සුළි_සුළගක් ඵනවලු නේද
Meka aththa case ekakda?FB eke thibbe
මචන්ලා මේ මැසේජ් එක හැමෝටම යවන්න,අද රාත්‍රි 11.15 වගේ ගාල්ල මුහුදෙන් "කුලාල්"කියලා සුලි සුලගක් ලන්කාවට ඇතුල් වෙනවා,ඒකෙ වේගව පැයට කිලෝමීටර් 120 වැඩිලු,ඒ සුලි සුලග පාන්දර 2ට විතර කොලබ,අවිස්සාවෙල්ල,රාගම,වැල්ලවත්ත,කෝට්ටේ,දෙහිවල,ගල්කිස්ස,අතුරුගිරිය කියන පැති ටිකට එනවලු,ඒ හින්දා යාලුවනේ ඔයාලත් ඒ පැත්තෙනම් දැන්ම පොඩ්ඩක් ඈත් උනොත් හොදයි,විහිලුවට ගන්න එපා මේ මැසේජ් එක,ෆෝවර්ඩ් කරන්න.

හින්හලු පඩේ වෙඩිල්ල කරන්න රුසියෝ.