thopi nidida negitapalla ... anna breaking news ekak. north korea gena
![]()
matath meka daganna oni, link eka denawada ?
thopi nidida negitapalla ... anna breaking news ekak. north korea gena
![]()
matath meka daganna oni, link eka denawada ?

මම හිතන්නේ නැහැ උපදෙස් ගන්න තරඟ හොද එකෙක් කියලා මම ..එත් මම එක පෙයර් එකක් එක්ක විතරයි ට්‍රේඩ් කරන්නේ ..දවස් ගානක මාර්කට් ඕපන් ක්ලෝස් වෙන වෙලාවල් ගැන හොද අවබෝධයක් ගන්න මුලින්ම , නිවුස් තියෙන වෙලාවල් ගැන විමසිලිමත් වෙන්න .හැම වෙලාවේම දවසේ ,පැය 4, පැය ,චාර්ට් රිෆ්ෆෙර් කරලා ..ඉතාම නිවැරදි තැනදී ට්‍රේඩ් එකට එන්ටෙර් වෙනකල් ඉවසන්න පුරුදු වෙන්න
අද දවසෙනම් තව පැය දෙකකින් නිවුස් එකක් තියෙන නිසා දැන් ට්‍රේඩ් නොකර ඉන්න තරමට හොදයි
news balana vidia ganaaa poddak kiala dennako.
forex factory pvsra ciga guy kiyala google karanna..
ee thread eke paper clip wala breaking news kiyala indiyak ati.![]()
CORRECTION-------HECANSHI CHART-----MACD-------CCI CHART EKA IDIRIPATH KIRIMEDI, MAMA KIYALA THIYENAVA , MACD GRAPH EKE THIYENA RED LINE EKA NOSALAKA HARINNA KIYALA. ------NAMUTH EMA RED LINE EKA NOSALAKA SITINNA EPA.EMA RED LINE EKA VERY IMPORTANT. RED LINE EKATA PAHALIN , MACD EKA THIYENAVA NAM SELL SIDE EKATA TREND EKA ENAVA--- MACD RED LINE EKATA UDIN NAM ----BUY TRADE TRADE EKAK GANA SALAKA BALANNA.
tool>option>expert advisor
oke tiyena tick 3ma danna ona ithin mt4 install karagatta gaman.. nettam godak robot la indicator weda neh ..
hebei mee indicator eka weda neh kiyanne wena seen eka dll eka allow karata passe. meka hena ma light version ekak .. pc ekata denne wathneh. godak renko EA's demma chart slow wenawa .. anika meke shift renko facility ekath tiyenawa ...
Renko facility kianne mokakda?