිකට් පස්සෙ දුවන එක..හැබයි දැන් දැන් ලොතරයි වල වංචා වැඩි

    මම නම නොකිය කියන්නම්..මම සමන්‍යයෙන් බාර්කොඩ් සැකැන් කරනවා..ඇපි එකක් හරහා [cm bar code] මම දවසක් අපේ ගෙවල් ගාව අංකල් කෙනෙකුගේ ලොතරයි වගයක් ස්කෑන් කරා.එයාගෙ රිසල්ට් චෙක් කරන ගමන්...හ් හැම බාර කොඩ් එකකම දිනුම් අදින වාරයේ දිනෙයි වාගේ තොරතුරු සඳහන් වෙලා තිනෙයන් වෙන ලොකු‍ දෙයක් නැහැ..නමුත්....මම නම සඳහන් කරන්නෙ නැහැ....එක්තරා ලොතරැයියක් තිබ්බා දිග සමනයේන් අඟල් 1.5 අඟල් 5 ක් වාගේ මට මතක හැටියට...එකේ බාර කොඩ් එක පෙන්වන බාර් කොඩ් එකත් එකක් ගැලපුනේ නැහැ..මට මේක පෙන්වන්න පුළුවන්...නැවතත් කරලා....උඹලත් බලහල්ලා.:eek:

    Clear nene kiwwa de
     
    • Like
    Reactions: snm1990

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Lankawe anduwa salli hambakarana pradhana maragayak thama oka....

    Punchi miniha keeyakhari edei kiyala dawsakata rupiyal 100k witara ticket gannawa...

    Api kawadawath wedi pura dekala ne loku wahana wala yana aya gannawa....

    Duppatage sakkuwata anduwa kelina kramayak tamai me....

    Kattiya ekatuwnot mekata gemak denna berikamak ne....

    Me hemadeyakma, mathamatics, combinations....

    Maths kakkonta hoyaganna beri wena ekak ne....
     
    Ow, eka aththa. Anduwata salli oni nisa tama koti ganak wadi thagi thiyena ewa dala denne.. e unata maths walin ewa dinana thiyana sambawithawa adui..
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    mee oya ticket wikunana kattiya gawa ithiriwena ticket mokada ban wenne. unta welawak thiyenawada ee ticket bara denna one. oya oone tharam inne ban town wala raa wenakan edaama adina ticket wikuna wikuna???

    meeka pahadili karapallako.....
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අපෝ මහජන සම්පත මලාට ඇදෙන්නෑ 20 ක් වත් පිලිවලට ඔන නේ එක්කෝ මුල ඉදන් පිලිවල නැත්නම් අග ඉදන් පිලිවල අද කෝටිපති එක නම් ඇදෙනවා අලුත් නිසා දිනුම් යනවා ඒකේ

    :yes::yes::yes::yes:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මේ අද DLB.LK Site එක.මේ අංක ඔක්කොම පොඩි එකේ ඉඳලා ලොකු එකට වෙනකල් තියෙන්නේ. අහම්බෙන් අදින ලොතරැයියක ඔහොම පිළිවෙලකට අංක එන්න පුළුවන් ද?
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    mee oya ticket wikunana kattiya gawa ithiriwena ticket mokada ban wenne. unta welawak thiyenawada ee ticket bara denna one. oya oone tharam inne ban town wala raa wenakan edaama adina ticket wikuna wikuna???

    meeka pahadili karapallako.....

    Kiyak eturu unath ewa wikunana ayama thiyaganna oni, ekai re wenakm hari wikunanne..
    lottery board eken Agenta ewa wikunala iwarai.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    මේ අද DLB.LK Site එක.මේ අංක ඔක්කොම පොඩි එකේ ඉඳලා ලොකු එකට වෙනකල් තියෙන්නේ. අහම්බෙන් අදින ලොතරැයියක ඔහොම පිළිවෙලකට අංක එන්න පුළුවන් ද?

    Eka machan site eke danakota ena piliwela.. backend eke ascending order dala aththe,.. lotharai adinakota random number anne