ethakota FZ safety package ekada Stingray kiyanne? model keeyak thiyenawda ban okkoma?
මොඩල්ස් 3ක් තියෙ බන්.. ෆීචර්ස් වැඩි පිලිවලින් ගත්තොත් FX, FZ සහ Stingray .උදා: FX එකේ කී ස්ටාර්ට් එන්නේ...FZ එකේ push start, Multi function Steering වගේ තියේ.. Stingray කියන්නේ ඔය ඔක්කොගෙන්ම සුපිරිම features තියෙන එක.. එකේ look එකේ ඉදන්ම වෙනස්.
මීට අමතරව මේ තුනටම SAFETY FEATURE එක්ක ගන්න පුලුවන්. එතකොට ගාන ටිකක් වැඩී..



wagon r FB group eke dala tibbe ban
.(දොරේ ගහල තිබ්බේ පැස්කල් වලින් convert කරාම ඔය ගාන එනවා). මාත් ඉතින් හෙන පොර වගේ කිව්ව manufacture කියල තියන එකනේ බයනැතුව ගහපන් කියල
. ඉතින් 40 ක් ගැහුවා. පාරට දැම්ම විතරයි කාපුව කටිනුයි අනිත් කොනිනුයි දෙකෙන්ම ගියා