සුළි_සුළගක් ඵනවලු නේද

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සුළි_සුළගක් ඵනවලු නේද

    Meka aththa case ekakda?FB eke thibbe

    මචන්ලා මේ මැසේජ් එක හැමෝටම යවන්න,අද රාත්‍රි 11.15 වගේ ගාල්ල මුහුදෙන් "කුලාල්"කියලා සුලි සුලගක් ලන්කාවට ඇතුල් වෙනවා,ඒකෙ වේගව පැයට කිලෝමීටර් 120 වැඩිලු,ඒ සුලි සුලග පාන්දර 2ට විතර කොලබ,අවිස්සාවෙල්ල,රාගම,වැල්ලවත්ත,කෝට්ටේ,දෙහිවල,ගල්කිස්ස,අතුරුගිරිය කියන පැති ටිකට එනවලු,ඒ හින්දා යාලුවනේ ඔයාලත් ඒ පැත්තෙනම් දැන්ම පොඩ්ඩක් ඈත් උනොත් හොදයි,විහිලුවට ගන්න එපා මේ මැසේජ් එක,ෆෝවර්ඩ් කරන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Meka aththa case ekakda?FB eke thibbe

    මචන්ලා මේ මැසේජ් එක හැමෝටම යවන්න,අද රාත්‍රි 11.15 වගේ ගාල්ල මුහුදෙන් "හලාල්"කියලා සුලි සුලගක් ලන්කාවට ඇතුල් වෙනවා,ඒකෙ වේගව පැයට කිලෝමීටර් 120 වැඩිලු,ඒ සුලි සුලග පාන්දර 2ට විතර කොලබ,අවිස්සාවෙල්ල,රාගම,වැල්ලවත්ත,කෝට්ටේ,දෙහිවල,ගල්කිස්ස,අතුරුගිරිය කියන පැති ටිකට එනවලු,ඒ හින්දා යාලුවනේ ඔයාලත් ඒ පැත්තෙනම් දැන්ම පොඩ්ඩක් ඈත් උනොත් හොදයි,විහිලුවට ගන්න එපා මේ මැසේජ් එක,ෆෝවර්ඩ් කරන්න.

    :nerd:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අද රාත්‍රී 11.15 ට පමන ගාල්ල මුහුදෙන් ලංකාවට ” කුලාල් ” නම් සුළි කුනාටුවක් ඇතුලු වීමට නියමිත බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරනවා. මේ කුනාටුව පාන්දර 2.00 ට පමන කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට කඩාවැදීමට නියමිත අතර මෙය හදිසියේ සිදුවූ කැළබිලි තත්වයක් නිසා හටගත් බවයි සදහන් වෙන්නේ. මේ කුනාටුව පැයට කිලෝමීටර 130 කට වාඩා වේගයක් සහිත නිසා පුලුවන් තරම් මේ ගැන අවදානයෙන් පසුවන ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Meka aththa case ekakda?FB eke thibbe

    මචන්ලා මේ මැසේජ් එක හැමෝටම යවන්න,අද රාත්‍රි 11.15 වගේ ගාල්ල මුහුදෙන් "කුලාල්"කියලා සුලි සුලගක් ලන්කාවට ඇතුල් වෙනවා,ඒකෙ වේගව පැයට කිලෝමීටර් 120 වැඩිලු,ඒ සුලි සුලග පාන්දර 2ට විතර කොලබ,

    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:
     
    • Like
    Reactions: libero

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    me tike ara indian ponnayage letter eka share wenawa.... e hinda minissunwa aussana epa bannnn..... owa hari nam 12.21 lokema iwarai.., oya adu kule para hatta kiyana ewa ganan ganna epaaa.....
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ලංකාවේ ගෑනු කොටට අදින නිසා තමයි මේ සුලිසුලග ඇවිල්ල තියෙන්නෙ.
    අල්ලාහ් දෙය්යෝ හීනෙන් ඇවිල්ල කිව්වේ.
    👼
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,668
    855
    113
    Hamilton, NZ
    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:

    අන්න ඉතින් උම්බෑ කියුවා :rofl: මේ නිව්ස් එක නයා වෙන්න ඇති එත් වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි කියලා තියන්නේ හුලන් හමන වේගේ නැතුව ගාල්ලේ ඉදන් කොළඹට එන වේගේ නෙමේ ලොල් :rofl::rofl:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    දං කො බන් ඕක? මම තාම බලන් ඉන්නව ආවෙ නෑ නෙ. ( මගදි පොඩි ෂොට් එකක් දාගන්න නැවතුනාද දන්නෑ 😀😂)
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:

    uba magulak kiyawanawa. eka awith wanasala gihin thiyenne hanwella kaduwela paththa nam.. gas kadan wetila parawal walata..
    wessath thawama wahinawa yako.
    aaranchi wala hetiyata nam galle matara side walatath hulaga awith...:angry::angry:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති. :lol::lol:

    Lol
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ȜMA X;22553941 said:
    අන්න ඉතින් උම්බෑ කියුවා :rofl: මේ නිව්ස් එක නයා වෙන්න ඇති එත් වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි කියලා තියන්නේ හුලන් හමන වේගේ නැතුව ගාල්ලේ ඉදන් කොළඹට එන වේගේ නෙමේ ලොල් :rofl::rofl:

    මේවගේ එව්වට උත්තර දීල වැඩක් නෑ. දන්නෝ දනිති උම්බෑ ගාලා තියෙන්නේ කව්ද කියල. :lol::lol:
     
    • Like
    Reactions: Black Puma

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,668
    855
    113
    Hamilton, NZ
    මේවගේ එව්වට උත්තර දීල වැඩක් නෑ. දන්නෝ දනිති උම්බෑ ගාලා තියෙන්නේ කව්ද කියල. :lol::lol:

    හා. :lol: වෙන උත්තර දෙන්න එපා :rofl::rofl:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුලි කුණාටුවේ කතාව බොරුවක්

    අද රාත්‍රී 11.15ට පමණ කුලාල් නම් සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

    දැනට ගැඹුරු අවපීඩන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එනිදා තද සුළං හැමුවත් එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. එවැනි තත්ත්වයක් වර්ධනය වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව දැනුම් දෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


    සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නෙයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දැනට වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය නිසා තද සුළං සහ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

    මුහුදු බඩ ප්‍රදේශවල පැයට කිලෝමීටර 100 වැඩි වේගයකින් ද ගොඩබිම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 80කට ආසන්න වේගයක සුළං ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Source: http://www.lankadeepa.lk
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ȜMA X;22553941 said:
    අන්න ඉතින් උම්බෑ කියුවා :rofl: මේ නිව්ස් එක නයා වෙන්න ඇති එත් වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි කියලා තියන්නේ හුලන් හමන වේගේ නැතුව ගාල්ලේ ඉදන් කොළඹට එන වේගේ නෙමේ ලොල් :rofl::rofl:

    uba natte idan goma naala ne ban. yako suli sulagak ekathanka idala thawa thanakata laga wena time eka balanne : dura/sulage wegaya