ලොතරැයි මණ්ඩලෙන් ඒජන්ට් ට දුන්නට පස්සේ එක විකුණුව කියල තම සලකන්නේ.
ලොතරැයි කුඩු වල ඉන්න අය කොහොම හරි ඔක්කොම විකුණගන්න බලන්නේ එකයි. ලොතරැයි ඉතුරු උනොත් ඒවා එයටම තියාගන්න වෙනවා ඒජන්ට් අපහු ගන්නෙත් නෑ....
උපරිම උනොත් එක ලොතරැයියක් අදින වාරයකට එකෙන් ලොතරැයි මිලියන 4ක් ප්රින්ට් කරයි.
කෝටි 10ක් ප්රින්ට් කරන්න පුලුවන් එකෙන් ප්රින්ට් කරන්නේ මිලියන 4යි, සුපිරි තෑග්ග ඇදෙන්න තියෙන සම්භාවිතාව
4/100 = 0.04
ලොතරැයි දිනුම් අදින එකේදී බොරු කරන්නේ මොකටද බන් මේ වගේ පොතේ හැටියටම ලස්සනට ගේම ගහන්න පුළුවන් වෙනකොට.![]()


මම කොහෙ හරි කියෙවුවා ලොතරැයියක මහ දිනුම ඇදෙනවට වඩා ලොකු සම්භාවිතාවක් තියනවා අපි වෙන මොනවා හරි කරලා ඒ ගාන හොයන එකේ කියලා (උදාහරනයක් විදියට බිස්නස් එකක් පටන් අරගෙන ඒක ගොඩදාල අර ගාන හොයන එක)





