....is uber really that profitable?
I thought people were complaining saying they couldn't make up the money?
Leaf එකෙන් uber දුවන්න?![]()
මම දවසට 200km වඩා ගිහින් තියනව uber එකෙන්. උඹ කොහොමද බන් leaf එකෙන් යන්න හදන්නෙ පිස්සුද? ඕකෙ 150 දුවා ගන්නත් 40 වත් තියාගෙන යන්න ඕනෙ.
leaf hariyanne na bn okata 120km diwwata passe aya charge kara kara inna onane bn
ලීෆ් අරන් හයර් දුවන්න බෑ බන් .උබ ඌබර් දැම්මට උබ ඒකෙන්ම එන හයර් දුවන්නෙ නෑනෙ .හයර් වලින්ම සෙට් වෙන කන්ටැක් ව්ලින් දුර ඒව වදිනව . එතකොට උබ චාජ් කර කර යන්නද .wagon r ගනින් .නැත්තම් ප්රියස් ,ඇක්සියො හයිබ්රිඩ් තමා
magadi batt eka bassoth?
මචන් ඕකනම් එච්චර හොද වැඩක් නෙවෙයි,
උබට ඕක චාජ් කර කර ඉන්නව අරෙන්න වෙන වැඩක් නැතිවෙයි,
ඕක හොදයි මචන් උබෙ වයිෆ් ට පොලේ යන්න, බබාලව පන්ති අරන් යන්න, උබෙ ඔෆිස් එක තියෙන්නෙ 30-40 KM වගෙ දුරකින් නම් ඔෆිස් යන්නත් පුලුවන්,
හැබැයි ෆුල් ටයිම් හයර් දුවන්කොට මචන් උබ ලෑස්තිවෙලා ඉන්න වෙනව එකදිගට 200+ KM දුවන්න,
හොදම වැඩේ, උබ හයර් දුවන කැටගරි එකේ තියෙන ගාන අඩුම කාර් එකට යන එක...
ඊට වඩා හොදයිනෙබන් ලී බඩුවක් හදාගෙන, යුටියුබ් චැනල් එකකුත් ගොඩදා ගත්තනම්, දවසම පාරෙ කට්ට කනවට වඩා....
leaf එකෙන් hire දුවන්න තොට පිස්සුද හුත්තෝ

Uber කොහෙත්ම පාඩු නැහැ මචන් උඹ ෆුල් ටයිම් දුවනවා නම්. ඔව් 25% දෙන්න ඕනේ හැබැයි උඹ ෆුල් ටයිම් දුවනවා නම් කවදාවත් උඹට ඕක දෙන්න වෙන්නෙ නැහැ. සතියට යම්කිසි හයර් ගානකට වඩා දිව්වොත් උන් උන්ගේ කොමිෂන් 25% ආපහු දෙනවා.
ඒක උන් කරලා තියෙන්නේ පීක් වෙලාවල් වල විතරක් Uber දුවන උන්ව අඩු කරන්න. මොකද ගොඩක් ජොබ් කරන උන් ඉන්නවා පාට් ටයිම් Uber දුවන. උන් වාහන පාරට දාන්නේ පීක් ටයිම් වල විතරයි. එතකොට ෆුල් ටයිම් Uber දුවන උන්ට පාඩු වෙනවා. ඒක අඩු කරන්න තමයි මම කලින් කියපු සිස්ටම් එක දාල තියෙන්නේ.
පාට් ටයිම් දුවල අර මිනිමම් හයර්ස් ගැන කවර් කරන්න බැහැ. එතකොට 25% දෙන්න වෙනවා. හැබැයි ඒත් ලාබයි හැබැයි ලාබෙ අඩුයි.
25% කමිශන් එක නොදී ඉන්න නම් සතියකට හයර් කීයක් දුවන්න ඕනද බන්?
ෆුල් ටයිම් දුවන්න ඉන්නේ. .
වැඩේට ලීෆ් එක හරියන්නේ නෑ මන් වැගන් ආර් එකක් ගන්න ඉන්නේ. .![]()
ehema ekak naha ban
complete karanna one hire ganata uber eken gewanawa
![]()


machan wena ratawal wala Leaf puluwan unata lankawe Uber eken Leaf ganiy da danne na. Mama ahala tiyana widiyata lankawe Uber PickMe Leaf duwanne na![]()

ලීෆ් එක අතැරියා මචන්. . වැගන් ආර් එකක් දාන්න ඉන්නේ. .![]()

uber pickme duwanawanam wagonR tamai hodama wahanaya
petrol karanawa traffic eke yanna hodai
habai ubama drive karanawanam hodai, pita ayata dunnoth kela wenawa![]()
මේ හුත්තේ hire නෑ, Colombo වාහන සැහෙන්න තියනව. ඊයේ පය 5 එක hire එකක් නෑ බත්තරමුල්ල අවට.
ලීෆ් එක අතැරියා මචන්. . වැගන් ආර් එකක් දාන්න ඉන්නේ. .![]()
මමම කරනවා මුලින්. . වැඩේ හොදනම් තව වාහන දැම්මැකිනේ. .
තැන වෙනස් කරලා බලපන්කෝ. .
Wagon r ganin bn
anna niyama wahane hama athinma hodai
ela.



Mokada ban thathwe. Mokakda dan ganda inne. 2007 wage vitz ekak hariyan nadda ?

